Isuru Peiris Science

Isuru Peiris Science ලංකාවට ම online විද්‍යාව

මවුල පාඩම තාම තේරෙන්නෑ නේද❓Theory හරියට දන්නව නං ඕන ගානක් හරියට හදන්න පුලුවං... අන්න ඒ නිසා theory සම්පූර්ණයෙන් ම නොමිලේ...
16/06/2026

මවුල පාඩම තාම තේරෙන්නෑ නේද❓

Theory හරියට දන්නව නං ඕන ගානක් හරියට හදන්න පුලුවං... අන්න ඒ නිසා theory සම්පූර්ණයෙන් ම නොමිලේ පැහැදිලි කරපු video වාර විභාගෙට, ඕලෙවල් වලට යන්න කලිං අනිවාරෙන් බලල ම යන්න.

නොමිලේම විද්‍යාව ඉගෙන ගන්න chanel එකත් subscribe කරන්න...

05/04/2026

වාර විභාගෙ විද්‍යාව පේපරේ ලියන්න කලිං අනිවාරෙන් බලන්න....
පේපර් එක ගත්ත ගමං කරන්න ඕන දේ.....
Isuru Peiris

13/03/2026

පානදුරේ ළමයි විද්‍යාවෙන් බලගන්වන මාර්තුවේ බර අවි... 🔥 ඉස්සරහට තව එන්න නියමිතයි..

බොරු ආටෝප නැති... පානදුරේ හොඳම විද්‍යාව පංතියට නොපමාව ඔබත් එන්න.

🔰 සුපිරිම note එක
🔰 සුපිරිම පැහැදිලි කිරීම්
🔰 Standard ම papers

☯️ 6 සිට 11 ශ්‍රේණි දක්වා
☯️ සෙක්ට - පානදුර

ඉසුරු පීරිස්
☎️ 071 052 8056

YouTube
https://youtube.com/?si=zCHRFmUVTpqni6Yt

"පානදුරේ ළමයි විද්‍යාව කියල බොරු ඉගෙන ගත්ත කාලෙ ඉවර වෙන්නයි යන්නෙ......"ඔන්න ඕලෙවල් වලට වැදගත්ම කොටසක් වෙන චලිත ප්‍රස්තා...
02/03/2026

"පානදුරේ ළමයි විද්‍යාව කියල බොරු ඉගෙන ගත්ත කාලෙ ඉවර වෙන්නයි යන්නෙ......"

ඔන්න ඕලෙවල් වලට වැදගත්ම කොටසක් වෙන චලිත ප්‍රස්තාර ටික 😌

කැමති ළමෙක්ට නොමිලේ ම බලල ඉගෙන ගන්න පුලුවං 💪

පානදුර සෙක්ට එක පැත්තෙ ඇවිත් බලන්නකො. ඔයිට වඩා සුපිරියට ඉගෙන ගන්න පුලුවං.

☎️ 071 052 8056

Grade 10 Recording:

Share your videos with friends, family, and the world

02/03/2026

අපි අද ළමයින්ට සුපිරියට උගන්නන්නෙත් ඒ ගුරුවරු නිසාම තමයි 😌💪

01/03/2026

Greenhouse Effect ❤️‍🩹

01/03/2026

Motion and Velocity

28/02/2026
28/02/2026

🌊 Life Without Oceans?

Oceans cover 71% of Earth’s surface and regulate climate.
Without oceans:

✔ Extreme hot days & freezing nights
✔ No proper water cycle
✔ No rainfall
✔ Marine life extinction
✔ Oxygen levels drop

Oceans are vital for climate and life balance.

Address

Suduwella Road
Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Isuru Peiris Science posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share