Imasha International Training Institute - IITI

Imasha International Training Institute - IITI IITI යනු බර යන්ත්‍රෝපකරණ සඳහා පුහුණුව ලබා දෙන NVQ ලියාපදිංචි අධ්‍යාපන ආයතනයකි.

🚜 Forklift Operator වෙන්න ඔබත් සූදානම්ද?දින 14ක හෝ Fast Track Course එකක් හරහා Auto & Manual Forklift පිළිබඳ න්‍යායාත්මක...
15/08/2026

🚜 Forklift Operator වෙන්න ඔබත් සූදානම්ද?

දින 14ක හෝ Fast Track Course එකක් හරහා Auto & Manual Forklift පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව ලබාගෙන, ඔබේ වෘත්තීය ජීවිතයට ශක්තිමත් පියවරක් තබන්න! 💪

✔️ TVEC ආයතනය අනුමත NVQ Level 3 සහතිකය පිරිනැමේ
✔️ ජාත්‍යන්තරය පිළිගත් ආයතනික සහතිකය
✔️ ලයිසන් කාඩ් පත
✔️ තනි තනිව පුහුණුව
✔️ දිවා, රාත්‍රී සහ සති අන්තයේ පුහුණු වීම්
✔️ පහසු කාල සටහනකට අනුව පුහුණු වීම් වෙන් කර ගත හැක
✔️ නවාතැන් පහසුකම් නොමිලේ

📍 IITI – Maharagama

💰 පාඨමාලා ගාස්තුව - රු. 45,500/- පමණයි!
❌ අමතර ගාස්තු කිසිවක් අය නොකෙරේ.

🔥 Fast Track Course - සීමිත ආසන!
ඔබේ වෘත්තීය අනාගතය අදම ආරම්භ කරන්න.

📞 070 375 5455 / 0113 482 555
📍 673/15, Arawwala, Pannipitiya

🌍 විදේශ රැකියාවකට යන්න බලාපොරොත්තු වෙනවද?ඔබේ අනාගතයට වටිනා Practical Skill එකක් එකතු කරගෙන, Forklift Operator වෘත්තීය අව...
14/08/2026

🌍 විදේශ රැකියාවකට යන්න බලාපොරොත්තු වෙනවද?

ඔබේ අනාගතයට වටිනා Practical Skill එකක් එකතු කරගෙන, Forklift Operator වෘත්තීය අවස්ථා සඳහා සූදානම් වන්න! 💪

✅ TVEC Approved NVQ Level 3
✅ ජාත්‍යන්තරය පිළිගත් ආයතනික සහතිකය
✅ Operator License Card
✅ Auto & Manual Forklift Training
✅ Theory + Practical Training
✅ රැකියා අවස්ථා සඳහා යොමු කිරීම
✅ තනි තනිව පුහුණුව

💰 පාඨමාලා ගාස්තුව - රු. 45,500/-
🚨 අමතර ගාස්තු කිසිවක් අය නොකෙරේ!

📞 අදම අමතන්න: 070 375 5455 | 0113 482 555
📍 673/15, Arawawala, Pannipitiya.

ඔබේ skill එක ඔබේ future එක කරගන්න! 🚜✨

62 වන කණ්ඩායමNVQ Forklift Truck Operator Training Programහෙට දවසේ වෘත්තීය සාර්ථකත්වය වෙනුවෙන් අද තැබූ ශක්තිමත් පියවර. 💪❤...
05/08/2026

62 වන කණ්ඩායම

NVQ Forklift Truck Operator Training Program

හෙට දවසේ වෘත්තීය සාර්ථකත්වය වෙනුවෙන් අද තැබූ ශක්තිමත් පියවර. 💪❤️

17/07/2026

🚜 FORKLIFT OPERATOR TRAINING

දේශීය සහ විදේශ රැකියා සඳහා සුදුසුකම් ලබාගන්න අදම අප සමඟ එක්වන්න! 🌍

🎓 පාඨමාලාවේ විශේෂතා

✅ Auto & Manual Forklift Training
✅ NVQ Level 3 Certificate
✅ Internationally Valid Training Certificate
✅ Operator License Card
✅ දින 14ක න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව
✅ Fast Track Course
✅ තනි තනිව පුහුණු කිරීම
✅ ඔබගේ පහසු වේලාවට ගැලපෙන පුහුණු කාලසටහන්
✅ නොමිලේ නවාතැන් පහසුකම් 🏠
✅ නොමිලේ ආයතනික T-Shirt 👕
✅ වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්
✅ පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථා සඳහා යොමු කිරීම

