Nethu Educational Institute

Nethu Educational Institute A class for all student with the best results in the area

" උවමනාවක් තියේ නම්,👊 ඒ වෙනුවෙන් කැපවෙන්න ලෑස්තියි නම්, ❤️ මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ මිත්‍රයා. " 😎🖤💫ගණිතය එපා වෙලා හිට...
30/10/2024

" උවමනාවක් තියේ නම්,👊
ඒ වෙනුවෙන් කැපවෙන්න ලෑස්තියි නම්,
❤️ මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ මිත්‍රයා. " 😎🖤💫
ගණිතය එපා වෙලා හිටපු ගොඩක් දරුවන්ගෙ ආසම විෂය දැන් ගණිතය ....
කැමතිම පන්තියත් ගණිත පන්තිය 🥰❤️
එන්න අපි ප්‍රතිඵලයට වැඩ කරමු
නෙතු ( මාකදුර )
නෙතු ( වෙල්පල්ල )
Knowledge hub ( දන්කොටුව )

✨️ගිලිහී ගිය මතකය ✨️නැවත අවදිකර සාර්ථක ප්‍රතිඵලයක් කරා මෙහෙයවන...✨️✨️✨️අපේ පන්තිය ඔක්තෝබර් මාසයේ  සිට ආරම්භ වේ...මේ වන ව...
03/10/2024

✨️ගිලිහී ගිය මතකය ✨️නැවත අවදිකර සාර්ථක ප්‍රතිඵලයක් කරා මෙහෙයවන...✨️✨️✨️අපේ පන්තිය ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ වේ...

මේ වන විට ලකුණු අඩු., අය👍..වැඩි ලකුණක් කරා යාමට සම්බන්ධ වෙන්න ✨️✨️✨️✨️

30/09/2024
👉 අපේ පේපර් පන්තියට ඇවිත් බලන්න🥰🥰🥰මේ වනවිට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා, නෙතු ආයතනයේ මා සමග අවසානය තෙක් සිටිය...
30/09/2024

👉 අපේ පේපර් පන්තියට ඇවිත් බලන්න🥰🥰🥰

මේ වනවිට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා, නෙතු ආයතනයේ මා සමග අවසානය තෙක් සිටිය දරුවන් 46 දෙනාගෙන්
A - සාමාර්ත 37,
B - සාමාර්ත 6,
C- සාමාර්ත 2,
S- සාමාර්ත1

ලබාගෙන තියෙනවා මෙහි විශේෂත්වය වන්නේ 3 වාරවිභාගයේ W සාමාර්ත වල හිටිය දරුවන් 3 මෙවර A/B/C සාමාර්ත අරගෙන තිබීමයි
📌 දීර්ග ප්‍රතිඵල සටහන ඉදිරියේදී දෙන්නම්

📌 කෙනෙක් අහන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන් ද කියලා අන්න ඒක තමා අපේ පේපර් පන්තියේ තියෙන වෙනස

*අනික s සාමාර්තය ගත් දරුවා වෙනත් පන්තියකට ගිහින් පලමුපාර සාමාන්‍ය පෙළ අසමත් වෙලා අපේ පේපර් පන්තියට ආපු දරුවෙක් මේ ලමයා ලියුවේ පලවෙනි පේපරේ විතරයි අසනීප නිසා 2 පේපරේ ලියුවේ නැහැ ඒත් මේ දරුවා සමත්*

24/09/2024
ඕන් අපි සැප්තැම්බර් 10 ඉගැන්නුවා හොදේ...🥳🥳🥳
22/09/2024

ඕන් අපි සැප්තැම්බර් 10 ඉගැන්නුවා හොදේ...🥳🥳🥳

කොච්චර කරත් ගාන හදන හැටි තේරෙන් නැද්ද?තනියම ගාණක් හදාගන්න තාම අමාරුද?පියවරෙන් පියවර ගාණක් හිතන්න තේරෙන් නෑ නේද?දැන්වත් හ...
13/09/2024

කොච්චර කරත් ගාන හදන හැටි තේරෙන් නැද්ද?
තනියම ගාණක් හදාගන්න තාම අමාරුද?
පියවරෙන් පියවර ගාණක් හිතන්න තේරෙන් නෑ නේද?
දැන්වත් හරියට පටන් ගමු..❤️💪

📌 මෙවරත් ප්‍රදේශයේ පාසල්වල වාරවිභාග වැඩිම ලකුණු වාර්තා කල අපේ පේපර් පන්තිය

Address

994/42, Koralewaththa, Makadura, Gonawila
Pannala
60170

Telephone

+94777789717

Website

Alerts

Be the first to know and let us send you an email when Nethu Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nethu Educational Institute:

Shortcuts

Share