GIGO Magical

GIGO Magical Manufacture and Marketing of Psychological Tools

04/07/2022

ආයේ නොඑන අද දවසට සැලසුමක්

26/06/2022

සාර්ථක සිහිනයක තිබිය යුතු මූලික ගුණාංග 05

24/06/2022

නිශ්චිතව, ඍජුව, අව්‍යාජව, උතුම් වටිනාකම් වලින් පිරිපුන්ව තීරණය කරන්න.

22/06/2022

තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ ඔබ සතුවම ය.

20/06/2022

මේ ලෝකයේ ජීවත් වන, සිතන ආකාරය වෙනස් කොට ජීවිතයට අලුත් පරිවර්තනයක් එක් කළ හැකි එකම සත්ත්වයා මිනිසා ය.

19/06/2022

නින්ද ‍යනු මිනිසාට අත්‍යවශ්‍ය ස්වාභාවික දායාදයකි. එය තවත් අතකින් ලෝකයේ ඇති හොදම ප්‍රතිකාර ක්‍රමය ද වේ.

15/06/2022

ව්‍යාජ නායකත්වය සහ අව්‍යාජ නායකත්වය අතර දක්නට ලැබෙන මෙම වෙනස්කම් දෙස පැහැදිලිව බැලීමේදී පෙනී යනුයේ, නායකයන් යැයි අද හඳුන්වන බොහෝ දෙනා රැවටිලි කරුවන් බවය. නායකයා යනු වෙනත් ලොවකින් පැමිණි පුද්ගලයකු හෝ උපදින විට සුවිශේෂී ශක්තියක් රැගෙන ආ අයෙකු නොවේ. වටිනාකම් සහ ශක්තීන් අවදි කර ගත් සිතැත්තෙකි. ඔහුගේ සිත සැබැවින්ම අපූර්වය. නිර්මාණශීලිය. නොසිදෙන උද්යෝගයකින්, ප්‍රබෝධයකින් සහ අනාගත ඉසව්වක් කරා යොමු වූ දැක්මකින් යුතුය.
එවන් නායකයෙකු වන්නට ඔබට ශක්තියි !!!

14/06/2022

ඉහළ සාර්ථකත්වයක් ලබාගැනීමට නම්... කැපී පෙනෙන ජනප්‍රිය නායකයකු වීමට නම්... හෝ ඕනෑම සමාජයක යහපත් යැයි පිළිගන්නා ඉහළ තලයකට යාමට නම්... දැන් අප විස්තර කරන ක්‍රියාවලිය අනුගමනය කරමින් තමන්ගේ ස්වයං ප්‍රතිරූපය ගොඩනැංවීම කළ යුතුමයි.

05/06/2022
04/06/2022

ආයුබෝවන්.... ඔයාගේ කාලයෙන් විනාඩි 5ක්⏱️ අපිට දෙන්න පුළුවන්ද? ඒ විනාඩි 5⏱️ ඇතුළත ඔයාගේ ජීවිතේ වෙනස් කරන කතාවක් අපිට කියන්න පුළුවන්... විනාඩි 5කින්⏱️ මොනවා කරන්නද? නේද ඔබට එහේම හිතුනා නේද? රටක් හැටියට දැන් අපිට තවත් නැතිවෙන්න කියලා මහ ලොකු දෙයක් තියෙනවාද? ඉතින් විනාඩි 5ක්⏱️ ඉවසලා මේ කතාව අහන්න....මේ විනාඩි 5 ⏱️ ඔබේ ජීවිතය වෙනස් කරන මැජික් විනාඩි 5ක් ⏱️ වෙනවා නිසැකයි!! මොකද්ද මේ මැජික් වීල් කියන්නේ? මැජික් වීල් කියන්නේ ධනාත්මක ආකර්ෂණ ශක්තිය මගින් ඔබේ ජීවිතය බල ගන්වන අති සාර්ථක මෙවලමක් එපමණක් නෙවෙයි එය ඔබ කැමති ඕනෑම දෙයක් ඔබට ලබා දෙන අපූරුම මෙවලමක්. ඔබට අවශ්‍ය ගෙයක් ද, ඔබට අවශ්‍ය සල්ලි ද ?, රැකියාවේ උසස්වීමක් ද, කාර් එකක් ද?, රට යන්නද ?, හොඳ පවුල් ජීවිතයක්ද ?, යහපත් සෞඛ්‍යයක් ද ? මේ ඕනෑ දෙයක් වේවා මැජික් වීල් එක මගින් මේ සියල්ල ඔබට ලබාගන්න පුළුවන් . මිල රු.5,500/- Free Delivery මිලදී ගැනීමට සහ වැඩි විස්තර දැන ගැනීමට අමතන්න 071 3 963 369 www.gigomagical.lk

