Gagula Sri Gnanawimala Dhamma School

Gagula Sri Gnanawimala Dhamma School "පඤ්ඤා නරානං රතනං"

13/07/2026

පොසොන් බැති ගී සරණිය -2026

2026 වසරේ මෙවර ආදි ශිෂ්‍ය සංගමය විසින් ප්‍රධාන අනුග්‍රහය දැක්වූ පොසොන් බැති ගී සරණිය ඉතාමත් කෙටි කාලයක් තුළ ඉතාමත් සාර්ථකව සංවිධානය කරගැනීම සඳහා නන් අයුරින් අපවෙත ආධාර උපකාර කරමින් අපහට ශක්තියක් වූ ශ්‍රී ඥාණවිමල ධර්මපාඨශාලීය අපගේ සියලුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සංවිධායක මණ්ඩලයේ ඉමහත් කෘතඥතාවය පුද කර සිටිමු.

අප ගුරු හරුකම් ලැබූ අපේ දම් පියස තුළ අපේ අනාගත දුවා දරුවන් වෙනුවෙන් සංවිධානය කරන සියලුම ව්‍යාපෘති වල සාර්ථකත්වයේ අප පසු පස සිටින සැබෑම ශක්තිය ඔබ අප සැමගේ සැබෑ එකමුතුකමයි.

ඔබ සැමට තුණුරුවනේ ආශිර්වාදයම ලැබේවා!!!

ගඟුල බෝ සමිදු පිහිටයි.

29.06.2026

29/06/2026

"අමා දම් ගඟුල"
පොසොන් සැදැහැ ගී සරණිය සඳහා සියලු කටයුතු මේ වනවිටත් සූදානම්.

පානදුර, ගඟුල සිරි පරම විසුද්ධාරාමය මොරටුව එගොඩඋයන ශ්‍රී ජිනේන්ද්‍ර චෛත්‍යාරාමය උභය විහාරාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, ත්‍රිපිකටාචාර්ය පූජ්‍යපාද තන්තිරිමුල්ලේ සරණ නායක හිමිපාණන්ගේ වහන්සේගේ අනුශාසනාවයි...

ඔබ සැමට ගඟුල බෝ සමිඳු පිහිටයි! 🙏


දැහැමි සිතුවිලි හදවත් තුළ දල්වා, කරුණාවේ ආලෝකයෙන් ලොවම ඒකාලෝක කරමින්, පොසොන් පෝය අපට සිහිපත් කරන්නේ යහපත් මිනිසෙකු ලෙස ජ...
29/06/2026

දැහැමි සිතුවිලි හදවත් තුළ දල්වා, කරුණාවේ ආලෝකයෙන් ලොවම ඒකාලෝක කරමින්, පොසොන් පෝය අපට සිහිපත් කරන්නේ යහපත් මිනිසෙකු ලෙස ජීවත් වීමේ වටිනාකමයි.

සියලු දෙනාට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!

#පොසොන්පොහොය

28/06/2026

"අමා දම් ගඟුල"
පොසොන් සැදැහැ ගී සරණිය සඳහා තව ඉතිරිව ඇත්තේ හෝරා කිහිපයක් පමණයි..

ඒ සඳහා සහභාගී වීමට ඔබ සැමට බැති සිතින් ආරාධනා කරන අතර ධර්මපාඨශාලීය නිල Facebook පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට හැකි බව මතක් කර සිටිමු.

ඔබ සැමට ගඟුල බෝ සමිඳු පිහිටයි! 🙏

28/06/2026

"අමා දම් ගඟුල"
පොසොන් සැදැහැ ගී සරණිය

2026 ජුනි මස 29 වන පොසොන් පුර පසළොස්වක පොහෝ දින රාත්‍රී 7 සිට
සිරි පරම විසුද්ධාරාම විහාරස්ථාන භූමියේදී පැවැත්වීමට දැනටමත් සියලු කටයුතු සූදානම්...

ඒ සඳහා සහභාගී වීමට ඔබ සැමට බැති සිතින් ආරාධනා කරන අතර ධර්මපාඨශාලීය නිල Facebook පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට හැකි බව මතක් කර සිටිමු.

ඔබ සැමට ගඟුල බෝ සමිඳු පිහිටයි! 🙏

පානදුර, ගඟුල ශ්‍රී ඥානවිමල ධර්මපාඨශාලීයයන් විසින් සංවිධානය කරන,"අමා දම් ගඟුල"පොසොන් සැදැහැ ගී සරණිය - 2026ජුනි 29 වන පොස...
25/06/2026

පානදුර, ගඟුල ශ්‍රී ඥානවිමල ධර්මපාඨශාලීයයන් විසින් සංවිධානය කරන,
"අමා දම් ගඟුල"
පොසොන් සැදැහැ ගී සරණිය - 2026
ජුනි 29 වන පොසොන් පුර පසළොස්වක පොහෝ දින රාත්‍රී 7 සිට,
ශ්‍රී ඥානවිමල ධර්මපාඨශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.

ඒ සඳහා සහභාගී වීමට ඔබ සැමට ආරාධනා!
ඔබ සැමට ගඟුල බෝ සමිඳු පිහිටයි 🙏

Address

Siri Parama Wisuddaramaya, Gagula
Panadura
12500

Opening Hours

Saturday 07:00 - 13:00
Sunday 07:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when Gagula Sri Gnanawimala Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category