ICT Society of Dharmapala Vidyalaya Pannipitiya

  • Home
  • ICT Society of Dharmapala Vidyalaya Pannipitiya

ICT Society of Dharmapala Vidyalaya Pannipitiya This is the official page of ICT Society of Dharmapala Vidyalaya Pannipitiya.

14/04/2023

ලබන්නා වූ සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි නීරෝගිමත් නව වසරක් වේවා..!🌞

𝙁𝙊𝙇𝙇𝙊𝙒 𝙐𝙎 𝙊𝙉
Facebook : https://bit.ly/3TNcVnT
Instagram : https://bit.ly/3AkuKDS
YouTube : https://bit.ly/3OmVCZJ
TikTok : https://bit.ly/3hRCIxM
Dampal Naada : https://bit.ly/3hKOXw9
Live Streams : https://bit.ly/3EHgpDW

© DVPPAS 2023 | All Rights Reserved.



Celebrating 75th Independance Day !!! 🇱🇰
04/02/2023

Celebrating 75th Independance Day !!! 🇱🇰



Happy New Year !!! ✨Let this year be the year you go after progress over perfection and savor every victory you make alo...
01/01/2023

Happy New Year !!! ✨

Let this year be the year you go after progress over perfection and savor every victory you make along the way to your goals.

© DVPICTS 2023 | All Rights Reserved.



04/10/2022

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ළමා දින සැමරුම 2022 ඔක්තෝම්බර් මස 5 වන දින විද්‍යාල භූමියේදී පැවැත්වෙන අතර පාසලේ නිල Facebook පිටුව ඔස්සේ ද සජීවීව විකාශය වේ. නිවසේ සිටින ඔබටත් ආරාධනා...

https://www.facebook.com/dharmapalaLKofficia


*RYZEN 22 | Get Risen with ICT 🖥️🔥*Workshop  #02*Dark Web 💀🌐*Coming Soon... ✨ICT Society of Dharmapala Vidyalaya Pannipi...
15/07/2022

*RYZEN 22 | Get Risen with ICT 🖥️🔥*

Workshop #02

*Dark Web 💀🌐*

Coming Soon... ✨

ICT Society of Dharmapala Vidyalaya Pannipitiya is organizing a workshop Series for the members of ICT Society.

Register for the workshop series using following link.
https://forms.gle/qBSccYbm5CC8nvA8A



Get Ready for a New Turn 🔥✨RYZEN 22 | Get Risen with ICT 🖥️🔥Workshop 1 - Web Designing ✨Waiting time is over.🔥ICT Societ...
14/07/2022

Get Ready for a New Turn 🔥✨

RYZEN 22 | Get Risen with ICT 🖥️🔥
Workshop 1 - Web Designing ✨

Waiting time is over.🔥
ICT Society of Dharmapala Vidyalaya Pannipitiya is organizing the first session of the workshop Series for the members of ICT Society via ZOOM platform. Get Ready 🔥

⭕ If you are still not registered, register for the workshop series using following link.
https://forms.gle/qBSccYbm5CC8nvA8A


Get Ready for a New Turn 🔥✨RYZEN 22 | Get Risen with ICT 🖥️🔥Coming Soon... ✨ICT Society of Dharmapala Vidyalaya Pannipit...
14/07/2022

Get Ready for a New Turn 🔥✨

RYZEN 22 | Get Risen with ICT 🖥️🔥
Coming Soon... ✨

ICT Society of Dharmapala Vidyalaya Pannipitiya is organizing a workshop Series for the members of ICT Society.

Register for the workshop series using following link.
https://forms.gle/qBSccYbm5CC8nvA8A


14/06/2022

ආගමික පරිසරයක් තුලින් දැහැමි සමාජයක් ගොඩ නැගීමටත්, සිසු දැරියන්ගේ ආකල්ප සංවර්ධනයත් අරමුණු කරගනිමින් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය සෞන්දර්ය අංශය සහ බෞද්ධ සංගමය එක්ව ගෙන එන පොසොන් බැති ගී සරණිය...

2022 පොසොන් මස 15 වන බදාදා දින පෙ.ව 8.30 සිට විද්‍යාල භූමියේදී පැවැත්වෙන අතර පාසලේ නිල Facebook පිටුව ඔස්සේ ද සජීවීව විකාශය වේ. නිවසේ සිටින ඔබටත් ආරාධනා...

https://www.facebook.com/dharmapalaLKofficia


බුදු සිසිලෙන් සිරිලක විකසිත වේවාබුදු ගුණයෙක් මනුසත් ලොව පිබිදේවාබුදු බණ පදයකට සැමසිත් එළිවේවාබුදුදම් වලින් මුලු දෙරණම නැ...
15/05/2022

බුදු සිසිලෙන් සිරිලක විකසිත වේවා
බුදු ගුණයෙක් මනුසත් ලොව පිබිදේවා
බුදු බණ පදයකට සැමසිත් එළිවේවා
බුදුදම් වලින් මුලු දෙරණම නැහැවේවා

සියලු දෙනාට සුබ වෙසක් මංගල්‍යයක් වේවා...!🙏



Address

Avissawella Rd, Pannipitiya

10230

Alerts

Be the first to know and let us send you an email when ICT Society of Dharmapala Vidyalaya Pannipitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ICT Society of Dharmapala Vidyalaya Pannipitiya:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share