APEX Abacus and Vedic mathematics

APEX Abacus and Vedic mathematics pioneered in mental arithmetic
Abacus and Vedic mathematics
Midbrain activation
Teacher training

APEX Abacus MARADANA මරදාන with APEX International Institute apex.edu.lkEvery Saturday 👊Sri Lanka's Leading Abacus-Based...
01/05/2026

APEX Abacus MARADANA මරදාන
with APEX International Institute apex.edu.lk
Every Saturday 👊
Sri Lanka's Leading Abacus-Based Brain Development Programme
🤎 AIAMA Abacus Olympiad training🤎
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

මනෝමය ගණිත ක්‍රම ආශ්‍රිත මෙම පාඨමාලව හරහා ඔබේ දරුවා.....

🔷 ගණිතය ආසාවෙන් කරාවි.

🔷 පාඩම්වලට අවධානය දෙන ඒ අවධානය රදවා ගන්න පුලුවන් දරුවෙක් බවට පත් වේවි.

🔷 හොදින් නිරීක්ෂණය කරන්නටත් මතකයේ රදවාගන්නත් පරිකල්පනය හරහා නිර්මාණශීලී දරුවෙක් බවට පත්වන්නට ත් හැකි වේවි.

🔷 විශ්ලේෂණය තර්කනය මත පදනම්ව ආත්ම විශ්වාසයෙන් විනිශ්චයන් කරා එලඹේවි.

🔸මෙය තවත් එක අමතර පන්තියක් නොව දරුවාගේ මොළයට උත්තේජනයක් ලබා දෙන
පරිපූරකයකි.

🔸අදටත් අනාගතයටත් මෙම පාඨමාලාවේ වටිනාකම දරුවාට එක සේ ලැබේවි.

🟤 මනෝමය ගණිතය , වේද ගණිතය , ඉපැරණි ගණකරාමුව මෙම මානව සම්පත් සංවර්ධනය සඳහා අප ආයතනය භාවිතා කරන විශේෂ මෙවලම් වේ. එමෙන්ම ජාත්‍යන්තර AIAMA එකමුතුව සමඟ ඒ එකම ශ්‍රී ලාංකික නියෝජිතයා ලෙස ක්‍රියා කරන්නේ ද අප ආයතනය යි.

🔴 AIAMA ABACUS OLYMPIAD සඳහා දරුවන් යොමු කරන ලංකාවේ එකම ආයතනය

🔴 ඔබේ දරුවා අවුරුදු 5ත් 18 ත් අතර දරුවෙක් නම් එන්න අපි හා සම්බන්ධ වෙන්න.

🔴 මේ පාඨමාලාවට සම්බන්ධ වන දරුවන් ජීවිතය දිනනවා.
එ ගැන අපි ඔබට සහතික වෙනවා.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🔴 මරදාන නගරයේ

➖➖➖➖➖➖➖➖➖

විමසීම්
0703 809 509
0777 630 636

APEX ඇබකස් ඔලිම්පියාඩ් පුහුණුව 💓බුද්ධියේ බලය 👊 ජීවයේ ශක්තිය 💪ශරීරිකව සහ මානසිකව නිරෝගී දරුවන් හදමු.APEX abacuswith APEX ...
18/04/2026

APEX ඇබකස් ඔලිම්පියාඩ් පුහුණුව 💓
බුද්ධියේ බලය 👊 ජීවයේ ශක්තිය 💪
ශරීරිකව සහ මානසිකව නිරෝගී දරුවන් හදමු.
APEX abacus
with APEX International Institute
apex.edu.lk

Sri Lanka's Leading Abacus-Based Brain Development Programme
🤎 AIAMA Abacus Olympiad training🤎
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

මනෝමය ගණිත ක්‍රම ආශ්‍රිත මෙම පාඨමාලව හරහා ඔබේ දරුවා.....

🔷 ගණිතය ආසාවෙන් කරාවි.

🔷 පාඩම්වලට අවධානය දෙන ඒ අවධානය රදවා ගන්න පුලුවන් දරුවෙක් බවට පත් වේවි.

🔷 හොදින් නිරීක්ෂණය කරන්නටත් මතකයේ රදවාගන්නත් පරිකල්පනය හරහා නිර්මාණශීලී දරුවෙක් බවට පත්වන්නට ත් හැකි වේවි.

🔷 විශ්ලේෂණය තර්කනය මත පදනම්ව ආත්ම විශ්වාසයෙන් විනිශ්චයන් කරා එලඹේවි.

🔸මෙය තවත් එක අමතර පන්තියක් නොව දරුවාගේ මොළයට උත්තේජනයක් ලබා දෙන
පරිපූරකයකි.

🔸අදටත් අනාගතයටත් මෙම පාඨමාලාවේ වටිනාකම දරුවාට එක සේ ලැබේවි.

🟤 මනෝමය ගණිතය , වේද ගණිතය , ඉපැරණි ගණකරාමුව මෙම මානව සම්පත් සංවර්ධනය සඳහා අප ආයතනය භාවිතා කරන විශේෂ මෙවලම් වේ. එමෙන්ම ජාත්‍යන්තර AIAMA එකමුතුව සමඟ ඒ එකම ශ්‍රී ලාංකික නියෝජිතයා ලෙස ක්‍රියා කරන්නේ ද අප ආයතනය යි.

🔴 AIAMA ABACUS OLYMPIAD සඳහා දරුවන් යොමු කරන ලංකාවේ එකම ආයතනය

🔴 ඔබේ දරුවා අවුරුදු 3ත් 18 ත් අතර දරුවෙක් නම් එන්න අපි හා සම්බන්ධ වෙන්න.

