Smart Money Lab by Nuwanthi

Smart Money Lab by Nuwanthi

Share

​🔬 Smart Money Lab by Nuwanthi
📈 ඔබේ මූල්‍ය IQ අගය ඉහළ නංවා මූල්‍ය නිදහස දිනාගන්නා විද්‍යාත්මක මඟ.
🇱🇰 මූල්‍ය සාක්ෂරතාවය සහ ධනය ගොඩනැගීමේ රහස්.

What Rich People Know About Money That You Don’t! 17/02/2026

සැබෑ ධනවතුන් සල්ලි ගැන දන්නා රහස කුමක්ද? 💸✨

බොහෝ අය සිතන්නේ ධනවත් වීමට නම් හොඳ රක්ෂාවක් කර මහන්සියෙන් වැඩ කළ යුතු බවයි. නමුත් ධනවතුන් අනුගමනය කරන්නේ ඊට වඩා වෙනස් "නීති මාලාවක්". 📈

රොබට් කියෝසාකිගේ ලෝක ප්‍රකට 'Rich Dad Poor Dad' සංකල්පය ඇසුරෙන් නිර්මාණය වූ මෙම වීඩියෝවෙන් ඔබට ඉගෙන ගත හැකි දේ:

🔹 වත්කම් (Assets) vs වගකීම් (Liabilities): ඔබ මිලදී ගන්නා දේ ඔබේ සාක්කුවට සල්ලි දෙනවාද? නැත්නම් සල්ලි ගන්නවාද?
🔹 මූල්‍ය සාක්ෂරතාවය: පාසලෙන් නොඋගන්වන මුදල් කළමනාකරණයේ රහස්.
🔹 මුදල් ඔබට වැඩ කරන අයුරු: ක්‍රියාශීලී නොවන ආදායම් මාර්ග (Passive Income) ගොඩනගා ගැනීම.

අදම ඔබේ මූල්‍ය දැක්ම වෙනස් කරගන්න. වීඩියෝව මෙතැනින් බලන්න:
👇👇👇
🔗 https://youtu.be/tmmTa7_vyZY

What Rich People Know About Money That You Don’t! Wealth-building isn’t about your job or your income. It’s about how you think. The rich follow a completely different set of rules—and the good news is, thos...

12/02/2026

මූල්‍ය නිදහස කරා යන නිවැරදි මාවත මෙන්න! 🗺️💸

මුදල් ඉපයීම පමණක් ප්‍රමාණවත් නැත, එම මුදල් නිවැරදිව කළමනාකරණය කිරීම සහ ආයෝජනය කිරීම මගින් පමණක් ඔබට පොහොසත් විය හැකිය.

ජාත්‍යන්තර ව්‍යාපාරිකයින්ගේ මඟපෙන්වීම යටතේ ඔබේ ජීවිතය වෙනස් කරන මූල්‍ය සාක්ෂරතාවය (Financial Literacy) ගැන නොමිලේ ඉගෙන ගන්න අප හා එක්වන්න. ✨

🌟 අදම ලියාපදිංචි වන්න - Register Now! 🌟

WhatsApp: +94 72 285 3457

11/02/2026

💯

❤✨

11/02/2026

ආදරේ තිබුණට විතරක් මදි, අනාගතය ලස්සන කරගන්න "සල්ලි" ගැනත් හරි දැනුමක් තියෙන්න ඕනේ. ❤️📈

​රෝස මල්, චොකලට් වලට වඩා වටිනා "මූල්‍ය නිදහස" ඔබේ සහකරුට/සහකාරියට තෑගි කරන්න. අපේ නොමිලේ පවත්වන මූල්‍ය සාක්ෂරතා වැඩසටහනට දැන්ම එකතු වෙන්න!
​ඔබට ලැබෙන දේ:
✅ වියදම් පාලනය සහ ඉතුරුම් ක්‍රම.
✅ Wedding සහ නිවාස සිහින සැබෑ කරගන්නා හැටි.
✅ ණය බරින් නිදහස් වන රහස්.

​සීමිත පිරිසකට පමණයි! ⏳

​ලියාපදිංචි වීමට පහත WhatsApp Button එක Click කරන්න හෝ "JOIN" ලෙස පණිවිඩයක් එවන්න:
📲 WhatsApp: 👇

04/02/2026

🇱🇰 February 4 – Independence Day 🇱🇰

TAKE THE FIRST STEP TOWARDS FINANCIAL FREEDOM

රටක් විදිහට නිදහස සමරන මේ දවසේ,
ඔයාගේ financial independence එකත් start කරන්න තීරණය කරමුද?

💡 සල්ලි earn කරන එකට වඩා
👉 සල්ලි build කරන්නේ කොහොමද?
👉 Financial mistakes avoid කරගන්නේ කොහොමද?

👉 Secure future එකකට practical steps මොනවද?
🎓 Independence Day Special – FREE Financial Literacy Program

📅 Date: February 4
🎁 Fee: 100% FREE

⚠️ Limited Seats – අදම action ගත්තොත්ම opportunity එක secure.

