Agamethi Balika Vidyalaya, Panadura

Agamethi Balika Vidyalaya, Panadura I love my School Hi Agamathians!!! Join us here and share some and let's all go back to the loving memories bound ABV.....

28/04/2023

© 2023 by Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechani...

18/04/2022
11/11/2021

මා විසින් නිම කරනු ලැබූ 12” (අගල් ) කරඩු වහන්සේ...! 🙏🙏

මුතුකුඩ මැදුර - පානදුර
විමසීම් 0710932706

03/04/2021

පිං පොත් ලිවීමේ වටිනාකම.

නොයෙක් ආගම් වල විවිධ පිංකම් ගැන අපිට අහන්න දකින්න ලැබෙනවා. නමුත් මේ කතා කරන්නේ විශේෂයෙන්ම තෙරුවන් සඳහාම කෙරෙන්නා වූ බෞද්ධයන්ගේ පිං කුසල් පිළිබඳවයි.

මෙසේ බෞද්ධ ඔබ ඒ කරන පිං කුසල් වෙනම ඒ සඳහාම වෙන්වූ පොතක සටහන් කර තබන විට පිං කුසල් වල තව තවත් යෙදීමට කැමැත්තක් ඇතිවෙනවා. එවිට තමන්ටත් නොදැනීම පිං කුසල් වලින් පිං පොත් පිරෙනවා. ඒක තමන්ට පමණක් නොව අනික් අයටත් යහපත් ආදර්ශයක්. ඒක දකින පුංචි ළමයි පවා පිං කුසල් වල යෙදීමට උනන්දු වෙනවා.

තමන් කරන පිං කුසල් වෙනම පොතක ලියන එකේ වටිනාකම තේරෙන්නෙ දැන් නෙවෙයි. වයසට ගියාමයි, ලෙඩ ඇඳේ ඉන්නකොටයි, මරණාසන්න වෙනකොටයි. එතකොට පිං පොත කියවලා මතකයන් අලුත් කරගෙන සුගතියෙ හිත පිහිටුවන්න ලේසියි. වයසට ගියාම මැරෙන්න ලං වෙලා ආයෙ අමුතුවෙන් පිංකම් කරන්න මහන්සි වෙන්න ඕනෙ නෑ. අද කාලෙ ආච්චිලා සීයලා තරුණ කාලේ පිංකම් පිලිබඳව නොසිතා වයසට ගිහින් පිංකම් කිරීමට උනන්දුවක් දැක් වුවත් ශරීරයේ ඇති විවිධ අපහසුතා සහ දුබලතා නිසා එසේ පිං කිරීමට නොහැකි වෙනවා. ඒ නිසා ලමා කාලයේ සහ තරුණ කාලයේ හැකිතාක් පිංකුසල් වල යෙදී ඒ කල පිං කුසල් වෙනම පොතක ලියා සටහන් කර තබන්න. කාලයාගේ ඇවෑමෙන් වයසට යෑමෙන් හෝ ලෙඩ ඇඳේ සිට හෝ ඔබ විසින් කල පිං කුසල් සිහි කර ගත්තා නම් කිසිම අපහසුතාවයකින් තොරව පිං වලින් හිත පුරවගන්න පුලුවන්.ඒ වගේම සුගතියේ හිත පිහිටුවා ගන්න පුලුවන්.

"උපාදාන පච්චයා භවෝ" එනම් උපාදානය නිසා භවය හට ගන්නවා කියලා පටිච්ච සමුප්පාද විවරණයේදී පැහැදිලි කරන්නෙ ඒ නිසයි.
එසේනම් අප පිනක් කුසලයක් අරමුණු කරගෙන මියගියහොත් තමයි යහපත් තැනක ඉපදෙන්නෙ.
මෙයට දුටුගැමුණු රජු හොඳම උදාහරණයක්.
කොතරම් පිං කලත් මරණාසන්න වෙනකොට කල පිං අමතක වෙනවා. ඒ වගේම කල පිං සිහි කිරීමට අපහසු වෙනවා. ඒ නිසා තමන්ට පොත් කියවීමට නොහැකි අවස්ථාවකදී වුවත් තමන්ගේ වෙනත් ඥාතියෙක් ලවා හෝ තම දරුවෙකු ලවා හෝ ඒ සටහන් තැබූ පිං පොත කියවා ගැනීමට හැකියාව ලැබෙනවා.

ඒ නිසා කරන පුංචි පින වුණත් එනම් විශේෂයෙන්ම තෙරුවන් වෙනුවෙන් කල පිං කුසල් වෙනම පොතක ලියන්න. එහි වටිනාකම කුඩා දරුවන්ටත් කියා දෙන්න.

තෙරුවන් සරණයි!!

අනෙක් අයටත් මේ පණිවිඩය යවන්න.
(උපුටා ගැනීමකි)

23/03/2021

චෛත්‍යයෙහි ගර්භයෙහී තැන්පත් කිරිම සදහා බුස්සේ පදිංචී බුද්ධිකා සුභාෂිණි සොයුරියගේ ඇනවුමින් #මුතුකුඩමැදුර නිර්මාණය කල අගල් 3.5" උස රෝස පැහැති කරඩු වහන්සේ.. 🙏🙏

අප කෙරෙහි තැබු විශ්වාසයට ඔබට බොහොමත්ම ස්තුතියි !!!

තෙරැවන් ගුණ බෙලෙන් ඔබටත් පවුලේ සැමටත් යහපතක් වේවා...!!!

#මුතුකුඩමැදුර 0710932706

10/03/2021

අද දින මුතුකුඩ මැදුරින් නිමවාලු විචිත්‍රවත් කුඩා මුතුකුඩය.. 🙏🙏🙏

Address

Sir James Peiris Road
Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Agamethi Balika Vidyalaya, Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category