කම්කරු නීති

  • Home
  • කම්කරු නීති

කම්කරු නීති Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කම්කරු නීති, Education, pannipitiya, .

for employees in government service
24/03/2024

for employees in government service

මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?මානවකය  : බුදු හිමියනි. මට බරපතල බණ කියන්න එපා. මට සරලව කියන්න ඔබවහන්සේ දේශ...
04/09/2022

මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?

මානවකය : බුදු හිමියනි. මට බරපතල බණ කියන්න එපා. මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?

බුදුරජාණන් වහන්සේ : හොඳයි. මම ඔබට සරලව තේරුම් කර දෙන්නම්. ඔබට පුතෙක් ඉන්නවා නේද?

මානවකය : ඔව්, ඉන්නවා.

බුදුරජාණන් වහන්සේ : ඔබේ සහෝදරයාටත් පුතෙකු ඉන්නවාද ?

මානවකය : ඔව්. ඉන්නවා.

බුදුරජාණන් වහන්සේ : ඔබේ අසල්වැසියාටත් පුතෙකු ඉන්නවාද ?

මානවකය : ඉන්නවනේ හිමියනි.

බුදුරජාණන් වහන්සේ : ඔබ නොදන්නා අයටත් පුත්තු ඉන්නවා නේද ?

මානවකය : එසේය හිමියනි.

බුදුරජාණන් වහන්සේ : ඔබේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ ?

මානවකය : ස්වාමීනි, මට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. මගේ මුළු ලෝකයම කඩන් වැටෙනවා. මට මොනවා වේවිද දන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේ : ඔබේ සහෝදරයාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

මානවකය : ස්වාමීනි, යම් දුකක් ඇති වෙනවා. එත් මගේ පුතා මැරුණු තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේ : ඔබේ අසල්වැසියාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

මානවකය : ස්වාමීනි, ඉතා සුළු දුකක් ඇති වෙනවා. එත් සහෝදරයාගේ පුතා මල තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේ : ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

මානවකය : ස්වාමීනි, කිසිම දුකක් ඇති වෙන්නේ නෑ

බුදුරජාණන් වහන්සේ : එහෙනම් දුක කුමකට සාපෙක්ෂයිද?

( මදක් කල්පනා කළ මිනිසා මෙසේ පිළිතුරු දෙයි )

මානවකය : ස්වාමීනි, දුක මම, මගේ කියා සිතින් අල්ලාගන්නා මට්ටමට සාපේක්ෂය.

බුදුරජාණන් වහන්සේ : බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද ?

මානවකය : ඔව් ස්වාමීනි. එහෙම කළා.

බුදුරජාණන් වහන්සේ : මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද ?

මානවකය : ඔවුනේ ස්වාමීනි.

බුදුරජාණන් වහන්සේ : ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද ?

මානවකය : නෑ ස්වාමීනි.

බුදුරජාණන් වහන්සේ : ඇයි ඔබ ඇඩුවේ නැත්තේ ?

මානවකය : ස්වාමීනි, දරුවා අඩන්නේ ඔහු වැලි මාලිගා නිත්‍ය යයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් දැඩිව බැඳෙන නිසාය. මම වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. එනිසා එය වැනසී යන විට මා අඬන්නේ නෑ.

ඔබට දැන් වැටහුනා නේද .... ඔබත් ඇත්ත ඇති සැටියේන් දකින්නේ නැත්නම්.. ඔබත් මේ මහත් දිගූ සංසාර ගමනේ ගමන් කරන, වෙරලේ වැලි මාළිගා හදන දරුවත්
අතර වෙනසක් නැත්තේමය....

Tharanga Laknath පිටුවෙන් .

25/12/2021

Join Zoom Meeting
https://chords-org-lk.zoom.us/j/93653724167?pwd=eEt3b0d6SWNhdkQzMCtiT3o3eGtGdz09

Meeting ID: 936 5372 4167
Passcode: 565684

The recorded video will be available for three days for those who absent from lectures

The payment should be transferred to
TED Consulting
Hatton National Bank ( Bank code 7083 )
Kottawa branch (Branch code 098 )
Current Acc no: - 098010025021

Copy of your payment slip should be emailed before 6th January 2022 to " [email protected]" for registration

29/11/2021

සහන පොකුරක් ලබා දුන් සුවිශේෂී පනත

"20121 අංක 18 දරණ සේවයෙන් විශ්‍රාම යාමේ අවම වයස පනත" යනු කම්කරු නීති ඉතිහාසයේ කම්කරුවන්ට කවුරුත් නොසිතන සහන පොකුරක් ලබාදෙන ලද පනතක් බව බොහෝ දෙනෙක් නොදෙනී.

ඉන් සලසන ලද සහන

1) ඔබ කවුරුත් දන්නා කරුණ වන විශ්‍රාම යන අවම වයස අවුරුදු 60 කිරීම.

2) පුද්ගලික අංශයේ සේවකයන්ගේ පරිවාස කාලය දින 180 කට සීමා කිරීම

3) අනියම් සේවකයා යනු කවරෙක්ද කියා නිර්වචනය කර එම සේවා කාලය දින 180 ක සීමාව ඉක්මවන්නේ නම් සේවකයා ස්ථීර සේවකයෙකු බවට පත් කිරීම.

4) ස්ථාවර කාලීන සේවා ගිවිසුම (Fixed Term Contract) නිර්වචනය කර තිබීම නිසා එම සංකල්පය සේවා යෝජකයන්ට අපයෝජනය කිරීමට ඇති ඉඩ ඇහිරීම.

5) කලීන සේවා ගිවිසුම් (Seasonal employment) නිර්වචනය කිරීම හා එම ගිවිසුම් කාලය දින 180 ඉක්මවන විට සේවකයා ස්ථිර සේවකයෙකු බවට පත් වීම.

6) ලිඛිත පත්වීම් ලිපි ලබා නොදෙන නමුත් සේවා ගිවිසුම් වාචිකව හෝ ව්‍යංගයෙන් පවත්නා විට දින 180 සැපුරූ වහාම සේවකයා ස්ථිර සේවකයෙකු වීම.

මෙවැනි තවත් සහන රැසක් මෙම පනතින් සේවකයන්ට ලබා දීම හේතුවෙන් මෙතෙක් ඉහළ අධිකරණ නඩු තීන්දු මත පැවති නීති බොහෝමයක් පනතින් තහවුරු කර ඇත.

තවද මෙතෙක් ලියා තබන ලද කම්කරු නීති පොත් වල ඇති කරුණු යල්පැන යාමක්ද වී ඇත.

මෙම පනත ගැන සේවක සංඛ්‍යාව 15 වැඩි සෑම සේවායෝජකයෙකුම හොඳ හැදෑරීමක් කල යුතු වේ.

ඔබත් මෙම පනත ගැන නොමිලේ වැඩි විස්තර දැන ගැනීමට 2021 දෙසැම්බර් 4 ප.ව. 7.00 ට මා විසින් Zoom මෘදුකාංගය ඔස්සේ පවත්වන මාර්ගස්ථ දේශනයට සහභාගී වීමට කැමති නම් මා හට ඔබගෙ WhatsApp අංකය හා ඊ මේල් ලිපිනය WhatsApp කර එවන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

අජිත් ජයසිංහ
MBA in HRM (PIM), BSc Bus Admin (Special) USJ

28/11/2021

Address

Pannipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when කම්කරු නීති posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share