𝐆𝐀𝐘𝐀𝐍 𝐋𝐀𝐊𝐒𝐇𝐈𝐓𝐇𝐀-𝗚𝗘𝗢𝗚𝗥𝗔𝗣𝗛𝗬

  • Home
  • Sri Lanka
  • Panadura
  • 𝐆𝐀𝐘𝐀𝐍 𝐋𝐀𝐊𝐒𝐇𝐈𝐓𝐇𝐀-𝗚𝗘𝗢𝗚𝗥𝗔𝗣𝗛𝗬

𝐆𝐀𝐘𝐀𝐍 𝐋𝐀𝐊𝐒𝐇𝐈𝐓𝐇𝐀-𝗚𝗘𝗢𝗚𝗥𝗔𝗣𝗛𝗬 අලුත් ඇහැකින් ලෝකය දකින්න කියා දෙන අපේ භූගෝල විද්‍යා පන්තිය🌏

පානදුර Art Brand  එක ❤️‍🔥කලා විෂය ධාරාවේ Z අගය වැඩිම විෂයන් තුනක් , හොදම ගුරුවරු ත්‍රිත්වයක්...📍සක්යා - පානදුර📍RYDER -තල...
16/06/2026

පානදුර Art Brand එක ❤️‍🔥

කලා විෂය ධාරාවේ Z අගය වැඩිම විෂයන් තුනක් , හොදම ගුරුවරු ත්‍රිත්වයක්...

📍සක්යා - පානදුර
📍RYDER -තල්පිටිය

සාමාන්‍ය පෙළ ප්‍රථිපල පැමිණිමෙන් පසුව නව පන්ති ආරම්භ වේ. ✅




16/06/2026

💚

15/06/2026

🌿✨

14/06/2026

විද්‍යාත්මක නාමය ***Menura novaehollandiae*** විද්‍යාත්මක නාමයෙන් හදුන්වන Superb Lyrebird පක්ෂියා ඕස්ට්‍රේලියාවේ වනාන්තර ප්‍රදේශවල ජීවත් වන ඉතා විශේෂිත පක්ෂියෙකි. ඔබගේ වීඩියෝවේ දක්නට ලැබෙන්නේ පුරුෂ ලයිරිබර්ඩ් (male Superb Lyrebird) වන අතර, ඔහු මෙසේ නර්තනයේ යෙදෙනුයේ ප්‍රධාන වශයෙන් සංසර්ග කාලයේදී ගැහැණු පක්ෂියෙකු ආකර්ෂණය කර ගැනීම සඳහාය.

ඔහුගේ මෙම නර්තනය හුදෙක් චලනයක් නොව, ඉතා සංකීර්ණ “courtship display” එකකි:

මෙම හැසිරීම ඔහුගේ ශක්තිය, බුද්ධිය සහ ජාන ගුණාත්මකභාවය පෙන්වීමට කරන “ආකර්ෂණ ප්‍රදර්ශනය”කි. ගැහැණු පක්ෂියන් මේ ප්‍රදර්ශනය අනුව හොඳම සහකරු තෝරා ගනී.

14/06/2026

ස්වභාවදහමේ අපූර්වත්වය💚

14/06/2026

මේ ඔවුන්ගේද ලෝකයයි..🌏

13/06/2026

කිසිදා අවසානය තෙක් අත් නොහරින්න..
Never Give Up..

ආදරණීය දුවේ පුතේ,කලා විෂය ධාරාවෙන් A/L කරන්න ඉන්න ඔයා කරන්නම ඕනි විශයක් තමයි Geography කියන්නේ💯ඉහළම Z-Score අගයක් තියන G...
11/06/2026

ආදරණීය දුවේ පුතේ,

කලා විෂය ධාරාවෙන් A/L කරන්න ඉන්න ඔයා කරන්නම ඕනි විශයක් තමයි Geography කියන්නේ💯
ඉහළම Z-Score අගයක් තියන Geography කරලා ඔයාට Rank එකක් එක්ක කැම්පස් යන්න පුලුවන්📈💯

ඉතින් ඔයාටම ගැලපෙන Geography පන්තිය අපි පටන් ගන්නවා ජූනි මාසේ මුල ඉදලා😍
ආසාවෙන් ඉගෙන ගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න

📍සක්යා-පානදුර
📆ඉරිදා පෙ.ව.10.00-12.00⏰
📍දිවයිනටම Online
📅සිකුරාදා ප.ව.6.30-8.30⏰

අලුත් ඇහැකින් ලෝකය දකින්න කියලා දෙන අපේ භූගෝල විද්‍යා පන්තිය සමඟ එකතු වෙන්න🌏
☎️077 5177671

11/06/2026

ජයග්‍රහණය ලැබෙන්නේ වේගයෙන් දුවන කෙනාට නොව, නතර නොවන කෙනාටයි. 💪✨

Address

16A, RS Fernando Road
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐆𝐀𝐘𝐀𝐍 𝐋𝐀𝐊𝐒𝐇𝐈𝐓𝐇𝐀-𝗚𝗘𝗢𝗚𝗥𝗔𝗣𝗛𝗬 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category