18/08/2026
A creative student-created Arcane Horned Warrior, designed and developed in Blender!
From character modeling and topology to costume detailing, texturing, materials, and final presentation, this project showcases strong creativity and progress in stylized 3D character creation. The bold horns, glowing eyes, and fantasy-inspired outfit give the character a powerful and distinctive identity, making it well suited for games and animation.
18/08/2026
Fall Guys හි, main goal එක කුමක්ද?
👍 Enemies ලාට shoot කිරීම
❤️ Last player standing වීම
🥰 Towers build කිරීම
😮 Gems collect කිරීම
16/08/2026
Delta Force Game එක NovaLogic විසින් develop කර ඇති 1998 දී release කළ tactical first-person shooter game එකක් ලෙස හදුන්වන්න පුළුවන්.මෙහි ඇති Large open maps, realistic military missions සහ strategic gameplay නිසා මේ game එක gamersලා අතර most famous game එකක් වෙනවා.මෙය U.S. Army Delta Force unit එකෙන් inspired වෙලා develop කර තිබීමත් මෙහි විශේෂත්වයක් ලෙස හදුන්වන්න පුළුවන්.
Delta Force game එක Voxel Space technology භාවිතයෙන් develop කර තිබෙනවා.ඒ නිසා large open maps තුළ long-range sniping, tactical movement සහ large-scale combat වගේ gameplay elements experience කරන්න gamers ලට හැකි වෙලා තියෙනවා.
Delta Force series එකට, Delta Force 2 (1999), Delta Force: Land Warrior (2000), Delta Force: Black Hawk Down (2003) වැනි games ඇතුළත් වෙනවා. 2024 දී release වූ නව Delta Force game එකේ Black Hawk Down campaign එක Unreal Engine 5 භාවිතයෙන් develop කර තිබෙනවා.
Delta Force game එක මුලින්ම PC සඳහා release කළ අතර, අද වන විට Delta Force series එක PC, consoles සහ mobile platforms දක්වා expand වෙලා තියෙනවා.
මෙහි main goal එක වෙන්නේ assault rifles, sniper rifles, machine guns, pistols සහ grenades වැනි weapons භාවිතා කරමින් tactical military missions complete කිරීමයි.
ඉතින් ඔයා Delta Force Game එක play කරලා තියෙනවද?
ඔයාගේ experience එකත් comment කරගෙන යන්න.
15/08/2026
🎮 Unity Game Developer කෙනෙක් වෙන්න ඔයාගේ Journey එක අදම Start කරන්න!
Unity භාවිතා කරමින් 2D & 3D Games, Mobile Games, Multiplayer Experiences, AR/VR Applications සහ Interactive 3D Experiences develop කිරීමට අවශ්‍ය skills මුල සිට සරලව ඉගෙනගන්න.
🚨 August Intake Registrations Open! 🚨
🛑Game Development with Unity Program 🛑
🟢 පාඨමාලාව තුලින්
📍 Unity Game Development
📍 2D & 3D Game Development
📍 C # Programming for Game Development
📍 Industrial Training
📍 Real-World Projects
📍 Portfolio Development
📍 Freelancing & Career Guidance
📍 Photoshop, Figma & GitHub
📍 Weekend Live Classes
📍 Session Recordings + LMS Access
📍 Course Completion Certificate
🟢 පාඨමාලා විස්තර
📌 පාඨමාලා ආරම්භය : ළඟදීම
📌 පාඨමාලා කාලය : මාස 8 + Industrial Training
📌 පාඨමාලා මාධ්‍යය : සිංහල
🟢 පාඨමාලා ගාස්තු
🚨 විශේෂ දීමනාව සීමිත කාලයක් සඳහා පමණි. 🚨
🔴 සාමාන්‍ය ගාස්තුව : රු. 55,000/=
🟡 මාසික වාරික දීමනාව
📍මාසික වාරිකය : රු. 5,000/= X මාස 8
📍විශේෂ දීමනා ගාස්තුව : රු. 40,000/=
📍විශේෂ වට්ටම :රු. 15,000/=
🟡 එකවර ගෙවීමේ දීමනාව
📍විශේෂ දීමනා ගාස්තුව :රු.30,000/=
📍විශේෂ වට්ටම :රු. 25,000/=
Unity සමඟ Game Development skills develop කරගෙන Game Development Field එකේ ඔයාගේ professional journey එක ආරම්භ කරන්න.
👇 ISCS Game Development with Unity Program එකට අදම ලියාපදිංචි වෙන්න.
🌐 Registration Form
https://forms.gle/7EBGiDbyLqf4DoEf8
☎️ වැඩි විස්තර සඳහා
074 047 4005
15/08/2026
🎮 Unreal Game Developer කෙනෙක් වෙන්න ඔයාගේ Journey එක අදම Start කරන්න!
Unreal Engine භාවිතා කරමින් high-quality 3D Games, realistic environments සහ cinematic experiences develop කිරීමට අවශ්‍ය skills මුල සිට සරලව ඉගෙනගන්න.
