St Anthony's Sunday School Kapungoda

St Anthony's Sunday School Kapungoda

Share

Your word is a lamp for my feet, a light for my path.” Psalm 119:105

22/06/2024
02/11/2023

වසර 100කට වඩා වැඩි ඉතිහාසයක් තිබෙන අප දෙව් මැදුරේ, අනාගතය භාරගැනීමට සිටින අප දරුවන් තවමත් දහම් පාසල පැවැත්වීමට නිසි ස්ථානයක් නොමැත.
ඔහුන් වැසි දිනයන් වලදි නොතෙමී තම පාඩම් කටයුතු කිරීමට දැඩි උත්සහයක් ගනියි
දහම් පාසල් ගොඩනැගිල්ලක් සෑදීමේ මූලික අභිප්‍රාය වන්නේ ඔහුන්ගේ ලතවීම සුලු කාලයකට අප පිට පවරාගෙන දිගුකාලීනව පවතින ස්තීර විසදුමක් කරා ගමන් කිරීමටය..
එන්න මේ සදහා අපත් සමග අතවැල් බැදගන්න.අපේ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන්

Want your school to be the top-listed School/college in Panadura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

St Anthony's Church, Kapungoda
Panadura
11370