19/09/2025
𝐄𝐋𝐓𝐒 & 𝐏𝐓𝐄 𝐰𝐢𝐭𝐡 𝐑𝐀𝐍𝐃𝐔𝐍𝐔 & 𝐭𝐡𝐞 𝐓𝐞𝐚𝐦
ORION ARC GLOBAL LIMITED - New Zealand
නවසීලන්තයේ වෙසෙන ඔබට රැකියා සහ වීසා අවශ්‍යතා සඳහා IELTS හෝ PTE ඉගෙන ගැනීමට අපගේ online classes සදහා අදම සම්බන්ධ වන්න. සියලු ඉගැන්වීම් කටයුතු ZOOM හරහා පවත්වනු ලබයි. පන්ති ආරම්භය 28 සැප්තැම්බර් ඉරිදා.පළමු දිනයේ ගාස්තුවක් අය කරනු නොලැබේ. අදම ලියාපදිංචි වන්න; Click BOOK to join.
මෙය ඔබගේ මිතුරන් අතර බෙදා හරින්න.
✅සතියේ ඉරිදා පැය 4 ක් සෑම සතියකම (විනාඩි 30 ක Break එකක් සමග)
✅ඔබ කුමන මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් තිබුනද ඔබට අවශ්‍ය ප්‍රතිපලය ලැබෙන තෙක් ඉගැන්වීම් සිදු කෙරේ.
✅ කණ්ඩායම් පන්තියේ සම්පූර්ණ Course Fee එක NZD 400 කි. ගෙවීම් කොටස් වශයෙන් සතිපතා සිදුකල හැක.
✅Course Duration : සති 10යි. නමුත් ඔබට Studies සඳහා සහය වීම, ඇගයීම් සති 10න් අවසන් නොවී ඔබට අවශ්‍ය Level එකට එන තුරු Support Services දෙනු ලැබේ.
✅දුර්වල අයට වෙනම අමතර ඉගැන්වීම්.
✅ඔබ ඉංග්‍රීසි වලට දුර්වල නම් ඔබට IELTS / PTE කරන්න අවශ්‍ය මොහොත තෙක් පමා නොකර වසරක් වත් කලින් පටන් ගන්න.
✅Fast Track Classes අවශ්‍ය අය සඳහා Individual Classes. ඒ සඳහා ගාස්තු සාකච්චා කර ගත හැක.
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 : 𝟎𝟐𝟐 𝟓𝟒𝟑 𝟗𝟔 𝟏𝟓 (𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩)
IELTS & PTE With Randunu
ORION ARC GLOBAL LIMITED - New Zealand
Company Reg. No: 9371666
New Zealand Education Agent: ICEF #103
IELTS / PTE REGISTRATION DATA FORM - Orion Arc