Asahi Japanese Language School

Asahi Japanese Language School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Asahi Japanese Language School, Education, Opposite of National School Pannala, Pannala.

06/01/2025
A/L වලින් පස්සේ මොකද කරන්නේ....?🤔⛩️ ඔයා උසස් අධ්‍යාපනයට 👩‍🎓 රැකියාවකට 👷‍♂️🇯🇵 ජපන් යන්න සිහින මවනවා ද?සිහිනය යථාර්ථයක් කර...
06/01/2025

A/L වලින් පස්සේ මොකද කරන්නේ....?🤔

⛩️ ඔයා උසස් අධ්‍යාපනයට 👩‍🎓 රැකියාවකට 👷‍♂️

🇯🇵 ජපන් යන්න සිහින මවනවා ද?

සිහිනය යථාර්ථයක් කරගන්න... එන්න අප හා එක්වන්න...

⭕ ජනවාරි 12 වන ඉරුදින පෙ.ව.8.30 ට

⭕ පන්නල ජාතික පාසල ඉදිරිපස,
සමඟි ගොඩනැගිල්ලේ 3 වන මහලෙහි ඇති
Asahi ජපන් භාෂා පාසල වෙත ඔබත් එන්න.

✴️අපගේ ප්‍රධාන ශාඛාව වන, Mzone Japan ආයතනය හා Asahi Japanese Language School සමඟ සම්බන්ධ වී ඉදිරියටත් ජපානයට එන්න සිහින මවන සැමට මෙන්ම දැනටත් අප හා සම්බන්ධ වී වීසා බලපත් අයදුම් කර ඇති අය වෙනුවෙන් මෙලෙසම උපරිම සේවයක් ලබා දීමට අප ආයතනය කටයුතු කරන්නෙමු. ✴️

🔴 ඔබගේ නම, ලිපිනය WhatsApp කරන්න

+81 70-3861-3562

එන්න, අප හා එක්ව ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න..

Facebook - https://www.facebook.com/mzonejapan

Web -
www.mzonejapan.com

あけましておめでとうございます♥️🎌Happy New Year!May this year bring you happiness, success, and endless opportunities. May your goals b...
01/01/2025

あけましておめでとうございます♥️🎌

Happy New Year!
May this year bring you happiness, success, and endless opportunities. May your goals be achieved and your dreams come true. Here's to a year filled with joy, good health, and positivity!

2025 මේ නව වසරෙ හීන
දිනාගන්න මහන්සි wena
හැමෝටම සකුරා මල් වසන්තය උදාවේවා !

23/12/2024

05/12/2024

Mzone Japan ජපන් ආයතනය සමඟ සම්බන්ද වී ජපානය බලා ගිය
san ❤️

Mzone Japan ආයතනය හා සම්බන්ධව වීසා බලපත් ලැබෙන තුරු අප ආයතනය කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි 🙏

ඉදිරියටත් ජපානයට එන්න සිහින මවන සැමට මෙන්ම දැනටත් අප හා සම්බන්ධ වී වීසා බලපත් අයදුම් කර ඇති අය වෙනුවෙන් මෙලෙසම උපරිම සේවයක් ලබා දීමට Mzone Japan අප ආයතනය කටයුතු කරන්නෙමු. 🌟

එන්න, අප හා එක්ව ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න..

Mount Fuji 🚃🗻 🇯🇵
02/12/2024

Mount Fuji 🚃🗻 🇯🇵

Asahi Japanese Language School   ආයතනයෙන් ජපන් භාෂාව ඉගෙන ගනිමින් Mzone Japan  ආයතනය හා සම්බන්ධ වී ජපන් දීර්ඝකාලීන රැකිය...
02/12/2024

Asahi Japanese Language School ආයතනයෙන් ජපන් භාෂාව ඉගෙන ගනිමින්

Mzone Japan ආයතනය හා සම්බන්ධ වී ජපන් දීර්ඝකාලීන රැකියා වීසා මත ජපානයට පැමිණි
San 🥰

Mzone Japan ආයතනය හා සම්බන්ධව වීසා බලපත් ලැබෙන තුරු අප ආයතනය කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි 🙏

ඉදිරියටත් ජපානයට එන්න සිහින මවන සැමට මෙන්ම දැනටත් අප හා සම්බන්ධ වී වීසා බලපත් අයදුම් කර ඇති අය වෙනුවෙන් මෙලෙසම උපරිම සේවයක් ලබා දීමට Mzone Japan අප ආයතනය කටයුතු කරන්නෙමු. 🌟

එන්න, අප හා එක්ව ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න..

