08/08/2026
🔥 **මාස 03න් O/L ගණිතයට A එකක් ගන්න පුළුවන්ද?**
**ඔව්… අනිවාර්යයෙන්ම පුළුවන්! 💯**
හැබැයි ඒකට අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම, ක්‍රමවත් පුහුණුව සහ ප්‍රශ්න පත්‍ර අභ්‍යාසය තියෙන්න ඕනේ. 🎯
📚 **දවස් 12ක් — ඉලක්කගත වැඩපිළිවෙළක්**
✍️ **කෙටි ප්‍රශ්න 60ක්** සාකච්ඡා කිරීම
📝 **ප්‍රධාන ප්‍රශ්න 12ක්** සම්පූර්ණයෙන් පුහුණු කිරීම
📖 **1 වන හා 2 වන පත්‍රයේ වැදගත් පාඩම්** ක්‍රමානුකූලව ආවරණය කිරීම
🎯 අවසාන ඉලක්කය — **O/L ගණිතයට A එකක්!**
🗓️ **සෑම සිකුරාදා දිනකම**
⏰ **රාත්‍රී 09.00 සිට 12.00 දක්වා**
📍 **සැසිප් කෙසෙල්වත්ත**
🔥 **ආවොත් නම් Fail වෙන්න අමාරුම පන්තියක්!!!**
👨🏫 **ශෙහාන් ජයවර්ධන**
**SJ Mathematics | තිතට රහට ගණිතය**
📞 **075 27 41 635**
ිතය #ගණිතය #ශෙහාන්ජයවර්ධන #කෙසෙල්වත්ත ් #තිතටරහටගණිතය