T Bay Education

T Bay Education T Bay Education | Your future, our guidance.

We provide trusted international education consultancy, helping students choose the right path for global study and career success. 🌍🎓

14/06/2026

**විශේෂ දැනුම් දීමයි! 📢**

අවධානය! 2026 සැප්තැම්බර් මස ආරම්භ වන පාඨමාලා සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා වැදගත් දැනුම් දීමක්.

2026 සැප්තැම්බර් මස ආරම්භ වන පාඨමාලා සඳහා සිසුන් තවත් 09 දෙනෙකුට පමණක් අවස්ථාව ලබා දීමට හැක.
ඔබට මෙම බඳවා ගැනීමට සම්බන්ධ වීමට අවශ්‍ය නම්, **2026 ජුනි 19 වන දිනට පෙර** ඔබගේ ලියාපදිංචිය සම්පූර්ණ කළ යුතුයි.

අදම ලියාපදිංචි වී ඔබගේ ආසනය වෙන් කරවා ගන්න! (Secure your seat today!)

**වැඩි විස්තර සඳහා අප අමතන්න:**
📞 Call: +94 76 202 3701
💬 WhatsApp: +94 72 665 7057
📧 Email: [email protected]
📍 Address: No.60, Medalanda, Pasyala

**අදම ලියාපදිංචි වීමට:** https://forms.gle/mPM8zC5Dv7fYGUtC9

🌍🇷🇺 August/September 2026 Intake Now Open!Study in Moscow or Yekaterinburg with T Bay Education through our Language and...
12/06/2026

🌍🇷🇺 August/September 2026 Intake Now Open!

Study in Moscow or Yekaterinburg with T Bay Education through our Language and Degree Programmes.

✅ Language & Degree Programmes
✅ Part-Time Opportunities
✅ Special Couple Package

⏳ Registration Deadline: 19 June 2026

📝 Register Now:
https://forms.gle/YBfeZWSKDgwPo6NLA

📲 WhatsApp: 072 665 7057
📞 Mobile: 076 202 3701
📧 Email: [email protected]

30/05/2026
🎓 Join T Bay Education Official WhatsApp ChannelRussia Student Visa, University Admissions, Scholarship Opportunities සහ...
16/05/2026

🎓 Join T Bay Education Official WhatsApp Channel

Russia Student Visa, University Admissions, Scholarship Opportunities සහ International Education Updates දැන් ඉතා ඉක්මනින් ඔබට ලබාගන්න පුළුවන්.

Stay connected with T Bay Education for:

✅ Russia University Admissions
✅ Student Visa Consultation
✅ Scholarship Updates
✅ Invitation Letter Support
✅ Documentation Guidance
✅ Pre-Departure Assistance
✅ Special Offers for Early Registration

📌 Latest Admission Updates
📌 Visa News
📌 University Deadlines
📌 Exclusive Student Offers

ඔබගේ abroad study dream එක සාර්ථක කරගැනීමට trusted guidance සහ professional support සමඟ අප සමඟ සම්බන්ධ වන්න.

📲 Join Our Official WhatsApp Channel Now:
https://whatsapp.com/channel/0029Vb8VjGYEVccRz3r2wD2P

📞 Private Consultation:

Call Whatsapp: . +94 76 202 3701
+94 72 665 7057
Email: [email protected]

T Bay Education
Your Future Starts Here.

03/05/2026

🎓 Make Your Dream of Earning a Russian Degree Come True!

✔️ Globally Recognized Degree
✔️ Affordable Tuition Fees
✔️ Scholarship Opportunities
✔️ English Medium Programs
✔️ Student Visa Guidance
✔️ Part-Time Work Opportunities

📞 Call: +94 76 202 3701
💬 WhatsApp: +94 72 665 7057
📧 Email: [email protected]

📩 DM us for more details

T Bay Education
Your Future, Our Guidance





🚨🔥 **STOP SCROLLING! – Study in Russia 🇷🇺**ඔයාටත්  foreign degree එකක් ගන්න හීනයක් තියෙනවද? 🎓එත්… **money problem එකක් න...
23/04/2026

🚨🔥 **STOP SCROLLING! – Study in Russia 🇷🇺**

ඔයාටත් foreign degree එකක් ගන්න හීනයක් තියෙනවද? 🎓
එත්… **money problem එකක් නිසා plan එක නතර වෙලාද?😔

❤️ Don’t worry – අපිට solution එක තියෙනවා!

