Mahoshada Higher Education Center

Mahoshada Higher Education Center මහෝෂධ උසස් අධ්‍යාපනය කේන්ද්‍රය
පන්නිපිටිය | නුගේගොඩ

ඉක්මනින් බඳවාගන්නා නිසා හැකි ඉක්මනින් whatsapp මැසේජ් එකක් යොමු කරන්න!☎ 0782750800 (whatsapp) #රැකියා_ඇබෑර්තු  #ගැහැණු_ළ...
02/11/2025

ඉක්මනින් බඳවාගන්නා නිසා හැකි ඉක්මනින් whatsapp මැසේජ් එකක් යොමු කරන්න!
☎ 0782750800 (whatsapp)

#රැකියා_ඇබෑර්තු #ගැහැණු_ළමුන්_සඳහා

එහෙම දෙන පන්ති ගාස්තුවෙන්, ඉගෙනගන්නේ නැතිව විනෝදයෙන් ඉන්න දරුවොත් ඕන තරම්..🥺🥺
16/10/2021

එහෙම දෙන පන්ති ගාස්තුවෙන්, ඉගෙනගන්නේ නැතිව විනෝදයෙන් ඉන්න දරුවොත් ඕන තරම්..🥺🥺

❤️😪+"ඒ බං මං ප්‍රශ්නෙක"- "හරි බං පස්සේ කතා කරමු මං වැඩක"+"අම්මේ ,මට ප්‍රශ්නයක්" -"උබලට නිකන් ඉදලා වෙන්න ඇති ප්‍රශ්න"අවසන...
13/10/2021

❤️😪

+"ඒ බං මං ප්‍රශ්නෙක"
- "හරි බං පස්සේ කතා කරමු මං වැඩක"

+"අම්මේ ,මට ප්‍රශ්නයක්"
-"උබලට නිකන් ඉදලා වෙන්න ඇති ප්‍රශ්න"

අවසන කොළයක මෙසේ ලියා
ඇය එල්ලිලා බාල්කෙක,

" ආදරය සොය සොයා
අතරමං විය
බොහෝ පිපාසා දැනුණි.

දැනුණා
තනිය ගිලගන්නා බැව්.
හදවතම හිස් මගෙ
ඇස් සමයි දැන් ඉරිතැලුනු
කතරකට
කියන්නට බොහෝ දේ
ඇත.
පවක් ඇති මා කල
ඒ නිසා අසන්නෙක් නැත
ඉතින් නිහඬ වෙමි "

ඉතින් අවසන මෙසේ කියමි..

කෙනෙක් ඔබෙන් මානසික සුවයක් බලාපොරොත්තු වේනම් පමා නොවන්න.උපදේශකයකු වන්න බැරි නමුත් ඕනෑම අයෙකුට හොද අසන්නෙක් විය හැක.ඔබේම ආදරණීයන් නොසලකා හරින්න එපා.හැකි සෑම විටකම ඔවුන්ට ඇහුම්කන් දෙන්න පුරුදුවන්න.කෙනෙක් අහිමි උනු පසු හැඩීමෙන් පලක් නැත.
depression විහිලුවක් නෙමෙයි .කෙනෙක්ගෙ මානසික තත්වයන් සමග විහිලු කිරීම නවතාදමන්න. සමහරක් විටෙක සිනාසෙන ඇස් අතර කදුලු උල්පතක් තිබිය හැක.

❤ඔබේ ආදරණීයන්‍ට හොද සවන්දෙන්නෙකු වන්න.
❤ඔබේ මට්ටමින් අන් අයව සංසන්දනය නවත්තන්න....

- උපුටාගැනීමකි -

Address

Pannipitiya

Alerts

Be the first to know and let us send you an email when Mahoshada Higher Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mahoshada Higher Education Center:

Shortcuts

Share

Category