💰 පාඨමාලා ගාස්තුව: රු. 44,500.00 (දින 14 පාඨමාලාව)
📝 ඇතුළත් වීමේ ගාස්තුව: රු. 1,500.00

📍 ස්ථානය: Imasha International Training Institute (IITI), Maharagama

📅 නව කණ්ඩායම ආරම්භ වන්නේ ජූලි 18 වනදායි.

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!
☎️ 070 375 5455 / 0113 482 555
📲 WhatsApp: 070 375 5455

🔥 ආසන සීමිතයි. ඔබගේ ආසනය අදම වෙන් කරගන්න!

IITI යනු බර යන්ත්‍රෝපකරණ සඳහා පුහුණුව ලබා දෙන NVQ ලියාපදිංචි අධ්‍යාපන ආයතනයකි.

11/07/2026

🚜Forklift Operator වෘත්තියට ඔබත් සූදානම්ද?

දේශීය සහ ජාත්‍යන්තර රැකියා වෙළඳපොළට අවශ්‍ය වෘත්තීය කුසලතා වර්ධනය කරගැනීමට අදම අප සමඟ එක්වන්න!

🎓 පාඨමාලාව සාර්ථකව අවසන් කළ ඔබට:
✅ පුහුණු සහතිකය
✅ Operator හැඳුනුම්පත
✅ NVQ Level 3 ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය *(අදාළ අවසන් ඇගයීම සාර්ථකව සමත් අය සඳහා)*

📍 IITI – Maharagama

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
070 375 5455

සැම සිත් සනසන, කරුණාව හා මෛත්‍රිය පිරුණු,ඔබ සැමට සදා සෙත් සලසන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔✨
30/05/2026

සැම සිත් සනසන, කරුණාව හා මෛත්‍රිය පිරුණු,
ඔබ සැමට සදා සෙත් සලසන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔✨

Forklift Operator පුහුණුව – දින 14න් ඔබගේ රැකියා ජීවිතය ආරම්භ කරන්න!🎓 ISO | IAF | TVEC ලියාපදිංචි ආයතනයක්O/L / A/L ඉවර ව...
05/05/2026

Forklift Operator පුහුණුව – දින 14න් ඔබගේ රැකියා ජීවිතය ආරම්භ කරන්න!

🎓 ISO | IAF | TVEC ලියාපදිංචි ආයතනයක්

O/L / A/L ඉවර වෙලා දැන් මොනවා කරන්නද කියලා හිතනවද?
👉 ලංකාවේ job එකක් හෝ පිටරට chance එකක් හොයනවද?
මේක තමයි ඔබට ගැලපෙන practical skill එක!

🔥 පාඨමාලා විශේෂත්වය:

✅ දින 14 ක කෙටි කාලීන පුහුණුව
✅ Auto සහ Manual Forklift දෙකෙන්ම සැබෑ පුහුණුව
✅ Theory + Practical + Real Site Experience

💪 ඇයි අපිව තෝරාගන්නෙ?

✔️ තනි තනිව වැඩිම practical training ලබා දීම
✔️ සැබෑ වැඩ බිම් වල අත්දැකීම ලබා දීම
✔️ පාඨමාලාවෙන් පසු රැකියා අවස්ථා සදහා යොමු කිරීම
✔️ ජාත්‍යන්තරය පිළිගත් සහතිකය + ලයිසන් කාඩ් පත
✔️ NVQ Level 3 සහතිකය

💰 පාඨමාලා විස්තර:

📌 ඇතුළත් වීමේ ගාස්තුව – රු. 1,000/-
📌 පාඨමාලා ගාස්තුව – රු. 44,500/-
👉 වාරික 3කට ගෙවිය හැක

🎁 නොමිලේ ලබා දෙන දේවල්:

🏠 නවාතැන් පහසුකම්
👕 ආයතනික T-shirt

⚠️ සීමිත ආසන – ඉක්මනින් පිරෙනවා!
📞 දැන්ම සම්බන්ධ වෙලා ඔබගේ seat එක reserve කරගන්න

28/04/2026

දින 14 පාඨමාලාවෙන් පසු ලෝකයම පිලිගත් සහතිකයක සමග ලංකාවේ ඉහල පෙලෙ ආයතන වල රැකියාවක් කරන්න කැමතිද?

