Senuja's Tiny World

Senuja's Tiny World

Share

"සේනුජ දින්තරැ පුතාගේ පුංචි දැතින් ⁣මැවෙන අපුරැ පරිසර ආකෘති " WELCOME TO SENUJA'World OF tiny nature"

26/07/2026

#සේනු බබාගේ අළුත්ම නිර්මාණය .....

Page ඒක follow කරන්න යාලුවේ..

19/07/2026

"සතුට කියන්නේ සරල දෙයක්! 🥰✨

#සේනු බබා ෆෝන් එකකට සීමා නොවී, ස්වභාවදහමත් එක්ක එකතු වෙලා දුවලා පැනලා සතුටු වෙන මේ වගේ ලස්සන දසුනක් දකිද්දීත් හිතට මාරම සහනයක්. 🩷

"

19/07/2026

#සේනු බබාගේ වගාවේ ආරම්භය ..

⁣page ඒක follow කරන්න යාලුවේ.

18/07/2026


#අපේ සේනු බබාගේ නිවාඩු දවසේ උදේම කරපු නිර්මාණය ලස්සනයි නම් page ඒක follow කරගේන යන්න....

16/07/2026

#සේනුබබාගේ වෙනස්ම නිර්මාණය බලලා හොදයි ද? කියලා විස්තර ලියාගේන යන්න...

14/07/2026

#"තාක්ෂණයෙන් පිරිච්ච අද ලෝකේ, මේ වගේ සරල දේකින් සතුටක් ලබන පුංචි දරුවෝ දකිද්දී හිතට පුදුම සහනයක් දැනෙන්නේ. සොබාදහමත් එක්ක ගෙවෙන මේ වගේ ළමා කාලයක් ලබන්න හැමෝම වාසනාවන්ත වෙන්නේ නෑ. ඔයාලගෙත් ළමා කාලේ මේ වගේ මතකයන් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න!"
⁠ ⁠ ⁠ ⁠ #පුංචි_කාලේ⁠ ⁠ #ළමාකාලය

13/07/2026

#යමුද සේනු බබාගේ මුහුදු වෙරළේ රවුමක්...

12/07/2026

#සේනු බබා නිර්මාණය කරන ලද කෑළෑවේ
ඇවිදලා යමු ද? යාලුවේ
නිර්මාණය හොදයිනම්

11/07/2026

"පුංචි පුතාගේ අතින් නිර්මාණය වුණු ලස්සන ඩයිනසෝර ලෝකය 🦖🌱", "මේ වගේ දක්ෂතා අගය කරන්න ඕනේ නේද?"Page ඒක follow කරලා සහායොගයක් ලබා දේන්න!!!

09/07/2026

"මම සෙනුජ දින්තරු. මේ මගේ පුංචි දෑතින් මැවුණු පළමු පරිසර ආකෘතිය (Miniature Ecosystem). මගේ නිර්මාණ දිගටම බලන්න මගේ Page එක Follow කරලා තියාගන්න යාළුවනේ! ❤️🌿"⁠

Want your school to be the top-listed School/college in Pannipitiya?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

738/1/2, Madawala Road, Arawwala
Pannipitiya
12050