මැජික් වීල් කියන්නේ ධනාත්මක ආකර්ෂණ ශක්තිය මගින් ඔබේ ජීවිතය බල ගන්වන අති සාර්ථක මෙවලමක් එපමණක් නෙවෙයි එය ඔබ කැමති ඕනෑම දෙ...
04/06/2022

මැජික් වීල් කියන්නේ ධනාත්මක ආකර්ෂණ ශක්තිය මගින් ඔබේ ජීවිතය බල ගන්වන අති සාර්ථක මෙවලමක්

එපමණක් නෙවෙයි එය ඔබ කැමති ඕනෑම දෙයක් ඔබට ලබා දෙන අපූරුම මෙවලමක්. ඔබට අවශ්‍ය ගෙයක් ද, ඔබට අවශ්‍ය සල්ලි ද ?, රැකියාවේ උසස්වීමක් ද, කාර් එකක් ද?, රට යන්නද ?, හොඳ පවුල් ජීවිතයක්ද ?, යහපත් සෞඛ්‍යයක් ද ? මේ ඕනෑ දෙයක් වේවා මැජික් වීල් එක මගින් මේ සියල්ල ඔබට ලබාගන්න පුළුවන් .

මිල රු.5,500/-
Free Delivery

මිලදී ගැනීමට සහ වැඩි විස්තර දැන ගැනීමට අමතන්න
071 3 963 369
www.gigomagical.lk

මුළු රටම අද ඉන්නේ තරඟයක, හැම පවුලක් ම, හැම පුද්ගලයෙක් ම උත්සාහ කරන්නේ කොහොම හරි දියුණු වෙන්න, තමන්ගේ හීන ඉටු කර ගන්න, බල...
01/06/2022

මුළු රටම අද ඉන්නේ තරඟයක, හැම පවුලක් ම, හැම පුද්ගලයෙක් ම උත්සාහ කරන්නේ කොහොම හරි දියුණු වෙන්න, තමන්ගේ හීන ඉටු කර ගන්න, බලාපොරොත්තු ජය ගන්න, තමන් කැමති දේ කොහොම හරි ලබාගන්න, කොහොම හරි ගොඩ යන්න ..! ඒ තමයි මුළු රටේ ම බලාපොරොත්තුව

මේ තමයි ඒ බලාපොරොත්තු වලට විසඳුම. මැජික් වීල්

මැජික් වීල් කියන්නේ ධනාත්මක ආකර්ෂණ ශක්තිය මගින් ඔබේ ජීවිතය බල ගන්වන අති සාර්ථක මෙවලමක්

මිල රු.5,500/-
Free Delivery
මිලදී ගැනීමට සහ වැඩි විස්තර දැන ගැනීමට අමතන්න

071 3 963 369
www.gigomagical.lk

The whole country is in a competition today, every family, every person is trying to develop somehow, to achieve their dreams, to achieve their hopes, to get what they want somehow, to get out somehow ..! That is the hope of the whole country

This is the solution to those expectations. Magic Wheel

Magic Wheel is a very successful tool that empowers your life with positive attraction power

Price Rs. 5,500 / -
Free Delivery
Contact us to purchase and find out more

071 3 963 369
www.gigomagical.lk

Address

No. 24, Pinidiyamulla
Payagala

Alerts

Be the first to know and let us send you an email when GIGO Magical posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to GIGO Magical:

Shortcuts

Share

Category