17/12/2025
I'm giving her the best I can at my age ❤️🌏
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ravindu Alwis ICT, Education Website, .
17/12/2025
I'm giving her the best I can at my age ❤️🌏
18/09/2025
⭕️2026 A/L ICT REVISION 🔥❤️
⭕️පුණරීක්ෂණ නව පන්ති ආරම්භය 〽️
⭕️සැප්තැම්බර් මස නොමිලේ... 🤩🤩
⭕️තව වැඩි කාලයක් නෑ අන්තිම වෙනකන් ඉන්නෙ නැතුව දැන්ම එන්න 😌❤️
⭕️ප්‍රශ්න සාකච්ඡාව සමග සියලු විෂය කරුණු ආවරණය✅🌻🔥
⭕️ඉරිදා හවස 4 ඉඳන් 7 වෙනකන් 🔥
⭕️එන්න PJR එකට 🔝
08/09/2025
〽️ 2027 A/L නව පන්ති ආරම්භය 🔥🔆
〽️හැමතැනටම ගිහින් වැඩේ වරද්දගන්නෙ නැතුව ICT හරියට ඔළුවට දාගන්න! ජීවිත කාලෙටම එකයි 😌🔥😁
〽️September 13 වැනි සෙනසුරාදා සිට සෑම සෙනසුරාදාවකම ආසාවෙන් *ICT* ඉගෙන ගන්න ඔයත් එන්න හයිටෙක් එකට ✅
➡️ පෙ.ව. 10.00- 12.00 දක්වා
〽️ පළමු මස නොමිලේ 🤩
〽️යාලුවවත් එක්කගෙන ඔයා එන්න 😌❤️
〽️ මේක ඔයා ජීවිතේ ගන්න සුපිරිම තීරණයක් වෙයි! එහෙනම් ජය ❤️
2025 Revision PJR 🖤
20/01/2025
*මේක ඔයාලා එන්නම ඕනි පන්ති තුනක්*🔥
⭕️තවත් පාරට රස්තියාදු වෙන්න එපා!
තව මාස 9 යි....
⭕️සම්පූර්ණ විෂය නිර්දේශයම ප්‍රායෝගික පරීක්ෂණ හා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සමගින් ආවරණය කෙරේ.🎆✅
ඔයාලත් ඇවිල්ලම බලන්න! 😌❤️
31/12/2024
Wish You A Very Happy New Year ❤️🎆🎈🎉
✅ළඟදීම 2025 A/L පුනරීක්ෂණ පන්තියත් සමග හමු වෙමු 🔥
✅PJR පානදුර🔥
✅පන්තිය පිළිබඳ සියලු තොරතුරු දැනගැනීමට පහත සබැදියෙන් අපගේ whatsapp සමූහයත් සමග එකතු වෙන්න
https://chat.whatsapp.com/GgEQclU3NfRJm0ih5dL5w4
✅(071)2577763
පාරට රස්තියාදු වෙන්නද කල්පනාව 🤔🤔
තව විභාගෙට මාස 9 යි😌
පේන දුරින් පානදුරේ දැන් තාක්ශණවේදය කරන ඔයාලට පුනරීක්ෂණ පන්ති එකම තැනින් 🔥
ICT || SFT || ET