ජය විමන - jaya vimana

ජය විමන - jaya vimana ව්‍යාපාර දැන්වීම් ,නිවාස ඉදිකිරීම් හ?

මොන දේවල් වුනත් මේ රට වටින්නේ මේ වගේ උතුම් මිනිස්සු ඉන්න නිසා.සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා!
05/09/2025

මොන දේවල් වුනත් මේ රට වටින්නේ මේ වගේ උතුම් මිනිස්සු ඉන්න නිසා.
සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා!

11/08/2025
අනේ මේ photo එකේ ඉන්න සීයා හෝමාගම ඉස්පිරිතාලෙ නවත්තලා හිටියෙ දවස් දෙකක්.ඊයේ උදේ ඒ කියන්නෙ 2025.05.20 උදේ එයාගෙ ටිකට් කපල...
21/05/2025

අනේ මේ photo එකේ ඉන්න සීයා හෝමාගම ඉස්පිරිතාලෙ නවත්තලා හිටියෙ දවස් දෙකක්.ඊයේ උදේ ඒ කියන්නෙ 2025.05.20 උදේ එයාගෙ ටිකට් කපලා තියෙනවා උදේ 9.15ට වගේ.එයා දවල්ට ගෙදරින් කෙනෙක් එන්න කලින් ඉස්පිරිතාලෙන් ඇවිත්.කල්පනාව තියෙනවා.ඒත් බෑග් එහෙම ඔක්කොම දාලා තමයි එයා එලියට ඇවිත් තියෙන්නෙ.එයා මේ පාරවල් එහෙම දන්නෙ නෑ.
හොයාගන්න උදව් කරන්න 🙏
මේ සීයගෙ නම රණසිංහ.පදිංචි වෙලා ඉන්නෙ පැලැන්වත්ත මහවත්තපාරෙ
0764104518
0763168592
Copied

රට වෙනුවෙන් ඔබේ ආදරණීයන් පූජාකර තවමත් කඳුළු හෙලමින් දිවිගෙවන ආදරණීය ඔබට අපගේ උත්තමාචාර 🙏❤️
18/05/2025

රට වෙනුවෙන් ඔබේ ආදරණීයන් පූජාකර තවමත් කඳුළු හෙලමින් දිවිගෙවන ආදරණීය ඔබට අපගේ උත්තමාචාර 🙏❤️

13/05/2023

දරුවෙක් වැරද්දක් කළාම පෙන්නලා දෙන්න බැහැ පහුවෙනිදට අම්මා ඉස්කෝලේ ළඟ.ටීචර් මෙයානම් කවදාවත් එහෙම කරන්නෙ නැහැ අර අනිත් ළමයි.....ඇස් දෙකට දකිනවා කන් දෙකට ඇහෙනවා ඒ දරුවා ඒ වරද කරනවා..හැබැයි ඒක පෙන්වලා දීලා තේරුම් කලාම බහුතරයක් දෙමාපියෝ කියන්නෙ මෙයානම් එහෙම කරන්නෙ නැහැ ටීචර් කවදාවත්....දරුවෙක්ගෙ වරදක් දුටු තැන ම නිවැරදි නොකලොත් අනිවාර්යයෙන් දෙමාපියන්ට ගොඩක් පසු තැවෙන්න වෙනවා.
ගුරුවරුන්ට කරන්න දෙයක් නැහැ වරදක් කිව්ව ගමන් දෙමාපියෝ ගුරුවරු එක්ක තරහ වෙනවා,එ තරහට ගුරුවරුන්ට නැති ප්‍රශ්න දානවා.ඉතින් ගුරුදෙවිවරු නොවී "මේ පඩියට කරන රස්සාවක් කියලා හිතන්න" ගුරුවරු පුරුදු වෙනවා.කොච්චර දරුවන්ගෙ වැරදි පෙන්වලා නිවැරදි කරන්න අවශ්‍ය උනත් ගුරුවරුන්ට නිහඬව බලා ඉන්න වෙලා.
😌මේ නිහැඬියාව සමාජීය ඛේදවාචකයක් වන දිනය වැඩි ඈතක නොවේ😌

https://youtu.be/qtTJY2fHnV8
24/03/2023

https://youtu.be/qtTJY2fHnV8

පෙම්වතාගේ/පෙම්වතියගේ නැති වූ ආදරේ නැවත ලබා ගන්න, ස්වාමිපුරුෂයාගේ/බිරිඳගේ ආදරේ වැඩි කර ගන්න බොහෝ දෙනා අති සාර්ථක .....

12/06/2021

බණ්ඩාරගම අවට ඇති හොඳ ම කොත්තු ,රයිස් කඩ මොනවද?

https://youtu.be/lYUGFKDhCuE
10/06/2020

https://youtu.be/lYUGFKDhCuE

4,5 ශ්‍රේණි දරුවන් සඳහා වැදගත් වේ.ගණිත ගැටලු විසඳීමේ දී ද ප්‍රයෝජනවත් වන භාග එකතු කරන ආකාරය සරල ව පැහැදිලි කර ඇත.

Address

Bandaragama Road
Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when ජය විමන - jaya vimana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category