13/09/2026
ලෝක ළමා දිනය සමරණ,ඔක්තෝම්බර් 03 වැනි දින උදෑසන 10 ට පානදුර වෙරළ තීරයට එන්න.
ළමයින්ට සහ දෙමාපියන්ට දවසපුරා,විවිධ ක්‍රියාකාරකමි සමගින් ප්‍රබෝධයෙන් ගතකරන්න.
ඇවිල්ලම බලන්න,
අමතක කරන්න එපා.
Youkoso Japanese Language institute වෙතින්,
ඔබගේ දරුවාගේ ජපන් සිහිනය සැබෑකරගන්න අවශ්‍ය උපදෙස් හා ජපන්භාෂාඅධ්‍යාපනය 6 වසරේ සිට AL දක්වා නිසිලෙස හදාරන්න එම අවස්ථාවේදී අවශ්‍ය උපදෙස් ලබාදීමට අප සූදානම්.
අනිවාර්යයෙන්ම අපගේ අධ්‍යාපන කුටියට පිවිසෙන්න.......