Hithu Baby Care

Hithu Baby Care

Share

New Born Baby Items

Photos from Hithu Baby Care's post 26/11/2024

Newborn baby care kit set

🛒ඇනවුම් කිරීමට පහත විස්තර අපට එවන්න.
✳️නම(Name)
✳️ලිපිනය (Address)
✳️දිස්ත්‍රික්කය (District)
✳️දුරකථන අංක 2 (2 contract number)

☎️Call / WhatsApp num 077 695 3737

🚛Delivery is done anywhere in Sri Lanka.

💸Pay cash on delivery available
Bank deposit

26/09/2024

Ready to kaluthara 🎁

Thank you for your oder ♥

Photos from Hithu Baby Care's post 31/07/2024

බබාව නාවනකොට බබාගේ ඇස් වලට කන් වලට වතුර යනවට සබන් යනවට හොදම විසදුම
🚿 Baby Shower Cap
Rs.500/=

බබාව නාවනකොට බබාගෙ ඔලුවට මේ Baby Bath Cap එක දැම්මම බබාගෙ ඇස් වලට, කන් වලට සබන් යන්නෙත් නෑ. වතුර යන්නෙත් නෑ.
අම්මලාටත් ඒක ලොකු පහසුවක්.
පැටියත් සතුටින් නානවා...

inbox හෝ Whatsapp මගින් ඇණවුම් කරන්න.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.
077 695 3737

30/11/2023

ගර්භණී මවට සහ අළුත උපදින දරුවාට රෝහල් ගත වීමේදී අවශ්‍ය දෑ නියමාකාරව පහසුවෙන් අසුරා ගැනීමට අදම ඇණවුම් කරන්න.
පුංචි පුතුට නිල් පාටින්, පුංචි දියණියට රෝස පාටින් ලබා ගත හැක..

තොග සිමීතයි..
දිවයින පුරා බෙදා හැරීම.
රු 450/=ක් පමණි..
ඇණවුම් කිරීම සදහා,
නම
ලිපිනය
දුරකතන අංකය
දිස්ත්‍රික්කය

077 695 3737 Call / Whatsapp

Photos from Hithu Baby Care's post 18/11/2023

ඔබේ චුටි පැටියා ඔබ ළගට පැමිණෙන තෙක් ඇගිලි ගනිමින් සිටින දයාබර මව්වරුනි 🤰
ඔබේ පුංචි දරු පැටියාට ඉතා උසස්ම තත්ත්වයෙ රෙදි වලින්ම පමණක් නිශ්පාදිත සොයන දෙමාපියනි,
Hithu Baby Care වෙතින් ඔබට සුවිශේෂී අවස්ථාවක් !!!!

🔷ලේබර් රූම් එකේදී ඔබේ පැටියාට අවශ්‍ය දෑ ඔක්කොම එකට
🔷මීට අමතරව ගර්භණී මව්වරුන් ට රෝහල් ගත වීමේ දී අවශ්‍ය වන සියලු භාණ්ඩ ලැයිස්තුව(Hospital List ) ඉතාමත් උසස් තත්ත්වයෙන් ඉතා අඩු සාධාරණ මිලකට ලබා ගත හැක..

Malpees super Grade A+ Material
Nappy (22"×22") single plain - 10pcs
Nappy (22"×22") single printed - 5pcs
Baby frock - 6pcs
Baby Towel (36"×36" ) - 1pcs
Baby flannel sheet (36"×36" ) - 1pcs
Baby Panel kit (05pcs) - 01 set
Cord clamp - 1pcs
Cotton Balls Pack - 1pcs
Baby Comb Brush -1pcs
Labour Room Packing Bag Free

ඉතින් ඔයාලට free ලේබර් රූම් පැකින් බැග් එකක් ලැබෙනවා ඉක්මනින්ම ඔඩර් එකක් දාන්න ..

🤰 ඔබේ නම :
( name )
🏠ලිපිනය :
( address )
🏠 ආසන්නතම නගරය:
( nearest town ):
☎️දුරකථන අංකය 2ක් :
( 2 phone numbers )
🤱 ඔබට අවශ්‍ය පාට :-
(Color)
✅අපට ඉන්බොක්ස් මගින්, නැතිනම් 077 695 3737 ඇමතුමක් මගින් හෝ WhatsApp මගින් අපට යොමු කරන්න.
✅𝐂𝐚𝐬𝐡 𝐨𝐧 𝐝𝐞𝐥𝐢𝐯𝐞𝐫
✅𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐭𝐫𝐚𝐧𝐬𝐟𝐞𝐫
✅𝐁𝐚𝐧𝐤 𝐝𝐞𝐩𝐨𝐬𝐢𝐭
මෙම දීමනාව සීමිත කාලයක් සදහා පමණී..(තොග සීමිතයි)

Want your school to be the top-listed School/college in Panadura?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Panadura
Panadura