22/05/2026
Pearson iprimary with ESOL College International!
ESOL අපි, Pearson Edexcel International Examinations ඔබ වෙත හඳුන්වා දීමට ඉමහත් ආඩම්බරයෙන් සතුටු වෙමු. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසලක් නොවූ ආයතනයක් ලෙස, Pearson UK විසින් මෙම විභාග සදහා සූදානම් කිරීමට අපව තෝරා ගැනීම අපට ලැබුණු ජයග්‍රහණයකි.
ඔබගේ දරුවා දැනට 6 ශ්‍රේණියේ, ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබනවාද?
එසේ නම්, මේ ඔහුට/ඇයට විශේෂයෙන් නිර්මාණය කළ අවස්ථාවක්!
👉 Grade 6 දී – iPrimary
👉 Grade 9 දී – iLower Secondary
👉 Grade 11 දී – London O/L (Edexcel)
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ සමඟ, නැත්නම් ඊට පෙරම London O/L ලබාගැනීමට මෙය හොඳම මාර්ගයකි.
අපගේ විශේෂත්වය:
✔ මාස 6ක් ඇතුළත විභාග සදහා සූදානම් කිරීම.
✔ ඉහළ ප්‍රතිඵල ලබාදීමේ පරීක්ෂිත ක්‍රමවේද භාවිතය
✔ වෘත්තීයමය, පළපුරුදු ගුරුවරුන්ගේ මෙහෙයවීම
⚠️ මෙම වැඩසටහන සීමිත දක්ෂ සිසුන් සඳහා පමණි.
ඔබගේ දරුවා Grade 6 දක්ෂයෙක් නම්,
නොමිලේ පැවැත්වෙන බඳවා ගැනීමේ විභාගයට ඔහුව/ඇයව ඉදිරිපත් කරන්න.
ඉහළ ලකුණු ලබාගතහොත්, ESOL සමඟ London Examinations කිරීමට අවස්ථාව ලැබේ.
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න:
077 165 6100