Sanka Prasath

Sanka Prasath ​💎 CRYPTO LECTURES & COACHING
⚡ Learn. Trade. Earn. join group 👇

https://chat.whatsapp.com/HlO9ivc5Src0OvQQ6K6TMr?s=cl&p=a&mlu=4
(4)

(4+ Yrs Experience)
📈 Professional Chart Analysis & Risk Management
🇱🇰 ලංකාවේ ඕනෑම කෙනෙකුට තේරෙන සරලම සිංහලෙන්.

15/07/2026

ඩොලර් වලින් හමබකරන්න ආස ඔයාලා වෙනුවෙන්

ශ්‍රී ලංකාවේ මූල්‍ය ඉතිහාසයේ නව පිටුවක් පෙරළේ! 🇱🇰🚀​ශ්‍රී ලංකාව තුළ Virtual Assets සහ Bitcoin සඳහා නීතිමය රාමුවක් සැකසීම,...
12/07/2026

ශ්‍රී ලංකාවේ මූල්‍ය ඉතිහාසයේ නව පිටුවක් පෙරළේ! 🇱🇰🚀
​ශ්‍රී ලංකාව තුළ Virtual Assets සහ Bitcoin සඳහා නීතිමය රාමුවක් සැකසීම, අපේ රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ දැවැන්තම වෙනසක්. දැන් මෙය හුදෙක් ආයෝජනයක් පමණක් නොව, රටක නීතිමය පිළිගැනීමක් සහිත ක්ෂේත්‍රයක් බවට පත්වී තිබෙනවා.
​නමුත් මතක තබා ගන්න... ක්ෂේත්‍රය නියාමනය වන විට, එහි සාර්ථක වීමට නම් 'වාසනාව' නොව 'නිවැරදි තාක්ෂණික දැනුම' අත්‍යවශ්‍යයි. පදනමක් නොමැතිව කරන ඕනෑම ආයෝජනයක් අවදානම් සහගතයි.
​අපේ Trading Course එකේදී අපි උගන්වන්නේ මේ නවීන මූල්‍ය ප්‍රවාහය තුළ, නීත්‍යානුකූලව සහ වෘත්තීය මට්ටමින් ලාභ ලබන ආකාරයයි. අනාගතය අතේ තබාගෙන නිවැරදිව ට්‍රේඩින් ඉගෙන ගන්න.

09/07/2026

ඔයාගේ TRADING JOURNEY එකත් START කරන්න මගෙ අලුත් TIKTOK CHANNEL එකත් FOLLOW කරන්න ..😍❤

08/07/2026

Physical batch එක අවසානයේ එයාලගෙන් අපිට ලැබුණ දේවල් 😍

දවස ගානේ මට එන මැසේජස්..😍ගොඩක් අය Trading කරන්නෙ මසයක් දෙකක් කරලා අතහරින විදිහට අපේ student ලා consistently profit කරන්න...
08/07/2026

දවස ගානේ මට එන මැසේජස්..😍

ගොඩක් අය Trading කරන්නෙ මසයක් දෙකක් කරලා අතහරින විදිහට අපේ student ලා consistently profit කරන්නෙ අපි එයාලව හදන plan එකත් එක්ක ..

ඔයාටත් ලොකු සල්ලි පස්සෙ යන්නෙ නැතුව දවසට 2000ක් 3000ක් හොයාගන්න කැමති කෙනෙක් නම් ආරම්භයේ සිට දැන්ම මගෙ group එකට සම්බන්ද වෙන්න 👇

https://chat.whatsapp.com/CQ2oxhu9x2gEPMj5BAOECs

බ්‍රසීලයේ OranjeBTC සමාගම පසුගිය සතියේ ඇමරිකානු ඩොලර් මිලියන 4.9 ක මුදලකට තවත් බිට්කොයින් 74 ක් මිලදී ගෙන ඇත.😍මෙම නවතම ම...
01/07/2026

බ්‍රසීලයේ OranjeBTC සමාගම පසුගිය සතියේ ඇමරිකානු ඩොලර් මිලියන 4.9 ක මුදලකට තවත් බිට්කොයින් 74 ක් මිලදී ගෙන ඇත.😍