දැන්ම join වෙන්න 🔥
නව කණ්ඩායම් සඳහා සිසුන් බදවා ගැනේ!

New Year | New Goals | New Success ඔබේ අනාගතය දිගටම ජයගන්නමේ අවුරුද්ද හොඳම අවස්ථාවක් කරගන්න 💪🌞
14/04/2026

New Year | New Goals | New Success
ඔබේ අනාගතය දිගටම ජයගන්න
මේ අවුරුද්ද හොඳම අවස්ථාවක් කරගන්න 💪🌞

🏗️ FORKLIFT OPERATOR TRAINING PROGRAMME 🏗️අප ආයතනය Genuine ISO Certified ආයතනයක් බැවින්, ඔබ ලබාගන්නා සහතිකය සහ බලපත්‍රය ...
28/03/2026

🏗️ FORKLIFT OPERATOR TRAINING PROGRAMME 🏗️

අප ආයතනය Genuine ISO Certified ආයතනයක් බැවින්, ඔබ ලබාගන්නා සහතිකය සහ බලපත්‍රය ජාත්‍යන්තර වෘත්තීය ලෝකයට පිවිසීමට ඔබට ලැබෙන වටිනා අවස්ථාවකී.

මුල්ම සිසුන් 05 දෙනා සඳහා පමණක් විශේෂ මිල:
💰 රු. 40,000/- පමණි!
(සාමාන්‍ය ගාස්තුව: රු. 44,500/-)

📅 සිසුන් බදවා ගැනීම මාර්තු 28 සිට

මූලික දැනුම ලබා දෙනු ලැබේ:
✔ Auto Forklift
✔ Electric Forklift
✔ Reach Truck

🔺 ඔබට ලැබෙන වාසි

✔ එක් අයෙකුට වෙන්වූ ප්‍රායෝගික පුහුණු කාලය
✔ පළපුරුදු දක්ෂ පුහුණුකරුවන්ගේ මඟ පෙන්වීම
✔ ඔබේ පහසුව අනුව දිවා, රාත්‍රී හෝ සති අන්ත පුහුණු පහසුකම්.
✔ පාඨමාලාව සාර්ථකව නිම කරන්නන් හට දිවයිනේ ප්‍රමුඛ පෙළේ ආයතනවල වහාම රැකියා අවස්ථා.
✔ ප්‍රායෝගික පුහුණුව සමග විෂය කරුණු තර්කානුකූලව සහ සරලව වටහා දෙන විශේෂ න්‍යායික පන්ති.

🌍 විදේශ රැකියා අවස්ථා සඳහා වාසිදායක
කොරියාව / ජපානය/ ඊශ්‍රාලය/ නවසීලන්තය වැනි රටවල් සඳහා සම්මුඛ පරීක්ෂණවලදී අමතර ලකුණු

🔺 නොමිලේ ලබාදෙන සේවාවන්

🎓 NVQ සහතිකය
🚜 Boom Truck මූලික පුහුණුව
🏠 නවාතැන් පහසුකම්
👕 ආයතනික T-Shirt
📖සියලු දැනුම ඇතුලත් නිබන්ධනයක්

🔺 පාඨමාලා අවසානයේ

📜 TVEC ලියාපදිංචි ආයතනික සහතිකය හා ලයිසන් කාඩ් එක
🎖️NVQ level 3 සහතිකය

✔ පාඨමාලා ගාස්තු වාරික තුනකට ගෙවිය හැක

💳 ලියාපදිංචි ගාස්තුව – Rs.1000 (අදම ලියාපදිංචි වී වට්ටම හිමි කර ගන්න)

වැඩි විස්තර සදහා Call/WhatsApp 070 375 5455

Address

No 558/4, Piliyandala Road, Arawwala
Pannipitiya
10132

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94703755455

Alerts

Be the first to know and let us send you an email when Imasha International Training Institute - IITI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Imasha International Training Institute - IITI:

Shortcuts

Share

Category