A B C Montessori and Daycare

A B C Montessori and Daycare Skill’s with Discipline

16/07/2026
💫 දැනුම ,ආකල්ප සහ කුසලතා වඩවන සෙනෙහසේ මුල් නවාතැන……….🌈2026/2027වර්ෂ සදහා සිසුන් ඇතුලත් කිරිම දැන් …..🎈සහනදායි අයකිරිම්.🎈...
16/07/2026

💫 දැනුම ,ආකල්ප සහ කුසලතා වඩවන සෙනෙහසේ මුල් නවාතැන……….🌈

2026/2027
වර්ෂ සදහා සිසුන් ඇතුලත් කිරිම දැන් …..

🎈සහනදායි අයකිරිම්.
🎈ක්‍රියාකාරකම් අශ්‍රිත අධ්‍යාපන ක්‍රමය.
🎈ක්‍රිඩා හා සෞන්දර්ය ක්‍රියාකාරකම්.
🎈ආදරය හා රැකවරණය.
🎈විනය හා කුසලතා වර්ධනය.

දිවා සුරැකුම් මධ්‍යස්තානය 🙂

⭕️සතියේ දින 5
(පෙ.ව 7.30 සිට ප.ව 5.00 දක්වා)

⭕️අවු: 1 1/2 සිට 10 දක්වා.

පෙර පාසල 🙂

⭕️Play group (අවු:2 1/2 +)

⭕️lower kindergarten (අවු:3+)

⭕️Upper kindergarten (අවු:4+)

අමතන්න.
0768401763

ENROLLMENT OPEN – SEPTEMBER INTAKE 2026 /2027 Give your child the perfect start to a bright future! 🎈 Playgroup (Age 2+)...
16/07/2026

ENROLLMENT OPEN – SEPTEMBER INTAKE 2026 /2027

Give your child the perfect start to a bright future!

🎈 Playgroup (Age 2+)
🎈 Lower Kindergarten (Age 3+ )
🎈Upper Kindergarten (Age 4 +)

🎀Daycare (Age 1 1/2 +)

✅ Activity-Based Learning
✅ Caring & Qualified Teachers
✅ Safe & Child-Friendly Environment
✅ Fun-Filled Learning Experiences

📞 0768401763

Limited seats available. Contact us today for more information and registrations!

"අඳුරේදී ආලෝකය සපයන...නුඹ පසු පස විත් නුඹව පසු කර ගොස් ජීවිතය දිනනකල් මඟ බලන..මා දිනූ දවසට නුඹලා දිනුම් යැයි කියන සිතුවි...
06/10/2025

"අඳුරේදී ආලෝකය සපයන...

නුඹ පසු පස විත් නුඹව පසු කර ගොස් ජීවිතය දිනනකල් මඟ බලන..

මා දිනූ දවසට නුඹලා දිනුම් යැයි කියන සිතුවිල්ල ඔබේ සිත තුල ජීවමාන කරවන....✨️

තමන්ගේ නොවන දරුවන් තම දරුවන් කරගනිමින්...

දැරිය හැකි උපරිම පීඩනය ද දරමින් එය ඉක්මවා යමින්..

නැණගුණ වඩමින් සුවහසක් දරුවන්ගේ ජීවන මං පෙතවෙනුවෙන් ඇප කැපවන ගුරුදෙවිවරුනී..
දීඝායුම වේවා...!

එහෙව් ගුරැ මැණිවරැනි,පියවරැණි……..

පෙර පාසලේ සිට මේ දක්වා එකඳු අකුරක් හෝ ඉගැන්වූ ඔබගේත් මාගේත් සියලු ගුරුවරු යෙහෙයින් වැජඹේවා...!!

සියලුම ගුරුවරුන්ට සියක් ආයු ලැබෙන්නා වූ සුභ ගුරු දිනයක් වේවා !!!❤️💐

01/10/2025

💐❤️🫰🏻

Address

Keselwaththa
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when A B C Montessori and Daycare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category