Sri Rathanasara Daham Pasala Makumbura

Sri Rathanasara Daham Pasala Makumbura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Rathanasara Daham Pasala Makumbura, School, purana viharaya , makumbura, Pannipitiya.

07/12/2021
කොවිඩ්  වසංගත තත්වය  හේතුවෙන්  දහම් පාසැල්  පැවැත්වීමට  නොහැකි තත්ත්වක පවතින විට මාර්ග ගත (online zoom)තාක්ෂණය  භාවිතයෙන...
30/08/2021

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දහම් පාසැල් පැවැත්වීමට නොහැකි තත්ත්වක පවතින විට මාර්ග ගත (online zoom)තාක්ෂණය භාවිතයෙන් දුවා දරුවන්ට දහම් අධ්‍යාපන ලබා දීමට කටයුතු සිදු කරනු ලබන අතර මේ වන විට එය ඉතා සාර්ථක ලෙස සිදු වන අතර ඉතා ඉහල සිසු දරුවන් සංඛ්‍යාවක් ඒ සදහා සහාභාගි වන අතර ඒ වෙනුවන් වෙහෙස මහන්සි වී ක්‍රියා කරන ශ්‍රී රතනසාර දහම් පාසැල් අචාර්ය මණ්ඩලය ට ස්තුතිය පල කර සිටිමු.

කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු දහම් පාසැල් ආරම්භකිරිම පිලිබද සහ ඒ සදහා සුදානම් වියයුතු ආකාරය ගැන සාකච්ජාව අද දින දහම් පාසැල...
05/07/2020

කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු දහම් පාසැල් ආරම්භකිරිම පිලිබද සහ ඒ සදහා සුදානම් වියයුතු ආකාරය ගැන සාකච්ජාව අද දින දහම් පාසැල් ප්‍රධාන ශාලාවේදි පැවැත්වුණි...මේ සදහා අප ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිළධාරීන් ද සහභාගි විය...

08/05/2020
ශී  රතනසාර අප දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය ,මාකුඹුර පුරාණ විහාරයේ විහාරාධිපති, සල්පිටි කෝරලයේ  උප ප්‍රධාන සංඝනායක පන්නිපිටි...
01/05/2020

ශී රතනසාර අප දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය ,මාකුඹුර පුරාණ විහාරයේ විහාරාධිපති, සල්පිටි කෝරලයේ උප ප්‍රධාන සංඝනායක පන්නිපිටිය සාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී අතිපුජ්‍ය බොරලුගොඩ ඉන්දරතන නාහිමි.( ජයාරූපකරණය දහම් පාසැල් වාර්ශික චාරිකාවේදි ඓතිහාසික බුදුරුවගල පුජා භූමියේ)

ශී  රතනසාර දහම් පාසල මගින් 2020.03.08වන දින ඓතිහාසික ඌව වෙල්ලස්ස හා ඒ අවට පුජනිය ස්ථාන කේන්ද්‍ර කොට සංවිධාන කරණු ලැබු වා...
01/05/2020

ශී රතනසාර දහම් පාසල මගින් 2020.03.08වන දින ඓතිහාසික ඌව වෙල්ලස්ස හා ඒ අවට පුජනිය ස්ථාන කේන්ද්‍ර කොට සංවිධාන කරණු ලැබු වාර්ශික චාරිකාවේ ජායාරූප මෙසේය.....ජායාරූප කරනය ශ්‍රී රතනසාර දහම් පාසැල් මාධ්‍ය අංශය (ඇමුනුම් අංක 04)

ශී  රතනසාර දහම් පාසල මගින් 2020.03.08වන දින ඓතිහාසික ඌව වෙල්ලස්ස හා ඒ අවට පුජනිය ස්ථාන කේන්ද්‍ර කොට සංවිධාන කරණු ලැබු වා...
01/05/2020

ශී රතනසාර දහම් පාසල මගින් 2020.03.08වන දින ඓතිහාසික ඌව වෙල්ලස්ස හා ඒ අවට පුජනිය ස්ථාන කේන්ද්‍ර කොට සංවිධාන කරණු ලැබු වාර්ශික චාරිකාවේ ජායාරූප මෙසේය.....ජායාරූප කරනය ශ්‍රී රතනසාර දහම් පාසැල් මාධ්‍ය අංශය (ඇමුනුම් අංක 03)

Address

Purana Viharaya , Makumbura
Pannipitiya
10200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

0112844461

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Rathanasara Daham Pasala Makumbura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category