21/05/2026
🎬 කාචයෙන් මවන ලස්සන රූපවලින් අලුත් කතාවක්... 🎥
ජීවිතය ගලාගෙන යන විදියට නිකම්ම ගලාගෙන යන්න දෙන්න එපා! 🌟 ඔබ තුළ සැඟවී ඇති සිනමා සහ ටෙලිනාට්‍ය සිහිනය සැබෑ කරගන්න, අලුත් තාලෙට ගැළපෙන අපූරු තාලෙක පාඨමාලාවක් මෙන්න! ඔබේ කලාත්මක හැකියාවන් ඔප්නංවා ගන්න ලැබෙන හොඳම අවස්ථාව මඟහැර ගන්න එපා.
✨ අපි ඔබට කියා දෙන ප්‍රධාන විෂය පථයන්:
🔹 රංගනය (Acting)
🔹 තිර රචනය (Script Writing)
🔹 අධ්‍යක්ෂණය (Directing)
🌟 මේ පාඨමාලාවේ ඇති විශේෂත්වයන්:
✅ ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් යටතේ එකම තැනකින් හැදෑරීමට ලැබීම.
✅ Online ක්‍රමයට පැවැත්වෙන බැවින් ඔබ ලංකාවේ කොහේ සිටියත් නිවසේ සිටම සම්බන්ධ විය හැක.
✅ ප්‍රායෝගික පුහුණුවීම් (Practical Sessions) සඳහා පමණක් දිවයිනේ විශේෂිත ස්ථානවලදී ඔබව සම්බන්ධ කරගනු ලැබේ.
🎓 පාඨමාලාව අවසානයේ ඔබට ලැබෙන වටිනා අවස්ථා:
🏅 රජය පිළිගත් සහතික පත්‍රයක් පිරිනැමීම.
🎬 පාඨමාලාව දක්ෂ ලෙස අවසන් කරන සියලුම සිසුන්ට අප ආයතනය මඟින් නිෂ්පාදනය කරන Teledrama, Films සහ Short Films සඳහා දායක වීමට සෘජුවම අවස්ථාව හිමිවේ!
💡 සම්බන්ධ වන්නේ කෙසේද?
පන්තියට ලියාපදිංචි වීම සඳහා ඉහත පෝස්ටරයේ ඇති QR කේතය (QR Code) Scan කරන්න.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න / WhatsApp කරන්න:
📲 077 170 7282
🏛️ Primal Online Institute / Primal Production Studio
Learn from the experts via Zoom & YouTube Live!