සංඛනාදී රංගායතනය

සංඛනාදී රංගායතනය Dancing Institute

සංඛනාදී 2026 Part 02
10/03/2026

සංඛනාදී 2026

Part 02

සංඛනාදී 2026Part 01
10/03/2026

සංඛනාදී 2026

Part 01

08/03/2026

සංඛනාදී 2026

විශ්ණු මල් අස්න නර්තනය

දවස ලගයි ඔයත් එන්න....දරුවන්ගේ හීන පාට වන ලස්සන දෙහෝරාවකට...මාර්තු 02 පස්ගොඩ ජාතික පාසල් ප්‍රධාන ශාලාවට.... උදේ 9.30 ට.....
28/02/2026

දවස ලගයි ඔයත් එන්න....
දරුවන්ගේ හීන පාට වන ලස්සන දෙහෝරාවකට...
මාර්තු 02 පස්ගොඩ ජාතික පාසල් ප්‍රධාන ශාලාවට.... උදේ 9.30 ට...

නර්තනීය පොඩ්ඩන්ගේ සොදුරු දෙහෝරාව....ලගදීම...💥
05/02/2026

නර්තනීය පොඩ්ඩන්ගේ සොදුරු දෙහෝරාව....

ලගදීම...💥

2023 සේලගිරිය වෙනුවෙන් නිර්මාණය වුනු හංස නැටුම....W.S. Madushanka
13/10/2025

2023 සේලගිරිය වෙනුවෙන් නිර්මාණය වුනු හංස නැටුම....
W.S. Madushanka

26/01/2024

2023 වගේම,
2024 සේලගිරියට ගිය සංඛනාදී අපි....
🦢🦢🦢🦢🦢

රොටුඹ පෙත්මඟ පුරාණ රජමහා විහාරය වාර්ශික රන්දෝලි මහා පෙරහර මංගල්‍ය 2023 🌟 නිර්මාණ පොල්මල් නර්තනය🌟 තේ දලු නර්තනය🌟 මොණර නර්...
09/10/2023

රොටුඹ පෙත්මඟ පුරාණ රජමහා විහාරය
වාර්ශික රන්දෝලි මහා පෙරහර මංගල්‍ය 2023

🌟 නිර්මාණ පොල්මල් නර්තනය
🌟 තේ දලු නර්තනය
🌟 මොණර නර්තනය

මෙවර පෙරහර මංගල්‍ය සදහා නර්තන අංග ත්‍රිත්වයක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබිනි. ඒ සදහා දායක වූ පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ සංස්කෘතික නිලධාරී තුමිය වන කාන්ති මියට බෙහෙවින් ස්තූතියි....🙏❤️ ඒ වගේම පෙරහර සංවිධාන කමිටුවේ සියලු මහත්ම මහත්මීන්ටත් බෙහෙවින් ස්තූතියි.....🙏

09/10/2023

රොටුඹ පෙත්මඟ පුරාණ රජමහා විහාරය අවසන් රංදෝලි පෙරහර මංගල්‍ය 2023

* පොල්මල් නිර්මාණ නර්තනය

හංස නැටුම සංඛනාදී රංගායතනය පස්ගොඩසේලගිරි මහා විහාරය ගල්බොක්ක🙏දුරුතු මහා පෙරහර මංගල්‍යයCustum by  #චේතපත්_රග_සළු_පියස
07/01/2023

හංස නැටුම
සංඛනාදී රංගායතනය පස්ගොඩ

සේලගිරි මහා විහාරය ගල්බොක්ක🙏
දුරුතු මහා පෙරහර මංගල්‍යය
Custum by #චේතපත්_රග_සළු_පියස

මොණර නැටුම සංඛනාදී රංගායතනය පස්ගොඩසේලගිරි මහා විහාරය ගල්බොක්ක🙏දුරුතු මහා පෙරහර මංගල්‍යය
07/01/2023

මොණර නැටුම
සංඛනාදී රංගායතනය පස්ගොඩ

සේලගිරි මහා විහාරය ගල්බොක්ක🙏
දුරුතු මහා පෙරහර මංගල්‍යය

Address

Pasgoda
Pasgoda

Telephone

+94715586418

Website

Alerts

Be the first to know and let us send you an email when සංඛනාදී රංගායතනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to සංඛනාදී රංගායතනය:

Shortcuts

Share