Apollo Institute of Professional Scholars - AIPS

Apollo Institute of Professional Scholars - AIPS

Share

Women empowerment workshops are also conducted by AIPS.

AIPS is providing coaching & mentoring to develop skills in Practical English / IT Platforms / Office Administration / SME Business Management / Banking & Financial Services Management .

20/09/2024

LET’S LERAN – GOOGLE DOCS
Would you like to learn New Knowledge for New World – GOOGLE DOCS
Haven’t you still joined the GOOGLE CLOUD TECHNOLOGY, used by many throughout the world

Would you like to increase the efficiency and speed of your Educational, Business or Professional work, using this technology?

You can store your valuable documents safely and privately in the GOOGLE CLOUD and retrieve them instantly, as and when you need them.
Are you ready to experience the convenience of working simultaneously with your partners throughout the world?

You can share a document with them and give them permission to edit or comment. All changes are made in real-time, so everyone can see the latest version of the document.

You can learn about how to use GOOGLE CLOUD technology and other related APPS (Google Docs / Google Sheets / Google Slides / Google Forms ), in a simple way.

We are happy to share our years of experience of using these apps in Multi National Company business environments, with you.

At the end of this course, your skills levels will be increased as a person with international level technical expertise!

Sinhala and English medium Online Course

Course duration – 02 Days

Starting on 26th September ( Thursday) Next on 28th September ( Saturday )

Online Course starting at 8.00 p.m.

Your investment – Rs.1,000/- only.

Pls send a Whatsapp message to get more information - 0751440456

20/09/2024

LET’S LEARN - GOOGLE DOCS නව ලොව නව දැනුම - GOOGLE DOCS ඉගෙන ගන්න ඔබත් කැමතිද

සිංහලෙන් සහා English වලින් ඔබට ඉගෙන ගන්න පුළුවන්
ලෝකය පුරා ඉතා විශාල පිරිසක් භාවිතා කරන google cloud තාක්ෂණය සමඟ තවමත් ඔබ සම්බන්ධ වුණේ නැද්ද

එම දැනුම භාවිතයෙන් ඔබගේ අධ්‍යාපන කටයුතු, ව්‍යාපාරික කටයුතු, රැකී රක්ෂා කටයුතු ආදිය ඉතා කාර්යක්ෂමව සහ වේගවත්ව කර ගැනීමට ඔබත් කැමතිද ? මෙමගින් ඔබගේ මෙහෙයුම් වියදම් (Operational expenses) විශාල ලෙස අඩුකර ගත හැකි බව ඔබ දන්නවාද

ඔබගේ කටයුතු වලට අදාල වටිනා තොරතුරු ඇතුළත් ලිපි ගොනු ඉතා ආරක්ෂිතව සහ පෞද්ගලිකව Google Cloud තාක්ෂණය තුළ ගබඩා කර තබා ගෙන, අවශ්‍ය ඕනෑම මොහොතක ක්ෂණිකයෙන් භාවිතා කරන්න පුලුවන්.

අප රට තුළ සහ ලෝකය පුරාම විසිරී සිටින ඔබගේ හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් එකම මොහොතක වැඩ කිරීමේ පහසුව ඔබත් අත්විඳින්න සූදානම්ද ඔබට අවශ්‍ය ලියවිල්ල ඔවුන් සමග හුවමාරු කරගෙන, එය වෙනස් කිරිමට හො එයට අදහස් පලකිරිමට හො බලය පවරන්න. සියලුම වෙනස්කම් එම මොහොතේම සිදුවන නිසා නවතම ලියවිල්ල සියලු දෙනාටම දැක ගත හැක

අපගේ Google Docs course එක මගින් Google Cloud තාක්ෂණය සහ එහි අඩංගු Google යෙදවුම් (Google Docs / Google Sheets / Google Slides / Google Forms ) භාවිතා කරන ආකාරය ඉතා සරල ලෙස ඔබට හදාරන්න පුළුවන්

මෙම යෙදවුම්, ජාත්‍යන්තර ආයතන තුළ අවුරුදු ගණනාවක් භාවිතයෙන් අප ලබා ගත් දැනුම ඔබ සමඟ බෙදාගන්න අපි සූදානම්
මේ course එක අවසානයේ ජාත්‍යන්තර මට්ටමේ හැකියාවන් ඇති ( international level technical expertise ) අයෙකු ලෙස ඔබගේ හැකියාවන් මට්ටම ( Skills ) ඉහලට නංවා ගන්න ඔබට පුළුවන්

Course එක දවස් 2යි තියෙන්නෙ.
සැප්තැම්බර් 26 බ්‍රහස්පතින්දා පටන් ගන්නවා ඊළඟ දවස සැප්තැම්බර් 28 සෙනසුරාදා

Online Course එක පටන් ගන්නෙ ප.ව. 8.00 ට

ඔබගේ ආයෝජනය රුපියල් 1,000 ක් පමණයි.

කරුණාකර Whatsapp පණිවිඩයක් ඒවා වැඩි විස්තර ලබාගන්න - 0751440456

Everyonegoals

Want your school to be the top-listed School/college in Panadura?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Panadura Town
Panadura
12500