Sri Sumangala College ARMY CADET

Sri Sumangala College ARMY CADET NEVER BE UNPREPARED

අප සැමට අනාගතය නිර්මාණය කළ සුමගුල් අතීතය...ආදරණීය නියමුවානෙනි ඔබට සුභ ගමන් 🙏🙏එදා මෙදා තුර සුමංගල විද්‍යාලයීය ඉතිහාසයේ අස...
14/08/2026

අප සැමට අනාගතය නිර්මාණය කළ සුමගුල් අතීතය...
ආදරණීය නියමුවානෙනි ඔබට සුභ ගමන් 🙏🙏

එදා මෙදා තුර සුමංගල විද්‍යාලයීය ඉතිහාසයේ අසහාය නායකත්වය 🤍🤍

ඔබට නිවන දුර නොවන සුබ ගමන් සර්..🏳🏳🇬🇦

ශ්‍රී සුමංගල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යභටයෙකු වන හා වර්තමාන ආදිශිෂ්‍යභට සංසදෙයේ සභාපති ලෙස කටයුතු කරන  ලුතිනන්  කර්...
21/05/2025

ශ්‍රී සුමංගල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යභටයෙකු වන හා වර්තමාන ආදිශිෂ්‍යභට සංසදෙයේ සභාපති ලෙස කටයුතු කරන ලුතිනන් කර්නල් සුමිත් ධනංජය ප්‍රනාන්දු මහතා කර්නල් ධූරයට උසස් කල ඇති බව සතුටින් දැනුම් දෙමු.

1997 වර්ශයේ දී ශ්‍රී ලංකා යුධ හමුදාවට කෙඩෙට් නිලදාරියකු ලෙස සම්බන්ධ වූ ඒ මහතා ඉන්පසු දෙවන ලුතිතන් වරයෙකු ලෙස අධිකාරී ලබා දිවයින පුරාම තම සේවාව විශිෂ්ථ අන්දමින් සිදුකර ඇත.

කීර්තිමත් සුමගුල් පුතෙකු ලෙස තව තවත් රටට දැයට ඔබගේ සේවය ලබාදීමට හැකි වේවායි අපි පතමු.

ආදි ශිෂ්‍යභට සංගමය - ශ්‍රී සුමංගල විද්‍යාලය
🇬🇦🇬🇦🇬🇦

𝑯𝒂𝒑𝒑𝒚 𝑭𝒐𝒖𝒏𝒅𝒆𝒓𝒔 𝑫𝒂𝒚 𝒂𝒏𝒅 115𝒕𝒉 𝑨𝒏𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒂𝒓𝒚 𝒕𝒐 𝑺𝒓𝒊 𝑺𝒖𝒎𝒂𝒏𝒈𝒂𝒍𝒂 𝑪𝒐𝒍𝒍𝒆𝒈𝒆 𝒂𝒏𝒅 𝒕𝒐 𝒂𝒍𝒍 𝑺𝒖𝒎𝒂𝒏𝒈𝒂𝒍𝒊𝒂𝒏𝒔!Upholding the respect of a leg...
02/03/2024

𝑯𝒂𝒑𝒑𝒚 𝑭𝒐𝒖𝒏𝒅𝒆𝒓𝒔 𝑫𝒂𝒚 𝒂𝒏𝒅 115𝒕𝒉 𝑨𝒏𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒂𝒓𝒚 𝒕𝒐 𝑺𝒓𝒊 𝑺𝒖𝒎𝒂𝒏𝒈𝒂𝒍𝒂 𝑪𝒐𝒍𝒍𝒆𝒈𝒆 𝒂𝒏𝒅 𝒕𝒐 𝒂𝒍𝒍 𝑺𝒖𝒎𝒂𝒏𝒈𝒂𝒍𝒊𝒂𝒏𝒔!

Upholding the respect of a legendary tale that is written with the blood, sweat and tears of our founders, since 1909 Sri Sumangala College has been serving our nation in its finest for 115 years.

Happy Birthday Mother Sumangala !🇬🇦
Let's continue the legacy we brought.✨

ජාතික ශිෂ්‍යභට බළකායේ බස්නාහිර පළාත් ඇගයීම් කඳවුරු තරගාවලියේ දි 12 වැන බළඇණි ප්‍රථම ස්ථානය ලබා ගනිමින් හර්මන් ලෝස් / ද ස...
13/09/2022

ජාතික ශිෂ්‍යභට බළකායේ බස්නාහිර පළාත් ඇගයීම් කඳවුරු තරගාවලියේ දි 12 වැන බළඇණි ප්‍රථම ස්ථානය ලබා ගනිමින් හර්මන් ලෝස් / ද සොයිසා කුසලාන කඳවුරු ප්‍රවේශය තහවුරු කර ගත් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ශිෂ්‍යභට ඛණ්ඩයට උණුසුම් සුභ පැතුම්...!!!

Design - Ridma Shalitha

Congratulations !! ❤️🔥
15/06/2022

Congratulations !! ❤️🔥


Every picture tells a story"  🇬🇦Never be unprepared 💛🖤
05/06/2022

Every picture tells a story" 🇬🇦

Never be unprepared 💛🖤


Address

Horana Road
Panadura

Telephone

+94767692003

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sumangala College ARMY CADET posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Sumangala College ARMY CADET:

Shortcuts

Share

Category