I Tec Academy

I Tec Academy සුපිරි ගුරු මඩුල්ලකින් සහ නවීන පහසුකම් වලින් සමන්විත පනාගොඩ අධ්‍යාපන ආයතනය

🌊 PROJECT ARK: විපතට පත් වූවන්ට බලාපොරොත්තුවේ පහුරක්...ගංවතුරෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා ක්...
29/11/2025

🌊 PROJECT ARK: විපතට පත් වූවන්ට බලාපොරොත්තුවේ පහුරක්...

ගංවතුරෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කරන "Project Ark" වැඩසටහනට ඔබත් දායක වන්න.

ඔබට පහත සඳහන් ද්‍රව්‍ය හෝ මූල්‍යමය ආධාර ලබා දීමෙන් මෙම සත්කාරයට එක්විය හැක. (ද්‍රව්‍යමය ආධාර විශේෂයෙන් අගය කරමු).

📦 අපට අවශ්‍ය ද්‍රව්‍ය: 💧 පානීය ජල බෝතල් 🍪 පැකට් කළ ආහාර (උදා: බිස්කට්) 🛌 පොරවනය (Bed sheets/Blankets) 👕 ඇඳුම් 🚼 ළමා පැම්පර්ස් (Baby Pampers) 🚺 සනීපාරක්ෂක තුවා

📍 ද්‍රව්‍ය භාර ගන්නා ස්ථානය: iTec Academy, පනාගොඩ

☎️ වැඩි විස්තර සඳහා අමතන්න: +94701115597

එන්න අපි එකතු වෙමු! 🤝❤️

සංවිධානය: Nonchi Foundation සහ iTec Academy Panagoda

🗣️ Spoken English Class⏰ ඉරිදා සවස 4.00 සිට 6.00 දක්වා👩‍🏫 Tutor – Athmaja Madapatha📍 iTec Academy, පනාගොඩ. (පනාගොඩ සණස ග...
23/11/2025

🗣️ Spoken English Class
⏰ ඉරිදා සවස 4.00 සිට 6.00 දක්වා
👩‍🏫 Tutor – Athmaja Madapatha
📍 iTec Academy, පනාගොඩ. (පනාගොඩ සණස ගොඩනැගිල්ල තුන්වන මහලේ දී)

ඔබගේ කතා කිරීමේ විශ්වාසය වර්ධනය කරගන්න - grammar, pronunciation, conversations, day-to-day English එකම පාඨමාලාවකින්!

සුවදායක වෙනසක් උදෙසා යෝගා...🧘‍♀️ යෝගා පංතිය⏰ ඉරිදා උදෑසන 9.00 සිට 11.00 දක්වා📍 iTec Academy, පනාගොඩ. (පනාගොඩ සණස ගොඩනැගි...
23/11/2025

සුවදායක වෙනසක් උදෙසා යෝගා...
🧘‍♀️ යෝගා පංතිය
⏰ ඉරිදා උදෑසන 9.00 සිට 11.00 දක්වා
📍 iTec Academy, පනාගොඩ. (පනාගොඩ සණස ගොඩනැගිල්ල තුන්වන මහලේ දී)
මෙහෙයවීම: සචිනි රවින්දි (ආයුර්වේද ‌වෛද්‍ය - BAMS (ug))

🛑 සිලබස් එක ඉවර උනාට විභාගයට තවම ලෑස්ති නෑනේ ද?🧾⭕ එහෙනම් ඔයා එන්නම ඕන paper class එකක් තමයි මේක.🅰️💯 පේපර් මගින් නැවත කරු...
01/11/2025

🛑 සිලබස් එක ඉවර උනාට විභාගයට තවම ලෑස්ති නෑනේ ද?

