St. Joseph's Education Centre

St. Joseph's Education Centre Education Institute which provides services to O/L ,A/L & AAT students

10/01/2023
30/05/2021

ආදරණීය දෙමව්පියනි,

ඔබගේ දරුවාගේ පන්ති ගාස්තු ගෙවීම සම්බන්ධයෙන් මේ වසංගත සමයේ ඔබ යම් අපහසුතාවයකට පත්ව සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් ඔබ වෙත පහත සහන ලබා දීමට අප ආයතනය තීරණය කර ඇත.
1.මැයි මාසය සදහා හා ජුනි මාසයේ පන්ති ගාස්තු සම්පූර්ණයෙන් නිදහස් කිරීම. හෝ
2.මැයි මාසය සදහා හා ජුනි මාසයේ පන්ති ගාස්තු වලින් අඩක්(1/2) නිදහස් කිරීම.

*සැ.යු : මෙම සහන ලබා දීම සිදු වනුයේ වයාපාරික හෝ රැකියා අහිමි වූ දෙමාපියන් සදහා පමණක් වේ.* මෙම සහන ලබා දීම් සිදු කරනුයේ අප ආයතනයේ ගුරුවරුන්ගේ ආදායම් අහිමි කර ගනිමින් වන බව සිහියට ගන්නා මෙන් ඉල්ලා සිටින අතර වත්මන් වසංගත තත්වයෙන් දැඩි ආර්ථික බලපෑමට ලක්ව ඇති දෙමාපියන්ගේ දරුවන් හට ඉගෙනුම් කටයුතු අඛණ්ඩව සිදු කර ගෙන යාමේ අවශ්‍යයතාවය මත මෙම සහන ලබා දීමට කටයුතු කර ඇත්තෙමු.

ස්තුතියි,
මීට විශ්වාසි,
SJEC කළමනාකාරීත්වය

Send a message to learn more

අපේ Youtube Channel එක subscribe කරලා bell icon එක click කරලා තව කෙනෙකුට බලන්න Share කරන්න.මෙම Youtube Channel එකෙන් O/L...
08/05/2020

අපේ Youtube Channel එක subscribe කරලා bell icon එක click කරලා තව කෙනෙකුට බලන්න Share කරන්න.මෙම Youtube Channel එකෙන් O/L Commerce , A/L Accounting ,Econ,BS හා aat නොමිලේ උගන්වනු ලැබේ.අපි සැවොම එක්ව නැගිටිමු.

2020 උසස් පෙළ විභාගය ගොඩ යන හැටි පියවර 7 කින් Shehan Fonseka facebook https://www.facebook.com/shehan.fonseka.7161 Professionals In Accounting Studies https:...

Address

Jayathilaka Mawatha
Panadura

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 19:30

Telephone

+94776900886

Website

Alerts

Be the first to know and let us send you an email when St. Joseph's Education Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category