MMV Media Circle

MMV Media Circle PROMOTE THE EDUCATION SKILL

05/07/2026
පොසොන් පොහෝ දිනයට සමගාමීව 2026.06.26 වන දින පැවති පොසොන් බැති ගී සරණිය...... මහවිල මහා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පවත්...
05/07/2026

පොසොන් පොහෝ දිනයට සමගාමීව 2026.06.26 වන දින පැවති පොසොන් බැති ගී සරණිය...... මහවිල මහා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී....

2026.06.14 වන දින පැවැත්වූ සංගීත කලාප තරග වලින් ජයග්‍රහණය ලබා පළාත් තරඟ සඳහා සුදුසුකම් ලැබූ  ශිෂ්‍යාවන්ට අපගෙන් සුභ පැතු...
17/06/2026

2026.06.14 වන දින පැවැත්වූ සංගීත කලාප තරග වලින් ජයග්‍රහණය ලබා පළාත් තරඟ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යාවන්ට අපගෙන් සුභ පැතුම්.....

බප /හො/මහවිල මහා විද්‍යාලය විසින් වෙසක් සතියට සමගාමීව 2026.05. 27 වන දින සිට වැඩසටහන් රාශියක් පවත්වන ලදී. ඒ සඳහා එක්වූ ඔ...
01/06/2026

බප /හො/මහවිල මහා විද්‍යාලය විසින් වෙසක් සතියට සමගාමීව 2026.05. 27 වන දින සිට වැඩසටහන් රාශියක් පවත්වන ලදී. ඒ සඳහා එක්වූ ඔබ සියලු දෙනාට මෙත් සිතින් ස්තූති වන්ත වෙමු....

කලාප නර්තන තරග වලින් ජයග්‍රහණය කළ දරුවන්ට සහ පුරුදු පුහුණුවීම් කළ ගුරුවරුන්ට  අපගේ සුභ පැතුම්..   ...එහිදි🌼කොතල පදය  ගැහ...
28/05/2026

කලාප නර්තන තරග වලින් ජයග්‍රහණය කළ දරුවන්ට සහ පුරුදු පුහුණුවීම් කළ ගුරුවරුන්ට අපගේ සුභ පැතුම්.. ...එහිදි
🌼කොතල පදය ගැහැණු ඒකල තරගයෙන් රශ්මි මලීශා දුව පළමු ස්ථානයත්
🌼මිශ්‍ර සමූහ සැවුලා වන්නම දෙවන ස්ථානයත් ලබාගෙන ඇත...

Address

Mahaviala, Panadura
Panadura

Alerts

Be the first to know and let us send you an email when MMV Media Circle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share