🧾⭕ එහෙනම් ඔයා එන්නම ඕන paper class එකක් තමයි මේක.
🅰️💯 පේපර් මගින් නැවත කරුණු අවබෝධ කරගන්න ඔබත් අදම පැමිණෙන්න. 💪🤜

_iTec Acadamy_
6 වසර -බ්‍රහස්පතින්දා ප.ව 5.30-7.30
7 වසර -සදුදා ප.ව 4.00-6.00
9 වසර - බ්‍රහස්පතින්දා ප.ව 5.30-7.30
10 / 11 වසර (O/L)- සදුදා ප.ව 5.00-8.00

*"Youth" එකට ගැලපෙන සාමන්‍ය පෙළ සිංහල පන්තිය*

🔬 සිංහල භාෂාව හා සාහිත්‍යය — 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා 👨‍🏫 මනරම් එදිරිසිංහ📌 සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය සිසුන් සඳ...
21/06/2025

🔬 සිංහල භාෂාව හා සාහිත්‍යය — 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා
👨‍🏫 මනරම් එදිරිසිංහ
📌 සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය සිසුන් සඳහා
📘 සාධාරණ ගාස්තු | ✍️ විභාග සූදානම | 🧠 පුර්ණ අවබෝධය
📍 කණ්ඩායම් පන්ති (A/C පහසුකම්වලින් සමන්විත සුවපහසු පන්තිකාමර)
📞 තොරතුරු සඳහා අමතන්න: 070 123 5527

🔬 ගණිතය (ඉංග්‍රීසි මාධ්‍යය) — 6 සිට 11 ශ්‍රේණිය දක්වා 📐 සංයුක්ත ගණිතය  (සිංහල මාධ්‍යය) - අ.පො.ස. (උසස් පෙළ)👨‍🏫 පසිදු සුප...
07/06/2025

🔬 ගණිතය (ඉංග්‍රීසි මාධ්‍යය) — 6 සිට 11 ශ්‍රේණිය දක්වා
📐 සංයුක්ත ගණිතය (සිංහල මාධ්‍යය) - අ.පො.ස. (උසස් පෙළ)
👨‍🏫 පසිදු සුපසන්
📌 ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යය සිසුන් සඳහා
📘 සාධාරණ ගාස්තු | ✍️ විභාග සූදානම | 🧠 පුර්ණ අවබෝධය
📍 කණ්ඩායම් පන්ති (A/C පහසුකම්වලින් සමන්විත සුවපහසු පන්තිකාමර)
📞 තොරතුරු සඳහා අමතන්න: 070 123 5527

🗣️ ඔබ සැමටම අත්‍යාවශ්‍ය Spoken English!පාසල් ශිෂ්‍යයින් | විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් | සේවකයින් | ව්‍යාපාරිකයින් – ඇතුළු ඕ...
31/05/2025

🗣️ ඔබ සැමටම අත්‍යාවශ්‍ය Spoken English!

පාසල් ශිෂ්‍යයින් | විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් | සේවකයින් | ව්‍යාපාරිකයින් – ඇතුළු ඕනෑම අයෙකුට

👨‍🏫 කිංස්ලි සර්
වසර 30කට වැඩි පළපුරුද්ද සමඟින්

✅ ඉංග්‍රීසි කතාව සහතිකයි!

📲 දැන්ම ලියාපදිංචි වන්න – ඔබගේ ඉංග්‍රීසි හැකියාවන් වර්ධනය කරගන්න!

අමතන්න: 070 123 5527

🗣️ Elocution (ඉංග්‍රීසි කථන පුහුණුව) – අවුරුදු 4ට වැඩි ළමුන් සඳහා  📘 ඉංග්‍රීසි භාෂාව – 1 සිට 5 ශ්‍රේණිය දක්වා  👩‍🏫 දුෂාද...
12/05/2025

🗣️ Elocution (ඉංග්‍රීසි කථන පුහුණුව) – අවුරුදු 4ට වැඩි ළමුන් සඳහා
📘 ඉංග්‍රීසි භාෂාව – 1 සිට 5 ශ්‍රේණිය දක්වා
👩‍🏫 දුෂාදි කරුණාතිලක

✅ නිවැරදිව හා විශ්වාසයෙන් කතා කිරීමට | ✅ පාසල් විෂය නිර්දේශයට අනුකූලව ඉගෙන ගැනීමට

📲 දැන්ම ලියාපදිංචි වන්න – ඔබේ දරුවාගේ ඉංග්‍රීසි හැකියාවන් වර්ධනය කරගන්න.

