21/07/2026
මනෝවිද්‍යාව සහ නිර්මාණාත්මක කලා ප්‍රතිකාර එකට මුසු වූ ලංකාවේ එකම සායනික පාඨමාලාව ✨
ලියාපදිංචිය ඇරඹුණා!
මිනිස් මනසේ නොකියවුණු තැන් කියවන්න, සැබෑ චිකිත්සකයෙකු වන්න! ✨
ලංකාවේ ප්‍රථම වතාවට සායනික උපදේශනය (Clinical Counseling) සහ නිර්මාණාත්මක කලා ප්‍රතිකාර (Expressive Creative Therapies) එකට මුසු කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) පිළිගැනීම සහිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකින් ලබා දෙන එකම උසස් ඩිප්ලෝමා පාඨමාලාව!
තවත් කෙනෙකුගේ මානසික පීඩනයට, කම්පනයට හෝ අවුල් සහගත සිතුවිලිවලට වචනවලින් විතරක් උත්තර දෙන්න බැරි වුණු අවස්ථා ඔබටත් හමුවෙලා තියෙනවාද? 💬
සාම්ප්‍රදායික න්‍යායන්ගෙන් විතරක් සැබෑ සායනික මනෝවිද්‍යාඥයෙකු හෝ චිකිත්සකයෙකු වෙන්න බැහැ. අන්න ඒ නිසයි න්‍යායෙන් එහා ගිය සැබෑ සායනික පුහුණුවක් ලබා දෙන්න PMIHE ආයතනය මෙහෙම පියවරක් තිබ්බේ.
🎯 මේ පාඨමාලාව කා සඳහාද?
🎓 දැනටමත් මනෝවිද්‍යා උපාධියක් හෝ ඩිප්ලෝමාවක් ලබා ඇති හෝ හදාරමින් සිටින අයට
🎓 A/L අවසන් කර මනෝවිද්‍යා ක්ෂේත්‍රයෙන් ඉහළටම යන්න වෘත්තීය මාර්ගයක් සොයන සිසුන්ට
💼 දැනට ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක නිරතවන, මනෝවිද්‍යාව හදාරා අමතර ආදායම් මාර්ගයක් හෝ වෘත්තීය වෙනසක් අපේක්ෂා කරන අයට
🩺 🏫 සෞඛ්‍ය, අධ්‍යාපන, උපදේශන හෝ සමාජ සේවා ක්ෂේත්‍රවල දැනටමත් නියැලෙන, තම වෘත්තීය සුදුසුකම් තවත් වැඩිදියුණු කරගැනීමට කැමති වෘත්තිකයින්ට
✨ පාඨමාලාවේ සුවිශේෂතා-
🎓ජාත්‍යන්තර සහ ද්විත්ව පිළිගැනීම (Dual Qualification) - උතුරු ඇමෙරිකානු Azteca University සහ PMIHE එකමුතුවෙන් පිරිනමන ජාත්‍යන්තර ඒකාබද්ධ සහතිකය (Joint Certificate) හිමිවීම.
🏥 වෙනමම සායනික සහතිකය (Clinical Certificate) - ඔබ සම්පූර්ණ කරන පැය 100ක අනිවාර්ය සායනික පුහුණුව වෙනුවෙන්ම ලබාදෙන විශේෂිත සහතිකය.
📜 විෂය නිර්දේශය - SLQF Framework (30 Credits | 1500 Study Hours)
👨⚕️ විශේෂඥ වෛද්‍යවරුන්, මනෝවිද්‍යාඥයින් සහ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයේ සෘජු මෙහෙයවීම
🎓 BSc (විද්‍යාවේදී) උපාධිය දක්වා සෘජුව යොමු වීමේ පහසුකම් (Azteca University Pathway)
🏛️ BMICH හි පැවැත්වෙන අභිමානවත් උපාධි ප්‍රදානෝත්සවය
🎁 නොමිලේ පැවැත්වෙන පළමු හඳුන්වාදීමේ දේශනයට අදම සම්බන්ධ වන්න!
👉ඔබගේ වෘත්තීය ගමන නිවැරදි ප්‍රමිතියෙන් ආරම්භ කිරීමට, සම්පූර්ණ විෂය නිර්දේශය (Syllabus) ලබා ගැනීමට සහ දේශක මණ්ඩලය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට හා නොමිලේ පැවැත්වෙන ප්‍රථම දේශනයට සහභාගී වීමට අපගේ නිල WhatsApp සමූහයට (Group) එකතු වන්න.
Link - https://chat.whatsapp.com/KdKyX6miW2KEm5yuiJd8JU
වැඩි දුර විස්තර සදහා 👉 WhatsApp / Call: 076 652 1855
(Operations & Administration Division)
🏛️ Proficient Mind Institute of Higher Education (PMIHE)
(TVEC Registered Vocational Training Institute - P01/1119)