17/02/2026
1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා 03 වන වාර විභාගය - 2025
ප්‍රථම ,දෙවන හා තෙවන ස්ථාන ලබාගත් දරුවන් ඇගයීම.....
Sri Dhammananda Dhamma School is a Buddhist Dhamma School located in Mahawila, Panadura.
17/02/2026
1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා 03 වන වාර විභාගය - 2025
ප්‍රථම ,දෙවන හා තෙවන ස්ථාන ලබාගත් දරුවන් ඇගයීම.....
12/02/2026
2025 දහම්පාසල් අවසාන විභාගෙයෙන් විශිෂ්ට ලෙස සමත් වු දරුවන්ව ඇගයීම පසුගිය ඉරුදින උදෑසන රැස්වීමේදී සිදු කෙරුණි.
12/02/2026
2025 ශ්‍රේනි විභාගයේ විශිෂ්ට සාමාර්ථ හා අධි සාමාර්ථ ගත් දරුවන්ව ඇගයීම පසුගිය ඉරු දින උදෑසන රැස්වීමේදී සිදු කෙරුණි.
11/02/2026
*2026 ජනවාරි මාසයේ මල් රැගෙන පැමිණීමෙන් ඇගයීමට ලක්වූ දරුවන්*
දහම්පාසලට මල් රැගෙන එන දරුවන් ඇගයීමේ කටයුත්ත නව වසරටය්හ් මෙසේ ආරම්භ කෙරුණු අතර, ප්‍රාථමික අංශයේ දූ දරුවන් තිදෙනෙක්ම මෙවර වැඩිම ලකුණු ලබා ගනිමින් ඇගයීමට ලක්කෙරිණි.
10/02/2026
අප දහම්පාසලේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසු දරුවන් හට 2025 වර්ශයට නියමිත තෙවන වාර විභාගය පෙබරවාරී 8 වන ඉරුදින මේ අයුරින් පවත්වන ලදී.
අප දහම්පාසලේ 6 වන ශ්‍රේණියේ දරුවන්ගේ උදෑසන වන්දනාව හා දක්ශතා කළඑලි දැක්වීම
සෑම ඉරුදිනකම මල් රැගෙන එන දරුවන් ඇගයීම
ලෝක ගුරුදින සැමරුම
10 ශ්‍රේණියේ රනුග ගිම්හාන් පුතණුවන්ගේ අලංකාර කවි ගායනය ......