ගුරුකුල මීරිගම

  • Home
  • ගුරුකුල මීරිගම

ගුරුකුල මීරිගම Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ගුරුකුල මීරිගම, Education Website, Pasyala, .

12/01/2025

ජනවාරි 14 අගහරුවාදා උදෑසන එන්න ගුරුකුල අධ්‍යාපනය ආයතනයට...
Gamini Jayasinghe

♻️අද්විතිය ව්‍යාපාර අධ්‍යයන පන්තියෙන් 2026 උසස් පෙළ දරුවන්ට අලුත් අවුරුද්දට තෑග්ගක්✅මුල සිට ඇරඹේන නව කණ්ඩායමට ඔයත් එකතු ...
08/01/2025

♻️අද්විතිය ව්‍යාපාර අධ්‍යයන පන්තියෙන් 2026 උසස් පෙළ දරුවන්ට අලුත් අවුරුද්දට තෑග්ගක්

✅මුල සිට ඇරඹේන නව කණ්ඩායමට ඔයත් එකතු වෙන්න

🔰සෙන.පව. 04.00 - 06.00
ගුරුකුල මීරිගම

Business Studies
රුක්ෂාන් ජයසිංහ
0715967390

23/12/2024

මීරිගමම සිංහල ගුරුකුලට..🥳👈❤..
සිංහල නම් අපේ රශ්මික සර් තමයි 💯🫶
දෙදිනක් තුළ ප්‍රධාන ශාලාව විෂයන් දෙකකදීම පිරී ඉතිරී ගිය වගයි..අද ශාලාවේ ඉඩ මදි වී ළමයි පිරිසක් ආපසු හැරී ගියා😪😪

අවුරුද්දක් ඇතුළත ළමයින්ගේ විශ්වාසය දිනා ගත් රටම හදුනන සිංහල ගුරුවරයා(චූටි සර්) Rashmika Soorya ❤

ඉදිරියේදී තවත් විෂයකින් හමුවෙමු..🫶

අවසන් මහා සම්මන්ත්‍රණයට ඔබත් එකතු වන්න...💯👈❤
21/12/2024

අවසන් මහා සම්මන්ත්‍රණයට ඔබත් එකතු වන්න...💯👈❤

*"මුල නැතත් මුල ඉඳන් ගොඩ යන්න - ගොඩ වෙන්න"*🎙️♥️
27/11/2024

*"මුල නැතත් මුල ඉඳන් ගොඩ යන්න - ගොඩ වෙන්න"*🎙️♥️

24/11/2024

2026 උසස් පෙළ | Media

"ඔයා මීරිගම කොහේ කොතැන හිටියත් එන්න ම ඕන ප්‍රදේශයේ අද්විතීය ම Media පංතිය" 🎙️♥️🆚

ගුරුකුල - මීරිගම

2026 උසස් පෙළ SFT  විෂයේ දෙවන කණ්ඩායම් පංති ආරම්භය නොවැම්බර් 27 බදාදා උදෑසන 8.30 - 10.30
24/11/2024

2026 උසස් පෙළ SFT විෂයේ දෙවන කණ්ඩායම් පංති ආරම්භය
නොවැම්බර් 27 බදාදා
උදෑසන 8.30 - 10.30

2025 උසස් පෙළ SFT පුණරීක්ෂන පන්ති ආරම්භය :- නොවැම්බර් 29 සිකුරාදා උදෑසන 8.00 - 2.00 දක්වා (පුරා පැය 6ක්.)
24/11/2024

2025 උසස් පෙළ SFT පුණරීක්ෂන පන්ති ආරම්භය :-
නොවැම්බර් 29 සිකුරාදා
උදෑසන 8.00 - 2.00 දක්වා
(පුරා පැය 6ක්.)

ගුණාත්මකම ව්‍යාපාර අධ්‍යයන පංතිය🟢 2026 || සිසුන් ලියාපදිංචි කිරීම ආරම්භ විය.🌼 Theory Class  (සෙනසුරාදා ප.ව. 1.00 - 3.00)...
29/10/2024

ගුණාත්මකම ව්‍යාපාර අධ්‍යයන පංතිය

🟢 2026 || සිසුන් ලියාපදිංචි කිරීම ආරම්භ විය.

🌼 Theory Class
(සෙනසුරාදා ප.ව. 1.00 - 3.00)

🔰ගුරුකුල මීරිගම

〽️කොහොමද ලියාපදිංචි වෙන්නේ?

නම/ලිපිනය +94715967390 අංකයට whatsapp කරන්න

#හරියටඉගෙනගන්න
The Art Of Business
RUKSHAN JAYASINGHE

යාලුවන්ටත් කියන්න

Address

Pasyala

Website

Alerts

Be the first to know and let us send you an email when ගුරුකුල මීරිගම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share