🔴 මේ පාඨමාලාවට සම්බන්ධ වන දරුවන් ජීවිතය දිනනවා.
එ ගැන අපි ඔබට සහතික වෙනවා.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🔴 කිරිබත්ගොඩ, මරදාන , මහනුවර, පන්නිපිටිය, දෙහිවල, කොල්ලුපිටිය, වත්තල මුල්ලේරියාව සහ කොටිකාවත්ත නගර වලට නව ශාඛාවන් විවෘතව ඇත.

👊වසර 15කට වැඩි සේවා කාලයක් 👊

❣️ Online ඉගෙන ගැනීමට අවශ්‍ය නම් අමතන්න
(පැමිණ සහභාගි විය නොහැකි දරුවන්ට)

❣️ ඕනෑම රටක ජීවත් වන ශ්‍රිලාංකීය දරුවන් සඳහා online ඔස්සේ abacus OLYMPIAD පුහුණුව දෙනු ලැබේ.

17/04/2026

බුද්ධියේ බලය ජීවයේ ශක්තිය
APEX
💖 abacus 💖
👊 Sri Lanka 👊
🇱🇰

2027 වර්ෂය සඳහා අබකස් ඔලිම්පියාඩ් ගණිත  තරගයට දරුවන් තෝරා ගැනීමට ජාතික මට්ටමේ තරඟාවලියක් පැවැත්වෙනවා. මේ සඳහා පුහුණුවීම්...
15/04/2026

2027 වර්ෂය සඳහා අබකස් ඔලිම්පියාඩ් ගණිත තරගයට දරුවන් තෝරා ගැනීමට ජාතික මට්ටමේ තරඟාවලියක් පැවැත්වෙනවා. මේ සඳහා පුහුණුවීම් APEX Abacus and Vedic mathematics page එක හරහා නොමිලේ පැවැත්වීමට නියමිතයි. අදාළ විභාගයට මුහුණ දීමට අවශ්‍ය දරුවන් ඉතාම ඉක්මනින් තමන්ගේ පෞද්ගලික විස්තර අපගේ WhatsApp 0777630636 වෙත යොමු කළ යුතුයි. අවුරුදු 5ත් 18ත් අතර දරුවන් සඳහා තරග පැවැත්වෙන බව මතක තබා ගන්න. එම වයස් කාණ්ඩයේ ඕනෑම දරුවෙකුට මෙම online වැඩසටහන හරහා පුහුණුවීම් කර අපගේ තරග විභාගයට සූදානම් විය හැකියි. ඔබගේ පාසලේ මිතුරන් සමඟ මේ පණිවිඩය බෙදාගන්න. ලංකාවට ඉහළ ජාත්‍යන්තර සම්මාන ගෙන එන්නට දරන වෑයමක් බව මතක තබාගන්න. දරුවන්ගේ හිතීමේ ශක්තිය මානසික නිරෝගී භාවය , යම් වැඩකට අවධානය යොදවා ගෙන සිටිය හැකි කාලය වැඩි කර ගැනීමට වැනි අධ්‍යාපන නිපුණතා සංවර්ධනය කර ගැනීමටත් , ඉහළ බුද්ධි වර්ධන ක්‍රියාකාරකමක් ලෙසත් ජාත්‍යන්තරව පිළිගන්නා මෙම විෂය ඉතාම නිවැරදිව ලංකාවේ දරුවන්ට නොලැබෙන බව මම දන්නවා. සියලුම දරුවන්ට විවිධ හේතූන් මත අපගේ ආයතන වලට එකතු විය නොහැකි බැවින් දක්ෂ දරුවන්ට ජාත්‍යන්තර සම්මාන වලට යන්න ඉඩ සලසා දීම මේ කටයුත්තේ ප්‍රධාන පරමාර්ථයක්. ඒ වගේම මෙම විෂය පිළිබඳව ඉගෙන ගැනීමට වැඩිහිටි පරම්පරාවෙත් ලොකු ආසාවක් තියෙනවා. කැමති ඕනෑම වයසක කෙනෙකුට මේ හරහා ඉගෙනීමේ හැකියාව ලැබෙනවා. සමහර දරුවන් මෙම විෂය වෙනත් ආයතන වලින් ඉගෙන ගත්තත් ඒ සඳහා ප්‍රවීණයන් වී නොමැත. ඔවුන්ට මේ හරහා යම් දැනුමක් ලබාගෙන තමන්ගේ විෂය දැනුම අලුත් කරගත හැකියි.ඇබකස් ඔලිම්පියාඩ් පුහුණුව අවුරුදු 4ත් 18ත් අතර දරුවන්ට APEX Abacus
අමතන්න 0777630636.
ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරඟ සඳහා මුහුණ දෙන්න දරුවන්ට අවස්ථාවක්. apex.edu.lk

15/04/2026

2027 ඇබකස් ගණිත ඔලිම්පියාඩ් තරඟය සඳහා දරුවන් පුහුණුව නොමිලේ 🔔FB live🛎️ හරහා follow us

13/04/2026

Abacus mental arithmetic Olympiad training
Maradana
APEX Abacus 🇱🇰

13/04/2026

APEX Abacus
Maradana
At white park hall building
Next to Ananda College

01/04/2026

APEX Abacus Olympiad training for kids with smart classrooms in Sri Lanka 🇱🇰 0777630636.
(Online and physical )

Address

No. 584/3E, Sapumal Road
Pannipitiya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94716413927

Alerts

Be the first to know and let us send you an email when APEX Abacus and Vedic mathematics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to APEX Abacus and Vedic mathematics:

Shortcuts

Share

Category