🎮 Game Development with Unreal Program
🚨 August Intake Registrations Open! 🚨
🟢 පාඨමාලාව තුළින්
📍 Unreal Engine Game Development
📍 C++ Programming for Game Development
📍 Industrial Training
📍 Real-World Projects
📍 Portfolio Development
📍 Freelancing & Career Guidance
📍 Photoshop & Figma
📍 Weekend Live Classes
📍 Session Recordings + LMS Access
📍 Course Completion Certificate
🟢 පාඨමාලා විස්තර
📌 පාඨමාලා ආරම්භය : ළඟදීම
📌 පාඨමාලා කාලය : මාස 8 + Industrial Training
📌 පාඨමාලා මාධ්‍යය : සිංහල
🟢 පාඨමාලා ගාස්තු
🚨 විශේෂ දීමනාව සීමිත කාලයක් සඳහා පමණි. 🚨
🔴 සාමාන්‍ය ගාස්තුව : රු. 55,000/=
🟡 මාසික වාරික දීමනාව
📍මාසික වාරිකය : රු. 5,000/= X මාස 8
📍විශේෂ දීමනා ගාස්තුව : රු. 40,000/=
📍විශේෂ වට්ටම :රු. 15,000/=
🟡 එකවර ගෙවීමේ දීමනාව
📍විශේෂ දීමනා ගාස්තුව :රු.30,000/=
📍විශේෂ වට්ටම :රු. 25,000/=
Unreal Engine සමඟ practical skills develop කරගෙන Game Development Field එකේ ඔයාගේ professional journey එක ආරම්භ කරන්න.
👇ISCS Game Development with Unreal Program එකට අදම ලියාපදිංචි වෙන්න.
🌐 Registration Form
https://forms.gle/7EBGiDbyLqf4DoEf8
☎️ වැඩි විස්තර සඳහා
074 047 4005
15/08/2026
🎨 Professional 3D Artist කෙනෙක් වෙන්න ඔයාගේ Creative Journey එක අදම Start කරන්න!
Blender භාවිතා කරමින් 3D Characters, Environments, Props, Product Visualisations සහ Animations නිර්මාණය කිරීමට අවශ්‍ය skills මුල සිට සරලව ඉගෙනගන්න.
🛑 3D Modeling & Animation with Blender Program 🛑
🚨 August Intake Registrations Open! 🚨
🟢 පාඨමාලාව තුළින්
📍 3D Modeling with Blender
📍 Character Modeling & Animation
📍 Environment & Prop Modeling
📍 Texturing & Rendering
📍 Industrial Training
📍 Real-World Projects
📍 Portfolio Development
📍 Freelancing & Career Guidance
📍 Photoshop & Figma
📍 Weekend Live Classes
📍 Session Recordings + LMS Access
📍 Course Completion Certificate
🟢 පාඨමාලා විස්තර
📌 පාඨමාලා ආරම්භය : ළඟදීම
📌 පාඨමාලා කාලය : මාස 8 + Industrial Training
📌 පාඨමාලා මාධ්‍යය : සිංහල
🟢 පාඨමාලා ගාස්තු
🚨 විශේෂ දීමනාව සීමිත කාලයක් සඳහා පමණි. 🚨
🔴 සාමාන්‍ය ගාස්තුව : රු. 55,000/=
🟡 මාසික වාරික දීමනාව
📍මාසික වාරිකය : රු. 5,000/= X මාස 8
📍විශේෂ දීමනා ගාස්තුව : රු. 40,000/=
📍විශේෂ වට්ටම :රු. 15,000/=
🟡 එකවර ගෙවීමේ දීමනාව
📍විශේෂ දීමනා ගාස්තුව :රු.30,000/=
📍විශේෂ වට්ටම :රු. 25,000/=
Blender සමඟ practical skills develop කරගෙන 3D Modeling & Animation Field එකේ ඔයාගේ professional journey එක ආරම්භ කරන්න.
👇 ISCS 3D Modeling & Animation with Blender Program එකට අදම ලියාපදිංචි වෙන්න.
🌐 Registration Form
https://forms.gle/7EBGiDbyLqf4DoEf8
☎️ වැඩි විස්තර සඳහා
074 047 4005
14/08/2026
Racing Master – Unreal Engine 4 භාවිතයෙන් develop කරපු realistic racing game එකක්!
Racing Master කියන්නේ NetEase Games, Codemasters සමඟ collaboration එකකින් develop කරපු high-quality racing game එකක්. මේ game එක develop කිරීම සඳහා Unreal Engine 4 (UE4) සහ Codemasters ගේ racing/physics technology භාවිතා කරලා තියෙනවා.මේ game එක 2023දී Asia region එකේ මුලින්ම release වුන අතර, පසුව 2026දී තවත් global markets වලට expand කරලා තියෙනවා.
UE4 නිසා game එකට realistic graphics, lighting, reflections සහ detailed environments ලබා දෙන්න හැකිවෙලා තියෙනවා. Vehicle handling සහ driving physics සඳහා Codemasters ගේ technology එකත් real-world vehicle data එකත් භාවිතා කරලා realistic racing experience එකක් create කරලා තියෙනවා.
ඒ වගේම mobile devices වල high-quality visuals පවත්වා ගනිමින් smooth performance ලබා දෙන්න game එක optimize කරලා තියෙනවා.
මේ technologies සහ development techniques combine කිරීම නිසා Racing Master, mobile racing games අතර visually impressive, immersive සහ high-quality racing experience එකක් ලබා දෙන standout title එකක් බවට පත් වෙලා තියෙනවා.
ඔයාලත් Racing Master game එක play කරලා තියෙනවද? Game එක ගැන ඔයාලගේ experience එක සහ අදහස් comment කරගෙන යන්න.