Akebono Japanese Language Centre

Akebono Japanese Language Centre Akebono ජපන් භාෂා ආයතනය මගින් ඔබගේ ජපන් අධ්‍යාපන හා රැකියා සිහිනය සැබෑ කරගන්න

Akebono ජපන් භාෂා ආයතනය මගින් ඔබගේ ජපන් අධ්‍යාපන හා රැකියා සිහිනය සැබෑ කර ගන්න.

අප ආයතනය 2005 දී ආරම්භ කරන ලද ආයතනයක් වන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගෞරව උපාධිධාරී සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ජපන් භාෂාව සම්බන්ධ පශ්චාත් උපාධිධාරී, ජපානයේ Japan Foundationහි ජපන්භාෂා පුහුණුව ලද ආචාර්යවරයෙකුගේ මග පෙන්වීම යටතේ පලපුරුදු ජපන් භාෂා ගුරුවරුන් විසින් පංති මෙහෙයවනු ලැබේ.

සුදුසුකම්ලද අයදුම්කරුවන් සඳහා

අධ්‍යාපනය සහ රැකියා සඳහා මඟ පෙන්වීම ද අප ආයතනය විසින් නීත්‍යානුකූලව සහ සහනදායී මිලක් යටතේ සිදු කරනු ලැබේ.

ඔබගේ අවශ්‍යතාවය මත ඉගැන්වීම් කටයුතු සිදු කරගත හැකි අතර විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.

Address

129/6, Hiripitiya
Pannipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Akebono Japanese Language Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share