12/09/2025
DP Education සිංහල සර් ඔන්න දැන් නැවතත් ඔබ හමුවට....
✅ විචාර ලියන්න අමාරුද?
✅ ව්‍යාකරණ මතක නැද්ද?
🎓 25 වසරක අත්දැකීම සහ සුවිශිෂ්ට ප්‍රතිඵල සමග, ජීවිතය හදන, අනාගතය තනන සොඳුරුතම සිංහල පන්තිය සමඟ ඔබත් අදම එකතු වන්න.
ආරම්භක සම්මන්ත්‍රණය - සැප්තැම්බර් 13 සෙනසුරාදා රාත්‍රී 8ට GMC Online school youtube චැනලය ඔස්සේ සිජීවීව. පළමු දින සම්මන්ත්‍රණය නොමිලේ....
Online පන්ති සඳහා සහභාගී වීම සඳහා අදම ඔබේ නම, පාසල ඇතුළත් කර ලියාපදිංචි වන්න.
📚 10, 11 ශ්‍රේණි සිසුන් සඳහා දැන් මුළු දිවයිනටම Online පන්තිය.
💡 ප්‍රශ්න පත්‍ර, ව්‍යාකරණ, රචනා, විචාර ඇතුළු සියලුම ප්‍රශ්න...
Voice: 071 464 1659
ඔබේ A සිහිනය ජයගන්න – අදම එකතු වන්න!