Holy Angels'Girls School - Payagala

  • Home
  • Holy Angels'Girls School - Payagala

Holy Angels'Girls School - Payagala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Holy Angels'Girls School - Payagala, School, .

Angelians' in Action  ✨️❤️ගංවතුර නිසා ආපදාවට ලක් වූ තඹරවිල විද්‍යාලයේ පිරිසිදු කිරීම හා ලමුන් සඳහා ආධාර පරිත්‍යාග කර අවස...
15/12/2025

Angelians' in Action ✨️❤️

ගංවතුර නිසා ආපදාවට ලක් වූ තඹරවිල විද්‍යාලයේ පිරිසිදු කිරීම හා ලමුන් සඳහා ආධාර පරිත්‍යාග කර අවස්ථාව ❤️

19/10/2025

මායා එනවා...🧟‍♀️ (අන්තිම වෙනකල් බලන්න එපා ⚠️)

"When nightmares meet the spotlight – a hauntingly beautiful performance! by Art Section of Holy Angels' Girls School - Payagala
"සුශාකයා ප්‍රභා - 2025"

15/10/2025
Annual Sports Meet - 2025 (Memories)
23/08/2025

Annual Sports Meet - 2025 (Memories)

Are you Ready ?
17/02/2025

Are you Ready ?

ADMISSIONS OPEN NOW for Grade 1 - 2026
10/02/2025

ADMISSIONS OPEN NOW for Grade 1 - 2026

"සුශාක්‍යා ප්‍රභා"Arts Day - 2024 memories Holy Angels' Girls School - Payagala.
04/02/2025

"සුශාක්‍යා ප්‍රභා"
Arts Day - 2024 memories
Holy Angels' Girls School - Payagala.

Colour Expose - 2025අන්තර් පාසල් ඡායාරූප තරඟය හා ප්‍රදර්ශනය පයාගල සුරදූතික බාලිකා පාසලේ, ඡායාරූප සංගමය විසින් සංවිධානය ක...
03/02/2025

Colour Expose - 2025
අන්තර් පාසල් ඡායාරූප තරඟය හා ප්‍රදර්ශනය පයාගල සුරදූතික බාලිකා පාසලේ, ඡායාරූප සංගමය විසින් සංවිධානය කළ අතර, 2025 ජනවාරි මස 31 වන දින එහි ත්‍යාග ප්‍රධානෝත්සවය හා ඡායාරූප ප්‍රදර්ශනය අති උත්කර්ෂවත් ලෙස පාසල් ප්‍රධාන ශාලාව තුල පැවැත්වුණි.
එහි දී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පයාගල සිරිකුරුස විදුහලේ විදුහල්පති ගරු රුවන් ප්‍රදීප් පියතුමා සපැමිණි අතර පයාගල මීසම් පාලක පියතුමා ඇතුළු කන්‍යා සොහොයුරියන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සිදු කෙරුණි.
ඡායාරූප තරඟය සඳහා කළුතර දිස්ත්‍රික්කයේ පාසල් දහයකට වැඩි ප්‍රමාණයකින් අප හට ඡායාරූප එවූ අතර ඒ අතරින් ස්ථාන හිමි කර ගැනීමට
1. Holy family convent - kalutara
2. Holy Cross College - Kalutara
3. Kalutara Maha Vidyalaya
4. Fasiyathu Nasariya M.B.M.
යන පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමත් වූ අතර සියළු පාසල් අභිබවමින් ඇතැම් අංශ වල ස්ථාන දිනා ගැනීමට අප පාසලේ දියණියන් කිහිප දෙනෙක් සමත් වූහ.
Color Exopose'25 ඡායාරූප තරඟයේ විනිශ්චය කටයුතු සිදු කළ ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ දේශකවරුන් වන, සාලිය ලියනගේ , මදුරංග අභයවර්ධන හා නදීක කොඩිතුවක්කු යන මහත්මයින් හට ඉතාමත් ගෞරවයෙන් ස්තූතිවන්ත වන අතර,
අප පාසලේ වත්මන් විදුහල්පති තුමී වන, ගරු මේරි ඇලොයිෂියා කන්‍යා සොහොයුරියගේ මඟ පෙන්වීම යටතේ සිදු කළ මෙම වැඩසටහන වෙනුවෙන් දායක වූ සියළු දෙනා මේ මොහොතේ සිහිපත් කරමි.
ස්තුතියි. ජේසු පිහිටයි. ❤️🙏

Colour Expose - 2025Photographic Competition & Exhibition 📸Holy Angel's Girls Girls SchoolIntra School Winners
31/01/2025

Colour Expose - 2025
Photographic Competition & Exhibition 📸
Holy Angel's Girls Girls School
Intra School Winners

Colour Expose - 2025Photographic Competition & Exhibition 📸Inter School Winners ( Kalutara Zonal)
31/01/2025

Colour Expose - 2025
Photographic Competition & Exhibition 📸
Inter School Winners ( Kalutara Zonal)

පයාගල සුරදූතික බාලිකා පාසල මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද අන්තර්පාසල් ඡායාරූප තරගයට  අදාල ඡායාරූප ප්‍රදර්ශනය 2025 ජනවා...
29/01/2025

පයාගල සුරදූතික බාලිකා පාසල මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද අන්තර්පාසල් ඡායාරූප තරගයට අදාල ඡායාරූප ප්‍රදර්ශනය 2025 ජනවාරි මස 31 වන දින පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.
එදින උදෑසන 9.00ට සමාරම්භක උළෙල පැවැත්වෙන අතර ජයග්‍රාහයකයන් හට කුසලතා පිරිනැමීම ද එහිදී සිදු කෙරේ.
ඡායාරූප ප්‍රදර්ශනය නැරඹීම සඳහා අප පාසලේ සියළුම දරුවන්ට, දෙමව්පියන් ඇතුලු ආදි සිසුවියන්ට ආරාධනා කරන අතර ආරාධිත පාසල් වල සියලුම ගුරුභවතුන් හා සිසු දරු දැරියන්ගේද පැමිණීම අපේක්ෂා කර සිටිමු.


Address


Website

Alerts

Be the first to know and let us send you an email when Holy Angels'Girls School - Payagala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share