Sri Vimalasara m.v

Sri Vimalasara m.v අභිමානවත් සියවස සමරන විමලසාර විදු මා?

සියලු යහපත් පැතුම් ඉටුවෙන …සතුට සාමය පිරී ඉතිරේවා !ඔබේ දිවිමග එකලු කෙරෙන …නැවුම් වසරක් වේවා !
14/04/2019

සියලු යහපත් පැතුම් ඉටුවෙන …
සතුට සාමය පිරී ඉතිරේවා !
ඔබේ දිවිමග එකලු කෙරෙන …
නැවුම් වසරක් වේවා !

11/12/2018
අකුරු කරනටදූ පුතුන් නුඹෙ..නෙත් අයා මග බලා සිටියේ...ඒත් නුඹ කිම..ඒ පුතුන් ගේකර මතින් අදමෙලෙස ආවේ...
24/10/2018

අකුරු කරනට
දූ පුතුන් නුඹෙ..
නෙත් අයා
මග බලා සිටියේ...
ඒත් නුඹ කිම..
ඒ පුතුන් ගේ
කර මතින් අද
මෙලෙස ආවේ...

23/10/2018
දස වසරකට අධික කාලයක පටන්...විමලසාර විදු මව් පියසේ...සිප් නැණ ලබා දෙමින් ....නොනිම් සේවයක නිරත වෙමින් සිටියදී... අප අතරින...
23/10/2018

දස වසරකට අධික කාලයක පටන්...
විමලසාර විදු මව් පියසේ...
සිප් නැණ ලබා දෙමින් ....
නොනිම් සේවයක නිරත වෙමින් සිටියදී...
අප අතරින් සමුගත්...
සදාදරණීය ගුරු මවුනි...
ඔබට නිවන් සුව...!

හෙට දින එනම්,
2018.10.24 සවස
පාසලේ ප්‍රධාන ක්‍රීඩාංගණයේදී
ඔබත් අවසන් ගරු බුහුමන් දක්වන්නට එක්වන්න....

ආදිසිසු සැමට නිහතමානීව ඇරයුම් කර සිටිමු.

14/10/2018
සැමට ආරාධනා .....
21/09/2018

සැමට ආරාධනා .....

The Water Project For Our School Based on Korian Foundation.... 2018•08•04 Opening Ceremony ...Some memories ...
06/08/2018

The Water Project For Our School Based on Korian Foundation....
2018•08•04
Opening Ceremony ...
Some memories ...

හැකි තරම් ශෙයා කර දැනුවත් කරන්න...
12/07/2018

හැකි තරම් ශෙයා කර දැනුවත් කරන්න...

26/02/2018


special thanks - IR Software Solution

Me LabuwaWu Sinhala Aluth Awurudda !!!!!!!!!!!!!!!Kiriyen!!!!Paniyen.......SathutinPiri.....Jaramara!!!!Barabara.....Kar...
14/04/2017

Me LabuwaWu Sinhala Aluth Awurudda !!!!!!!!!!!!!!!Kiriyen!!!!Paniyen.......SathutinPiri.....Jaramara!!!!Barabara.....KaradaraNeti.....Adaren!!!!Samayen.....KarunawenPiri.......Subama Subama Subama Suba Aluth Awuruddak Wewa Oba Sameteaa!!!!!!!!!!!!!!!!!!!! - Admin (sakila)

Address

Vimalasara Vidyalaya, Thalavitiya
Parakaduwa
70550

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Vimalasara m.v posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category