30/11/2024

A/L වලින් පස්සේ මොකද කරන්නේ....?🤔 ❇️ හොඳම ආයෝජනයක්,❇️ ඔයා උසස් අධ්‍යාපනයට 👩‍🎓 ❇️රැකියාවකට 👷‍♂️ජපන් යන්න සිහින මවනවා ද? ❇...
29/11/2024

A/L වලින් පස්සේ මොකද කරන්නේ....?🤔

❇️ හොඳම ආයෝජනයක්,

❇️ ඔයා උසස් අධ්‍යාපනයට 👩‍🎓

❇️රැකියාවකට 👷‍♂️

ජපන් යන්න සිහින මවනවා ද?

❇️ සිහිනය යථාර්ථයක් කරගන්න
එන්න අප හා එක්වන්න

❇️ ජනවාරි 05 වන ඉරුදින
පෙ.ව.8.30 ට

Asahi ජපන් භාෂා පාසල වෙත ඔබත් එන්න.

එදිනට ජපන් ජාතික නියෝජිතයන් Zoom හරහා සම්බන්ධ වේ.

අපගේ ප්‍රධාන ශාඛාව වන,
Mzone Japan ආයතනය හා ASAHI JAPANESE LANGUAGE SCHOOL සමඟ සම්බන්ධ වී
ඉදිරියටත් ජපානයට එන්න සිහින මවන සැමට මෙන්ම දැනටත් අප හා සම්බන්ධ වී වීසා බලපත් අයදුම් කර ඇති අය වෙනුවෙන් මෙලෙසම උපරිම සේවයක් ලබා දීමට Mzone Japan අප ආයතනය කටයුතු කරන්නෙමු. 🌟

🌻 ඉඩකඩ සීමිත බැවින් ඔබත් අදම ඔබේ අසුන වෙන් කරවාගන්න

🌻ඔබගේ නම, ලිපිනය WhatsApp කරන්න
❄️ 076-8978731
🌻 අපට කතා කර ඔබගේ ආසනයත් වෙන් කරවා ගන්න
❄️ 0741137717

එන්න, අප හා එක්ව ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න..

28/11/2024

Our Head Office 🥰

Mzone Japan ජපන් ආයතනය සමඟ සම්බන්ද වී ජපානය බලා ගිය
Hashanee Ranshila san ❤️

Mzone Japan ආයතනය හා සම්බන්ධව වීසා බලපත් ලැබෙන තුරු අප ආයතනය කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි 🙏

ඉදිරියටත් ජපානයට එන්න සිහින මවන සැමට මෙන්ම දැනටත් අප හා සම්බන්ධ වී වීසා බලපත් අයදුම් කර ඇති අය වෙනුවෙන් මෙලෙසම උපරිම සේවයක් ලබා දීමට Mzone Japan අප ආයතනය කටයුතු කරන්නෙමු. 🌟

එන්න, අප හා එක්ව ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න..

Happy Customer 😍❤Mzone Japan ආයතනය හා සම්බන්ධ වී ජපන් දීර්ඝකාලීන රැකියා වීසා බලපත් අවුරුදු 3කට ලබාගත් ඔබට අප ආයතනයෙන් උණ...
27/11/2024

Happy Customer 😍❤

Mzone Japan ආයතනය හා සම්බන්ධ වී ජපන් දීර්ඝකාලීන රැකියා වීසා බලපත් අවුරුදු 3කට ලබාගත් ඔබට අප ආයතනයෙන් උණුසුම් සුබපැතුම්. 💐

Mzone Japan ආයතනය හා සම්බන්ධව වීසා බලපත් ලැබෙන තුරු අප ආයතනය කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි 🙏

ඉදිරියටත් ජපානයට එන්න සිහින මවන සැමට මෙන්ම දැනටත් අප හා සම්බන්ධ වී වීසා බලපත් අයදුම් කර ඇති අය වෙනුවෙන් මෙලෙසම උපරිම සේවයක් ලබා දීමට Mzone Japan අප ආයතනය කටයුතු කරන්නෙමු. 🌟

එන්න, අප හා එක්ව ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න..

Address

Opposite Of National School Pannala
Pannala

Telephone

+94741137717

Website

Alerts

Be the first to know and let us send you an email when Asahi Japanese Language School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category