👉 “INDEPENDENCE” කියලා comment කරන්න — අදම ඔබේ seat එක secure කරගන්න!
නැත්නම් Inbox එන්න
✨ True independence starts with financial clarity.


22/01/2026

අපිට school, campus වල
👉 job එකක් ගන්න උගන්වනවා.
👉 earn කරන විදිහ උගන්වනවා.

ඒත්…
👉 money build කරන විදිහ
👉 income එක future එකකට convert කරන විදිහ
උගන්වන්නේ නෑ.

ඒක නිසා තමයි
salary තියෙන්නෙත්
month end වෙද්දි stress එක.

👉 Issue එක ඔයාගෙ නෙවෙයි.
👉 Skill gap එකක් විතරයි ඔයාට හදාගන්න තියෙන්නේ.

ඔයාට
✔️ income එක control කරන්න
✔️ money build කරන්න
✔️ future එක secure කරගන්න
help කරන්න අපි ready.

📌 ඔයාටත් මේ gap එක fill කරගන්න ඕනද?
👉 YES කියලා comment කරන්න.
අපි next step එක share කරන්නම්.

No pressure. Real help only.

20/01/2026

🎒 ඉස්කෝලෙ ගියා.
🏫 Campus ගියා.
🎓 Degree එකක් ගත්තා.
Job එකක් කරනවා.

ඒත්…
👉 Salary එක ගත්ත ගමන් ඉවරයිද?
👉 Save කරන්න හිතුවත් month end වෙද්දි zero ද?

එහෙම නම් issue එක ඔයා නෙවෙයි.
👉 Financial literacy skill එක learn කරලා නැති එක.

School / Campus වල
👉 money earn කරන විදිහ උගන්වනවා
👉 money build කරන විදිහ උගන්වන්නේ නෑ

Degree = qualification
Financial literacy = skill
👉 දෙකම එකක් නෙවෙයි.

Good news එක 👉
👉 මේ skill එක learn කරන්න පුළුවන්
👉 තවමත් පරක්කු නෑ

ඔයාට money control කරන්න,
future එක secure කරගන්න
අපි help කරන්න ready.

👉 YES කියලා comment කරන්න.
Next step එක අපි කියන්නම්.
No pressure. Honest help only.

්කෝලෙ ගියා.
Campus ගියා.
Degree එකක් ගත්තා.
Job එකක්ත් කරනවා.

ඒත්…
👉 Salary එක ගත්ත ගමන් ඉවරයිද?
👉 Save කරන්න හිතුවත් month end වෙද්දි zero ද?

එහෙම නම් issue එක ඔයා නෙවෙයි.
👉 Financial literacy skill එක learn කරලා නැති එක.

School / Campus වල
👉 money earn කරන විදිහ උගන්වනවා
👉 money build කරන විදිහ උගන්වන්නේ නෑ

Degree = qualification
Financial literacy = skill
👉 දෙකම එකක් නෙවෙයි.

Good news එක 👉
👉 මේ skill එක learn කරන්න පුළුවන්
👉 තවමත් පරක්කු නෑ

ඔයාට money control කරන්න,
future එක secure කරගන්න
අපි help කරන්න ready.

👉 YES කියලා comment කරන්න.
Next step එක අපි කියන්නම්.
No pressure. Honest help only.

10/01/2026

🎓 A/L වලින් පස්සේ ඔයාගේ සිහින ගමන පටන් ගන්න සූදානම්ද?

​සාමාන්‍ය විදිහට හැමෝම යන පාරේ ගිහින් උදේ 8 - හවස 5 රස්සාවක හිරවෙන එකද ඔයාගේ බලාපොරොත්තුව?
එහෙමත් නැත්නම් ලෝකයට අලුත් දෙයක් දෙන සාර්ථක ව්‍යවසායකයෙක් (Entrepreneur) වෙන එකද? 🚀

​ඔයාගේ ඇතුළේ ඉන්නේ Job එකකට ගැළපෙන කෙනෙක්ද නැත්නම් Business එකකට ගැළපෙන කෙනෙක්ද කියලා දැනගන්න අපි හදපු මේ පොඩි ප්‍රශ්නාවලියට උත්තර දීලා බලන්න.
​ඔයාගේ අනාගතය තීරණය කරන්න මේක හොඳ මගපෙන්වීමක් වේවි! ✨

​Link: https://forms.gle/N4ZodAX3MtqevUay9

05/01/2026

ඕනෑම program එකක් Select කරගන්නකොට
අපිට වැදගත්ම දේ 👉 real experience.
මේකත් එහෙම අපිට ලැබුණු honest feedback එකක් 👇
👉 “Program එක godak hodai, godak dewal igena gatta.”
Knowledge විතරක් නෙවෙයි,
👉 money thinking change කරගන්න,
👉 practical දේවල් learn කරගන්න,
👉 decision confidence එක build කරගන්න
ඇත්තටම help වෙන program එකක් නම්
මේ වගේ real reviews තමයි proof එක.
ඔබත් 2026ට
💡 money handle කරන විදිහ change කරගන්න ready නම්
👉 Comment කරන්න “YES”

Want your school to be the top-listed School/college in Pannipitiya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

217/1, Kadawala Road
Pannipitiya
10230