Royal College Panadura

Royal College Panadura Royal College Panadura: Premier Sri Lankan boy's school since 1978. Nurturing excellence in academics, sports & beyond.

Congratulations to M. Hirun Nimtharu Fernando from Panadura Royal College for his stellar display of tactical brilliance...
11/09/2026

Congratulations to M. Hirun Nimtharu Fernando from Panadura Royal College for his stellar display of tactical brilliance at the 4th Queenstar Open International Rating Championships 2026! Dominating across all three formats, he proved that true mastery takes patience, vision, and relentless focus.💚

Shining bright and making Panadura Royal proud on the grand stage! 🌟🏆


#අපි_RCMS

Victory on the Chess Board!♟️🏆Our warmest Congratulations to Nadev Insara of Panadura Royal College for his outstanding ...
11/09/2026

Victory on the Chess Board!♟️🏆

Our warmest Congratulations to Nadev Insara of Panadura Royal College for his outstanding performance at the 4th Rahulians International Blitz Chess Championship 2026!

He secured the championship title by outplaying his opponents with brilliant strategies. May he go on to achieve many more such great victories in the future!💚


#අපි_RCMS

පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ, ශාන්ත බණ්ඩාර අනුස්මරණය අන්තර් පාසල් විවාද තරගාවලිය කළුතර දිස්ත්‍රික...
11/09/2026

පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ, ශාන්ත බණ්ඩාර අනුස්මරණය අන්තර් පාසල් විවාද තරගාවලිය කළුතර දිස්ත්‍රික් අනුශූරතාවය ජයග්‍රහණය කිරීමට, අප විද්‍යාලීය ජේෂ්ඨ සිංහල විවාද කණ්ඩායමට හැකිවිය. ඒ අනුව පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලය අභිබවමින්, මතුගම ආනන්ද ශාස්ත්‍රාලය සමග විවාදයද ජයග්‍රහණය කර, හොරණ තක්ෂිලා විද්‍යාලය සමග අවසන් වටයේ විවාදයෙන්,

පානදුර රාජකීය විද්‍යාලය අනුශූරතාවය හිමි කරගන්නා ලදී.🔰

රාජකීය විවාද කණ්ඩා⁣යමට, අපගේ උණුසුම් සුබ පැතුම්!💚✨

#අපි_RCMS

Congratulations to M.A. Kisandu Randira Perera from Panadura Royal College for bringing glory to the school at the Natio...
11/09/2026

Congratulations to M.A. Kisandu Randira Perera from Panadura Royal College for bringing glory to the school at the National Youth Chess Championship 2026!💚🏆

🥉 3rd Place (2nd Runner-Up) – Youth Rapid Chess Championship!

🏅 Merit Award – Youth Blitz Chess Championship!

Shine on, Champion! 🌟


#අපි_RCMS

11/09/2026

ගුරු අභිමන්'26✨

අකුරු අතර ජීවිතය තනන්නට වෙහෙසී, නිහඬවම අනාගතය එළිය කළ අපේම ගුරු මෑණිවරුන්ට සහ ගුරු පියවරුන්ට, උපහාර වේවා!🙏🏻🤍

'26
#අපි_RCMS

🔰ජෝන් ටාබට් තරඟාවලියේ කවපෙත්ත, යගුලිය, හෙල්ල විසිකිරීම, උස සහ දුර පැනීමේ ඉසව් වලින්, සමස්ත ලංකා තරඟ සඳහා තේරී පත් වූ, රා...
11/09/2026

🔰ජෝන් ටාබට් තරඟාවලියේ කවපෙත්ත, යගුලිය, හෙල්ල විසිකිරීම, උස සහ දුර පැනීමේ ඉසව් වලින්, සමස්ත ලංකා තරඟ සඳහා තේරී පත් වූ, රාජකීය සොහොයුරන් හට,

අපගේ උණුසුම් පැතුම්!💚

#අපි_RCMS

Honoring excellence on the chessboard! ♟️🏆Heartiest congratulations to M. A. Kisandu Randira Perera on becoming the Cham...
11/09/2026

Honoring excellence on the chessboard! ♟️🏆

Heartiest congratulations to M. A. Kisandu Randira Perera on becoming the Champion at the Castle Wizard Grand Chess Tournament 2026, Organized by the Castle Wizard Chess Academy.💚

Wishing him continued success in his chess journey! 🌟


#අපි_RCMS

27/07/2026

🏫 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම - 2027

අප විද්‍යාලයේ 1 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම මේ වන විට සිදුකෙරෙමින් පවතී.

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ජූලි 31
නියමිත දිනට පෙර නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් යොමු කරන ලෙස කාරුණිකව දැනුම් දෙමු. 📚✨

27/07/2026

දිවිමගේ වසර 15කට වඩා වැඩි කාලයක් පානදුර රාජකීය විද්‍යාලය වෙනුවෙන් කැප කරමින්, විද්‍යාලයීය මාධ්‍ය සංසදයේ උන්නතියට උරදුන්, හඬට, රූපයට සහ පෞරුෂයට පණ දෙමින්, රටේ සමස්ත සිසු පරපුරට රූපවාහිනී මාධ්‍ය ඔස්සේ දැනුම ලබා දුන් ඒ ආලෝකය සදහටම නිවී ගියේය...

අපේ ආදරණීය රජීව පෙරේරා ගුරුපියාණෙනි, ඔබ අප සිත් තුළ සදා අමරණීයයි!🤍🙏🏻

ඔබට අජරාමර නිවන් සුව!🙏🏻

#අපි_RCMS

පානදුර රාජකීය විද්‍යාලයේ වසර 15කට වඩා වැඩි කාලයක් සේවය කරමින්, විද්‍යාලයීය මාධ්‍ය සංසදයේ භාර ආචාර්යවරයකු ලෙස කටයුතු කළ,...
23/07/2026

පානදුර රාජකීය විද්‍යාලයේ වසර 15කට වඩා වැඩි කාලයක් සේවය කරමින්, විද්‍යාලයීය මාධ්‍ය සංසදයේ භාර ආචාර්යවරයකු ලෙස කටයුතු කළ, තවත් පාසල් ගණනාවක විවිධ තනතුරු දරමින්, විශාල මෙහෙවරක් කළ, ප්‍රවීණ රූපවාහිනී දේශක,

රජීව පෙරේරා ගුරුපියාණෙනි, ඔබ අප සිත් තුළ සදා අමරණීයයි!🤍

ඔබට අජරාමර නිවන් සුව!🏳️

#අපි_RCMS

Address

Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Royal College Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Royal College Panadura:

Shortcuts

Share

Category