මෙම නවතම මිලදී ගැනීමත් සමඟ ඔවුන් සතු මුළු බිට්කොයින් ප්‍රමාණය 3,896 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එහි වත්මන් වටිනාකම ඩොලර් මිලියන 231.69 ක් පමණ වේ.🚨

මේ අනුව, OranjeBTC සමාගම ලතින් ඇමරිකාවේ ප්‍රසිද්ධ සමාගම් අතර වැඩිම බිට්කොයින් ප්‍රමාණයක් හිමි කරගත් ප්‍රමුඛතම ආයතනය බවට පත්ව ඇති බවට වාර්ථා වේ.😇🔥

ලෝක මට්ටමින් ගත් විට, බිට්කොයින් සංචිත පවත්වාගෙන යන පොදු සමාගම් අතර OranjeBTC සමාගම දළ වශයෙන් 31 වන ස්ථානය හිමිකරගෙන සිටින බවට බොහෝ විචාරකයන් පවසයි.😇😇

#

Join our English Medium VEXO Trading Course and gain the knowledge and confidence to understand the markets step by step...
01/07/2026

Join our English Medium VEXO Trading Course and gain the knowledge and confidence to understand the markets step by step.

✅ Beginner-friendly lessons�✅ Live guidance & support�✅ Risk management strategies�✅ Practical market analysis�✅ Learn at your own pace

📩 Limited seats available! Register now and start your trading journey today.

🛑DM us now to secure your spot! 🔥

VEXO BUSINESS SCHOOL 😍CITY BRANCH 🔥
01/07/2026

VEXO BUSINESS SCHOOL 😍

CITY BRANCH 🔥

🚨 NEW ALERT 🚨ඔන්න එහෙනම් අපේ පාඨමාලවත් එක්ක සම්බන්ද වෙන ඔයාලට SUPRISE එකක්😍ගොඩක් දෙනෙක් ලොකු මුදලක් වියදම් කරලා ඉගෙනගන්න...
30/06/2026

🚨 NEW ALERT 🚨

ඔන්න එහෙනම් අපේ පාඨමාලවත් එක්ක සම්බන්ද වෙන ඔයාලට SUPRISE එකක්😍

ගොඩක් දෙනෙක් ලොකු මුදලක් වියදම් කරලා ඉගෙනගන්න සුපිරිම ADVANCED THEORY දෙකක් වන ELLIOTT WAVE සහ SK SYSTEM කියනTHEORY ඔයාට සම්පුර්ණයෙන්ම නොමිලේ ඉගෙන ගන්න අවස්තාවක් 💯❤

සියලුම දේවල් එකම තැනකින් අඩුම වියදමකින් ඉගෙනගන්න බලාගෙන ඉන්න ඔයාට ඔන්න ZERO ඉදලා ADVANCE TRADER කෙනෙක් දක්වාම යන්න පුලුවන් 👈

සම්බන්ද වෙන්න කැමති අය දැන්ම මගේ WHATSAPP GROUP එකත් එක්ක සම්බන්ද වෙන්න 👇👇👇👇

https://chat.whatsapp.com/CQ2oxhu9x2gEPMj5BAOECs?s=cl&p=a&mlu=4&amv=3

🚫 විදෙස් රටවල් වගේ ලංකාවටම මේ ක්‍රිප්ටෝ කියන දේ එන්න වැඩි ඈතක් නෑ ඉතාම කෙටිකාලයක් ඇතුලේ මේ දේවල් එනවා 👈තාමත් ඔයා මේ දේවල...
26/06/2026

🚫 විදෙස් රටවල් වගේ ලංකාවටම මේ ක්‍රිප්ටෝ කියන දේ එන්න වැඩි ඈතක් නෑ ඉතාම කෙටිකාලයක් ඇතුලේ මේ දේවල් එනවා 👈

තාමත් ඔයා මේ දේවල් ගැන පොඩි දෙයක් වත් දන්නෙ නැත්නම් අදම ඉගෙන ගන්න 💯

Address

651 Galle Road
Panadura

Alerts

Be the first to know and let us send you an email when Sanka Prasath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sanka Prasath:

Shortcuts

Share