🎓 Scholarship Opportunities
👉 Tuition fee reduce කරගන්න chance එකක්!
🎁 FULL PACKAGE + EASY PAYMENT PLAN

📦 **Package Includes:**
✔️ Tuition Fee (Up to 18 Months)
✔️ Accommodation 🏠
✔️ Airport Pickup ✈️
✔️ Unlimited Metro 🚇
✔️ SIM + Bank Card 💳
✔️ Medical
✔️ Moscow City Guidance

💼 Part-Time Job Arrangement Available

⚠️ **APPLY BEFORE MAY 08 ⏳**
🔥 **LIMITED SEATS – First Come First Serve**

🎓 **Available Study Fields
✔️ Medicine (MBBS)
✔️ Engineering
✔️ IT & Computer Science
✔️ Business & Management
✔️ Economics & Finance

🔥 **මේක තමයි ඔයාගේ chance එක!**
👉 **Late වෙනකල් ඉන්න එපා – දැන්ම ඔබගේ seat එක secure කරගන්න!**

📲 **WhatsApp NOW:**
+94 76 202 3701
+94 72 665 7057

📩 **Comment “T Bay” – අපි details inbox කරනවා!**

🎯 **T Bay Education – Your Future, Our Guidance**









#සිසුන්_රුසියාව
#රුසියාවේ_ඉගෙනුම








20/04/2026

Student Life in Russia - Episode 01 |
Introduction

මොස්කව් student life එක තුළ සුන්දර අත්දැකීම් වගේම දුක්බර අවස්ථාත් නැතුවාම නොවේ.
පිටරට අධ්‍යාපනයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගොඩක් අය දකින්නේ එහි ලස්සන පැත්ත විතරයි. හැබැයි ජීවිතේ ඉස්සරහට ගෙනියන්න නම් අපිට කට්ට කන්නත් වෙනවා, ඉවසන්නත් වෙනවා, ප්‍රවේශමෙන් කටයුතු කරන්නත් වෙනවා.විශේෂයෙන්ම පිටරටකට ආපු මුල් කාලයේදී, අපේ අවශ්‍යතා හදාගන්න, නව පරිසරයට හුරු වෙන්න, හොඳ තීරණ ගන්න අපිට වැඩි අවධානයක් දෙන්න වෙනවා.

ඒ අතරතුර ලස්සන කතාබහට, ලස්සනට පේන දේවල් වලට මුලා වෙලා අමාරුවේ වැටෙන අවස්ථාත් තිබෙන්න පුළුවන්.ඒ නිසා පිටරටට එන්න කලින් හොඳට හොයලා බලලා, හොඳට study කරලා, සැලසුම් කරලා ආවොත් අපේ අරමුණු ඉටු කරගන්න තියෙන අවස්ථා ගොඩක් වැඩි වෙනවා.

T Bay Education විදියට අපි අදහස් කළා, මොස්කව් සහ රුසියාවේ අනෙකුත් නගර වල අධ්‍යාපනය සඳහා එන ඔබට student life එක ගැන හොඳ අවබෝධයක් ලබා දෙන series එකක් ලෙස අපගේ අත්දැකීම් ඔබත් එක්ක බෙදා ගන්න.ඒ නිසා රුසියාවට ඉගෙන ගන්න එන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට මේ කතාබහ ඉතාම වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

20/04/2026

Student life - Moscow

19/04/2026

Fallow our page and comment " T bay" #විදේශඅධ්‍යාපනය

🥼🇷🇺 **T Bay Education සමඟ ඔබේ වෛද්‍ය සිහිනය සැබෑ කරගන්න!**රුසියාවේ ප්‍රමුඛ පෙළේ වෛද්‍ය විශ්වවිද්‍යාලයක් සඳහා **2026 inta...
18/04/2026

🥼🇷🇺 **T Bay Education සමඟ ඔබේ වෛද්‍ය සිහිනය සැබෑ කරගන්න!**

රුසියාවේ ප්‍රමුඛ පෙළේ වෛද්‍ය විශ්වවිද්‍යාලයක් සඳහා **2026 intake** සඳහා ශ්‍රී ලාංකික සිසුන් සඳහා **සීමිත අවස්ථා** දැන් විවෘතයි!

📍 Moscow නගරයට ආසන්නව පිහිටි, උසස් අධ්‍යාපන හා වෘත්තීය අවස්ථා ඇති පරිසරයක්
📚 ජාත්‍යන්තර මට්ටමේ MBBS උපාධියක්
🏥 නවීන රෝහල් හා clinical training
🌍 විදේශීය සිසුන් සමඟ අධ්‍යයන අත්දැකීම්
💰 සාධාරණ ගාස්තු

✨ **සුදුසුකම්:**
✔️ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් (වයස 30ට අඩු)

👨‍⚕️ **උපාධියෙන් පසු:**
✔️ රුසියාවේ internship & job opportunities
✔️ 3rd year පසු Australia AMC exam සඳහා මාර්ගය

📩 ඔබේ A/L ප්‍රතිඵල අපට එවන්න – ඔබට සුදුසුම මාර්ගය අපෙන්!

📲 **Call / WhatsApp:**
T Bay Education
📞 Call: +94 76 202 3701
📲 WhatsApp: +94 72 665 7057
📧 [[email protected]](mailto:[email protected])

🤝🏻 *ඔබේ වෛද්‍ය සිහිනයට නිවැරදි මඟ පෙන්වන්න අප සූදානම්!*

**T Bay Education – your future our gidence**

🚀 **Apply now – Limited Seats Available!**

Address

No. 60, Medalanda Watta
Pasyala
11890

Alerts

Be the first to know and let us send you an email when T Bay Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share