විමසීම්/ WhatsApp: 070 123 5527

📘 G.C.E. (O/L) ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය – සිංහල මාධ්‍යය📘 G.C.E. (A/L) ගිණුම්කරණය – සිංහල මාධ්‍යය 👨‍🏫 ප්‍රසිද්ධ පාස...
12/05/2025

📘 G.C.E. (O/L) ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය – සිංහල මාධ්‍යය

📘 G.C.E. (A/L) ගිණුම්කරණය – සිංහල මාධ්‍යය

👨‍🏫 ප්‍රසිද්ධ පාසල් ආචාර්ය සුරංග විජේරත්න

🎓 ඔබගේ විභාග ජයග්‍රහණය සඳහා විශිෂ්ට මගපෙන්වීමක්!
📌 සම්පූර්ණ පාඩම් ආවරණය | 🔍 පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම

📲 විමසීම්/ WhatsApp: 070 123 5527

📚 6 සිට 11 ශ්‍රේණිය දක්වා – දෙමළ භාෂාව👩‍🏫 ස්වර්ණා රූපසිංහ දෙමළ භාෂාව ඉතා පහසුවෙන් ඉගෙන ගන්න!  ✅ පාඩම් සරලව | ✅ විභාග සූද...
12/05/2025

📚 6 සිට 11 ශ්‍රේණිය දක්වා – දෙමළ භාෂාව
👩‍🏫 ස්වර්ණා රූපසිංහ

දෙමළ භාෂාව ඉතා පහසුවෙන් ඉගෙන ගන්න!
✅ පාඩම් සරලව | ✅ විභාග සූදානම් | ✅ සිසුන්ට යෝග්‍ය ආකාරයට

📲 දැන්ම සම්බන්ධවන්න, ඔබේ දරුවාගේ භාෂා දැනුම වැඩිදියුණු කරන්න!

විමසීම්/ WhatsApp: 070 123 5527

🔬📐 විද්‍යාව සහ ගණිතය — 6 සිට 11 ශ්‍රේණිය දක්වා👨‍🏫 පසිදු චලංග📌 සිංහල මාධ්‍ය සිසුන් සඳහා📘 සාධාරණ ගාස්තු | 🧠 පරිපුර්ණ අවබෝධ...
12/05/2025

🔬📐 විද්‍යාව සහ ගණිතය — 6 සිට 11 ශ්‍රේණිය දක්වා
👨‍🏫 පසිදු චලංග

📌 සිංහල මාධ්‍ය සිසුන් සඳහා
📘 සාධාරණ ගාස්තු | 🧠 පරිපුර්ණ අවබෝධය | ✍️ විභාග සූදානම

📍 කණ්ඩායම් පන්ති (A/C පහසුකම්වලින් සමන්විත සුවපහසු පන්තිකාමර)
📞 තොරතුරු සඳහා අමතන්න: 070 123 5527

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - ආත්මජා මඩපාත🎓 6 ශ්‍රේණිය සිට උසස් පෙළ දක්වා – සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය🔹 6 ශ්‍රේණිය සිට ස...
12/05/2025

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - ආත්මජා මඩපාත

🎓 6 ශ්‍රේණිය සිට උසස් පෙළ දක්වා – සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය

🔹 6 ශ්‍රේණිය සිට සා.පෙළ දක්වා – සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය
🔹 උසස් පෙළ (A/L) – ඉංග්‍රීසි මාධ්‍ය පමණයි

🧠 මෙහිදී ඔබට ලැබෙන සේවාවන්:
✔️ පාඩම් සටහන්
✔️ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා
✔️ Revision සහ සාරාංශ සටහන්
✔️ පාඩම් කිරීමේ කෙටි ක්‍රම සහ උපදෙස්
✔️ සුවපහසු (A/C) සහ විශේෂ අවධානයක් සහිත පරිසරයක ඉගැන්වීම

📌 සිසුන්ට තනි තනිව අවධානය ලබාදේ
📞 විමසීම්/ WhatsApp: 070 123 5527

ICT - Athmaja Madapatha

🎓 From Grade 6 to A/L – Sinhala & English Medium

🔹 Grade 6 to O/L – Sinhala & English Medium
🔹 A/L – English Medium Only

What Students Get:
✔️ Theory Notes
✔️ Past paper discussions
✔️ Revision & short notes
✔️ Study tips and tricks
✔️ Comfortable (A/C) and focused learning environment

📌 Individual attention guaranteed
📞 Call / WhatsApp: 070 123 5527

Address

505, Co-operative Road, Homagama
Panagoda
10200

Website

Alerts

Be the first to know and let us send you an email when I Tec Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category