Sri Medhanda Daham Pasala
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Medhanda Daham Pasala, Education, AR Electronic & Electrical, .
16/02/2023
සුමති සම්මානය සේම කෙටිම කාලයකින් Youtube මිලියනයේ සීමාව පසුකල Buddhism Youtube නාළිකාවට අපගේ සුභාශිංසන ❤️🙏
Join Now>>>
https://www.youtube.com/
18/10/2017
31/07/2017
වසර 2014 සිට ශ්‍රී මේධානන්දයේ දරුවන් අතින් සිට කෙරෙන මාහැගි පින් කමක් ලෙස මෙම දළදා පුජාව හැදින්විය හැක. සෑම පොසොන් පොහෝ දිනකම මෙම දළදා පුජාව තිලෝගුරු බුදු පියාණන් වහන්සේට කෙරෙන පුජෝපහාරයක් ලෙස විහාරස්ථානයේදි අප දරුවන් අතින් සිදු කරනු ලබයි. දහම් පාසල් දරුවන් හා දෙමාපියන්ගේ බැතිබර දායකත්වයෙන් මෙම පුජා ද්‍රව්‍ය සුදානම් වේ. අතිතයේ හාල් සේරු 32 සංකේතවන් කරමින් සහල් වර්ග 4ක් පාත්‍රා පුරවා ව්‍යංජන 32 සහිතව අවුල් පත් පළතුරු වර්ග ගිලන්පස දැහැත් ආදි සියලූම පුජා එදිනට සුදානම් කෙරේ.
13/05/2017
වෙසක් බැති ගී සරණිය බෞද්ධයා නාලිකාව ශි‍්‍ර. බු. ව. 2561 වු වෙසක් මස 10 දින ශි‍්‍ර.බු.ව. 2561 වු වෛශාක්‍ය මංලග්ය හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ 10 සංවත්සරය සමරමින් එම මාධ්‍ය ජාලා පරිශ්‍රයේදි එදින රාති‍්‍ර 7 සිට කෙරුණු බැති ගී සරණියට ශි‍්‍ර මේධානන්ද දහම් පාසලේ දරු දැරියන්ට සහභාගි විමට අවස්ථාව සැලසිනි. අපගේ ආදරණිය දරු දැරියන් 2015 වසරේ ශි්...
25/04/2017
16/04/2017
සුර්ය උදානය 2017 ශ්‍රී මේධානන්ද දහම් පාසලේ මෙම වර්ෂයේදීත් උත්කර්ෂවත් අන්දමින් සුර්ය උදානය 2017 වැඩසටහන පසුගිය 09 වන ඉරු දින උදැසන 8.00 ට ශ්‍රී මේධානන්ද දහම් පාසල් භුමියේ දී සිදු කරන ලදී. මිට සමගාමිව අවුරුදු පොළ, අවුරුදු ක්‍රීඩා සහ නැකත් චාරිත්‍රය ද ක්‍රියාවට නංවන ලදී. දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, සංවර්ධන සමිතිය, දෙමාපි...
Telephone
Website
Opening Hours
| 07:00 - 13:00 |
16/02/2023