03/03/2025
ඔබගේ ශරීරය හා මනස සවිමත් කිරීමට SK Fitness මාර්තු මස 12 දින විවෘත වන වගයි 😍
ශ්‍රීලංකා පදනම් ආයතනයේ කායවර්ධන පිළිබඳ සහතික ලත් සරත් කුමාර මහතා විසින් මෙහෙයවනු ලබයි.
✅ පිරිමි සහ ගැහැණු දෙපිරිසටම විශේෂ ව්‍යායාම වැඩසටහන්!
(අපගේ විශේශත්වය👇)
✔️ දිවයිනේ හොඳම පුහුණු ක්‍රමවේදය
✔️ ක්‍රීඩකයින් සහ සාමාන්‍ය පුද්ගලයින් සඳහාම සුදුසු වැඩසටහන්
✔️ නවීන ව්‍යායාම උපකරණ
✔️ පුද්ගලික පුහුණු සැසි
✔️ බර අඩු කිරීම / මාංශපේශී වර්ධනය සඳහා විශේෂ වැඩසටහන්
✔️ නිදහස් පරිසරය
✔️ භෞත චිකිත්සක (Physiotherapy) සේවාවන්
✔️ කොළඹ පාසල් සඳහා ක්‍රීඩා කණ්ඩායම් වලට යාමට සහය ලබාදීම
🔹 අවමකරගත හැකි සෞඛ්‍ය ගැටළු
❌ දියවැඩියාව (Diabetes) සහ කොලෙස්ටරෝල් (Cholesterol)
❌ ස්ථූලතාවය පාලනය (Weight Management)
❌ හිසකෙස් ගැලවීම (Hair Loss Control)
❌ හෘද රෝග අවදානම අඩු කිරීම (Heart Health Improvement)
❌ මස්පිඩු වේදනා පාලනය (Muscle Pain Management)
🏆 🏋️♂️ ක්‍රීඩකයින්ට විශේෂ පුහුණු වැඩසටහන්!
🔹 ශක්තිමත් කිරීම (Strength Training)
🔹 වේගය සහ ක්‍රීයාශීලීතාව වැඩි කිරීම (Speed & Agility Training)
🔹 ක්‍රීඩා ආබාධ වලින් ආරක්ෂා වීම (Injury Prevention & Recovery)
📞 (077) 049 3544 - සරත්
📍 ස්ථානය: ලක්සිරි මාළු වෙළඳ සල ඉදිරිපිට
⏰ Gym විවෘත වේලාවන්: 6.00 AM – 10.00 PM