24/12/2022
"උපතක මහිම" නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2022 ක/ශාන්ත අන්තෝනි පිරිමි මහ විද්‍යාලය
stablished 1932
24/12/2022
"උපතක මහිම" නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2022 ක/ශාන්ත අන්තෝනි පිරිමි මහ විද්‍යාලය
31/10/2022
Leadership camp 2022.10.20,30 at St.Anthony's Boys College Panadura
22/10/2022
අප විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කරන දසුන් නිස්සංක මයාගේ පියාණන් අභාවප්‍රාප්ත වූ බව කණගාටුවෙන් යුතුව දන්වා සිටිමි. අවසන් කටයුතු හෙට ප.ව.3.00ට එළුවිලදී සිදුකෙරේ.
ලෝක ළමාදිනය වෙනුවෙන් පාසලේ සිසුන්ට නන් අයුරින් උපකාර කළ සුපර් සෙන්ටර් අධිපති, ආදිශිෂ්‍ය, රවීන් පීරිස් මහතාට අපගේ හදපිරි ස්තුතිය.... (විදුහල්පති තුමා ඇතුළු පාසල් සංවර්ධන සමිතිය )
01/10/2022
ලෝක ළමා දිනයට සමගාමීව පැවැත්වූ පෞරුෂ සංවර්ධන හා මනෝවිද්‍යා දේශනය
01/10/2022
ක/ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේ ලෝක ළමාදින සැමරුම්
මෙම සමූහය පාසලේ කටයුතු සඳහා පමණක් භාවිතා කරන ලෙසත්, පාසලේ ගරුත්වයට හානිකර කිසිවක් මෙම සමූහයට යොමු නොකරන ලෙසත් සියලු දෙනාගෙන්ම ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. (විදුහල්පති)
20/09/2022
ක/ශාන්ත අන්තෝනි පිරිමි මහ විද්‍යාලයේ අ.පො.ස.සා.පෙල සිසුන් සඳහා 2022.09.20දින පැවැත්වූ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන
පාසල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් 2022.07.31ඉරිදා පෙ.ව.8.30 සිට පැවැත්වේ. ඒ සඳහා ඔබගේ නොමසුරු දායකත්වය හැකි පමණින් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
(විදුහල්පති ඇතුළු පාසල් සංවර්ධන සමිතිය)
30/05/2022
ක/ ශාන්ත අන්තෝනි පිරිමි මහ විද්‍යාලය
සුහුරු පන්ති කාමර භාවිතය (Smart Class Room පිලිබඳ පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන වැඩසටහන )