Anura Wijesekara

Anura Wijesekara අධ්‍යාපනවේදී උපාධිය ගෞරව සාමාර්ත ලාභී: ගණිතය විෂේශ පුහුණු: Mathematics Easy Techniques To Remember:Model Papers: Definite Questions In The Examination

අද ලංකාවටම අතිසාර්ථකවම ගණිතය උගන්වන "Zoom Online" පංතියෙන් Feedback වලින් කිහිපයක්!
02/10/2021

අද ලංකාවටම අතිසාර්ථකවම ගණිතය උගන්වන "Zoom Online" පංතියෙන් Feedback වලින් කිහිපයක්!

Online Seminar "ගණිතය පුනරීක්ෂණ පන්තිය"
02/10/2021

Online Seminar "ගණිතය පුනරීක්ෂණ පන්තිය"

විභාගයට යන විට අනුමාණ ප්‍රශ්ණ හරියට ඉගෙන ගෙන ගියොත් විභාගය ලෙසියි. වසර 𝟯𝟳ක අත්දැකීම් සමග ගණිතය උත්තර පරීක්ෂකයකු ලෙස වසර ...
27/09/2021

විභාගයට යන විට අනුමාණ ප්‍රශ්ණ හරියට ඉගෙන ගෙන ගියොත් විභාගය ලෙසියි.
වසර 𝟯𝟳ක අත්දැකීම් සමග ගණිතය උත්තර පරීක්ෂකයකු ලෙස වසර ගනණාවක ලද අත්දැකීම් ද සමග...!
අපේ දරුවන් සමග විවෘත දේශණයක් 𝗢𝗽𝗲𝗻 𝗦𝗲𝗺𝗶𝗻𝗮𝗿 තුලින් බෙදා හදා ගන්න '𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝗭𝗼𝗼𝗺' තාක්ෂණය ඔස්සේ තීරණය කලේ සියළුම දරුවන්ට නොමිලේ අවස්ථාව ලබා දෙමින්!

සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් ඇමතුමක් ලබාදී නම සහ WhatsApp අංකය ලබාදී ලියාපදිංචි වන්න.
𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗖𝗮𝗹𝗹 𝗼𝗿 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 : 𝟬𝟳𝟲𝟵𝟭𝟮𝟴𝟭𝟳𝟵

𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁𝘀 𝗙𝗲𝗲𝗱𝗯𝗮𝗰𝗸 දහස් ගනනක් සිසුන් අතරින් උපුටා ගන්නා ලදප්‍රතිඵල සදහන් කල සිසුන්ගේ මතයන් කිහිපයක්
27/09/2021

𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁𝘀 𝗙𝗲𝗲𝗱𝗯𝗮𝗰𝗸
දහස් ගනනක් සිසුන් අතරින් උපුටා ගන්නා ලද
ප්‍රතිඵල සදහන් කල සිසුන්ගේ මතයන් කිහිපයක්

𝗧𝘂𝘁𝗼𝗿𝗶𝗮𝗹 : නිබන්ධන කට්ටලයවිභාගයටම ඉලක්ක කර සකසන ලද නිබන්ධන කට්ටලය නිවසටම ලබා ගත හැක
27/09/2021

𝗧𝘂𝘁𝗼𝗿𝗶𝗮𝗹 : නිබන්ධන කට්ටලය
විභාගයටම ඉලක්ක කර සකසන ලද නිබන්ධන කට්ටලය නිවසටම ලබා ගත හැක

සාමන්‍ය පෙළ විභාගයට පෙර අනුමාණ ප්‍රශ්ණ සාකච්චා කල දිනමිණ සහ සිත්මිණ පුවත්පත්වල ලේඛක හා දේශකයකු ලෙසද ගණිතය උත්තර පත්‍ර පර...
27/09/2021

සාමන්‍ය පෙළ විභාගයට පෙර අනුමාණ ප්‍රශ්ණ සාකච්චා කල දිනමිණ සහ සිත්මිණ පුවත්පත්වල ලේඛක හා දේශකයකු ලෙසද
ගණිතය උත්තර පත්‍ර පරීක්ෂකයකු ලෙස වසර ගණනක අත්දැකීම් සිසුන් දහස්ගණනක් සමග මම බෙදා හදා ගත් මොහොත!

කවුද කියන්නෙ ගණිතය අමාරුයි කියල.අනුමාන ප්‍රශ්න දෙන එක හැමොටම කිරීමට නොහැකි දෙයකි. එයට විෂය පිළිබද පුළුල් දැනුමක් මෙන්ම අ...
27/09/2021

කවුද කියන්නෙ ගණිතය අමාරුයි කියල.අනුමාන ප්‍රශ්න දෙන එක හැමොටම කිරීමට නොහැකි දෙයකි.
එයට විෂය පිළිබද පුළුල් දැනුමක් මෙන්ම අත්දැකීම් කියන දෙයත් අත්‍යාවශයම දෙයක්.
'𝟭𝟵𝟳𝟬' ගනන් වල අතිසාර්තකව පවත්වන ලද සම්මන්ත්‍රණයක මතකයන් කිහිපයක් ඔබත් සමග බෙදාගන්න සිතුවෙමි.

බස්නාහිර පලාත තුල ගණිත ගුරුවරයකු ලෙස පුරා වසර 37 කට නොවැඩි කාලයක් සිසුන් දහස් ගනණකගේ නැනස පෑදු ජනප්‍රියම ගණිත ගුරුවරයා අ...
27/09/2021

බස්නාහිර පලාත තුල ගණිත ගුරුවරයකු ලෙස පුරා වසර 37 කට නොවැඩි කාලයක් සිසුන් දහස් ගනණකගේ නැනස පෑදු ජනප්‍රියම ගණිත ගුරුවරයා අනුර විජේසේකර

Address

23, Gress Piris Mawatha
Panadura
12500

Telephone

+94777957969

Website

Alerts

Be the first to know and let us send you an email when Anura Wijesekara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category