Thushan kanchana.Official

Thushan kanchana.Official Course Consulting Officer at eclub Business College 📊📈💫

15/07/2024

රෙද්ද...🥲

15/07/2024

මුල ඉදන් පටන් ගමු 📈📊

Talk Me Japanese Language ⭕ ඔබ ජපන් යන්න බලාපොරොත්තුවෙන් සීටින්නෙක්ද? නැත්නම් O/L සදහා ජපන් භාෂාව හදාරන හෝ  ජපන් භාෂාව ඉ...
14/07/2024

Talk Me Japanese Language

⭕ ඔබ ජපන් යන්න බලාපොරොත්තුවෙන් සීටින්නෙක්ද? නැත්නම් O/L සදහා ජපන් භාෂාව හදාරන හෝ ජපන් භාෂාව ඉගෙන ගැනීමට කැමැත්තෙන් සිටින්නෙක්ද?
එසේ නම් මෙන්න ඔබට හොදම අවස්ථාව...

Hotline-

14/07/2024

Binance Trading
අපි යන්නෙ වෙනස් ගමනක්...

කොළ පාට Profit Card එකක් පස්සෙ එලවන එකම නෙමෙයි අපේ අරමුණ.

Trading කියලා කියන්නෙ ඔයා දවසින් දවස ප්‍රගුණ කරන්න ඕනෙ කලාවක්.

ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඔයාගෙ trading ජීවිතය අදම පටන් ගන්න ඔයාටත් පුලුවන්.

Hotline -0766877615

Certificate In ICT Course➤නවීන පරිගණක විද්‍යාගාර යටතේ, ගුණාත්මක දේශන ශාලා පහසුකම් සහිතව, උපාධිධාරී පළපුරුදු දේශක මඩුල්ලක...
14/07/2024

Certificate In ICT Course
➤නවීන පරිගණක විද්‍යාගාර යටතේ, ගුණාත්මක දේශන ශාලා පහසුකම් සහිතව, උපාධිධාරී පළපුරුදු දේශක මඩුල්ලක් විසින් ක්ෂේත්‍රයේ ප්‍රායෝගික මෙන්ම යාවත්කාලීන කරන ලද දැනුම සහිතව,

• පාසල් අධ්‍යාපනය ලබන ඔබට (අවුරුදු 10න් ඉහල)
• O/L හෝ A/L නිම කල ඔබට
• උසස් අධ්‍යාපනය ලබන ඔබට
• IT පිලිබද කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකි

දිවයිනේ සිසුන් 100,000කට වැඩි ප්‍රමානයකට ඉගැන්වීම් කල eClub සමග අදම විශ්වාසයෙන් යුතුව එකතු වන්න.

Hotline- 0766877615

Graphic DesignGraphics නිර්මාණකරනයේ ලොව අංක එකේ මෘදුකාංග වන Adobe Photoshop , Adobe Illustrator සහ Adobe Indesign හරියට ...
14/07/2024

Graphic Design
Graphics නිර්මාණකරනයේ ලොව අංක එකේ මෘදුකාංග වන Adobe Photoshop , Adobe Illustrator සහ Adobe Indesign හරියට ඉගෙනගනිමු.

▪️මුල සිට සරලවම සිංහලෙන් (මූලික දැනුමක් අවශ්‍ය නොවේ)
▪️ දිනකට පැය 4ක්, සතියට දින 2 බැගින් ( අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා ) සති 12ක්. සම්පූර්ණ දින 24ක්.
▪️ 100% online -zoom මගින් පවත්වනු ලබයි.
▪️ පාඨමාලව සම්පූර්ණ කිරීමෙන් පසු ආයතනය විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනැමේ.
▪️මෙම Graphic Designing පාඨමාලාව ඉගෙනගැනීම හරහා ඔබට අන්තර්ජාලය මගින් මුදල් ඉපයිය හැකි විවිධ ක්‍රම පිලිබදව හදුන්වාදීමක් සිදුකරනු ලබයි.
▪️ ක්ශේෂ්ත්‍රයේ පළපුරුදු සහ දක්ෂ දේශකයින් මගින් පාඨමාලාව මෙහයවනු ලබයි.

මෙම සියල්ල ක්‍රියාකාරකම්ද සහිතව eClub Business College වෙතින්.

දැන්ම ඔබේ අසුන වෙන්කරවා ගන්න

Hotline- 0766877615 Whtsapp

❤️📊💸
14/07/2024

❤️📊💸

Address

242Horana Road
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Thushan kanchana.Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share