VOCSI Campus

VOCSI Campus Vocational Skills International Training Center
(6)

Beautcian and Hair Dresser - NVQ LEVEL 4 පුහුණුවෙන් පසුව අනිවාර්යයෙන්ම රැකියා සඳහා  අප පාඨමාලාව හදාරන පුහුණු ලාභීන් යොමු...
17/03/2026

Beautcian and Hair Dresser - NVQ LEVEL 4

පුහුණුවෙන් පසුව අනිවාර්යයෙන්ම රැකියා සඳහා අප පාඨමාලාව හදාරන පුහුණු ලාභීන් යොමු කර ඇත.

BEAUTCIAN & HAIR  DRESSER පුහුණුව නිසිලෙස ලබා රජයේ  වෘත්තීය පිලිගැනීම  සහිතව පහසුවෙන් විදෙස්ගත වීමට මේ හොඳම අවස්ථාව.ජාත්...
17/03/2026

BEAUTCIAN & HAIR DRESSER පුහුණුව නිසිලෙස ලබා රජයේ වෘත්තීය පිලිගැනීම සහිතව පහසුවෙන් විදෙස්ගත වීමට මේ හොඳම අවස්ථාව.

ජාත්‍යන්තරව පිලිගත් (රජයේ සහතිකය)

NVQ Level 04

රජය විසින් ලබාදෙන විෂය නිර්දේශය ආවරණය කරයි.

රජයෙන් නිකුත්කරන සහතික

රැකියා කරන , නොකරන සැමට පසහුවෙන් සම්පුර්ණ කළ හැකි ලෙස දේශන පැවැත්වේ.

වයස අවුරුදු 16න් ඉහල සැමට සහභාගිවිය හැක.

රජයේ තෘතියික හා වෘත්තීය නිපුණතා කොමිෂන් සභාවේ අනුමත (ලි.අ.: P01/1137)

17/03/2026

✨ රූපලාවන්‍ය ක්ෂේත්‍රයෙන් ඉහළටම යන්න - VOCSI CAMPUS ✨

​විදේශ රැකියාවකට හෝ දේශීයව තමන්ගේම ව්‍යාපාරයක් අරඹන්න කැමති ඔබට, රජයේ පිළිගත් (TVEC) සහතික පත්‍ර පාඨමාලා!

​🎓 පාඨමාලා:

​රූපලාවන්‍ය (Beauty Culture)

​කේෂලාවන්‍ය (Hair Dressing)

​මනාලියන් හැඩගැන්වීම (Bridal Dressing)

​✅ ඇයි අපව තෝරාගන්නේ?

​රජයේ පිළිගත් සහතිකයක්.

​මාස 8ක කෙටි කාලීන පුහුණුව.

​සහනදායී වාරික ගෙවීමේ ක්‍රම (මුළු ගාස්තුව: 60,000/-).

​පාඨමාලාවෙන් පසු රැකියා පුහුණුව.

​📍 ලියාපදිංචියට:

නම / පාඨමාලාව / දිස්ත්‍රික්කය සඳහන් කර 071 86 80 758 ට SMS කරන්න.

17/03/2026
17/03/2026

"ගෝලීය වශයෙන් තරඟකාරී සාත්තු සේවා ශ්‍රම බලකායක් ගොඩනැගීම සදහා ඔබත් එකතු වෙන්න VOCSI campus.

​ඔබේ විදේශ සිහිනයට තිබෙන ලොකුම බාධාව නිසි සහතිකය සහ පුහුණුව නොමැති වීමද ?

​ලෝකයේ ඕනෑම රටක ඉහළම පිළිගැනීමක් සහ වැඩිම වැටුපක් හිමි Caregiver රැකියාව සඳහා, රාජ්‍ය අනුමත NVQ Level 3 & 4 සහතිකය මාස 3ක් වැනි කෙටි කාලයකින් ලබාගන්න ඔබටත් අවස්ථාව ලබාදෙන්න අප සූදානම්. 👍

ඇයි ​අපව තෝරාගත යුත්තේ ?

​🎓 රාජ්‍ය පිළිගැනීම: TVEC ලියාපදිංචි (P01/1137) ආයතනයක පුහුණුව.

පහසු ගෙවීම්: වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.

​🌍 විදේශ අවස්ථා: වීසා සහ රැකියා සඳහා විශේෂඥ සහාය සහ භාෂා පුහුණුව.

​👩‍🏫 ප්‍රායෝගික දැනුම : නවීන උපකරණ ඇතුළුව, ආකල්ප සහ කුසලතා සංවර්ධන වැඩසටහන් සමගින් විශේෂ පුහුණුවක් ලබා ගැනීමට ඇති අවස්ථාව.

​නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැනටමත් ආරම්භ වී ඇත.

​ඔබේ අනාගතය වෙනුවෙන් අදම නිවැරදි තීරණය ගන්න.

​📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න: 071 86 80 758

📍 ස්ථානය: No 145/1, High Level Road, Pannipitiya.

​👇 ලියාපදිංචි වීමට දැන්ම අප වෙත පණිවිඩයක් එවන්න

071 868 0758

20/02/2026

ලොව පිළිගත් ප්‍රමිතින් ට අනුව සකස් වී ඇති NVQ LEVEL 03 and 04 සහතිකය VOCSI Campus වෙතින්.....

20/02/2026
20/02/2026

"ගෝලීය වශයෙන් තරඟකාරී සාත්තු සේවා ශ්‍රම බලකායක් ගොඩනැගීම සදහා ඔබත් එකතු වෙන්න VOCSI campus.

071 868 0758

Address

No. 145/1, High-level Road
Pannipitiya

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94718680758

Website

Alerts

Be the first to know and let us send you an email when VOCSI Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to VOCSI Campus:

Shortcuts

Share

Category