18/05/2026
" Helping Hands "
Year 2 - Semester 2
SLIT Kandy Uni, Balagolla , Pallekale
ශිෂ්‍යයන්ගේ ව්‍යාපෘතියක් යටතේ ගල්පිහිල්ල ප්‍රාථමික විද්‍යාලයේ දී නිර්මාණය වූ ක්‍රියාකාරකම් කාමරය සිසු අයිතියට පත් කිරීම.... 💫
2026 / 05 / 13