Sakya Edu+

Sakya Edu+ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sakya Edu+, High School, Grace Peiris Road, Panadura.
(1)

Take the first step to make yourself a globally competitive student.Medium - English / Sinhala (Mixed mode)
07/05/2024

Take the first step to make yourself a globally competitive student.

Medium - English / Sinhala (Mixed mode)

03/04/2024
ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයකට (Turning Point) ඔබ සූදානම්ද? 🎯👊O/L ඉවරයි නේද? 🤔ජයග්‍රාහී සහ ප්‍රබෝධමත් මනසකින් A/L පටන් ග...
22/07/2023

ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයකට (Turning Point) ඔබ සූදානම්ද? 🎯👊

O/L ඉවරයි නේද? 🤔
ජයග්‍රාහී සහ ප්‍රබෝධමත් මනසකින් A/L පටන් ගමු. 🥳
ජුලි 28 වෙනිදා SAKYA පානදුරට අපි එක්ක එකතු වෙන්න.

A/L හොඳම විදිහට පටන් ගන්න විදිහ දැන ගන්න වගේම, ප්‍රසිද්ධ අභිප්‍රේරණ කථිකයෙකු වන ධම්මික කලපුගේ ඔබේ A/L ජීවිතය පුරාවට ජයග්‍රාහී මානසිකත්වයක් ඇති කරගෙන උසස් පෙළ සාර්ථකව අවසන් කරන්නේ කොහොමද කියලා එදාට කියලා කියලා දෙනවා.අන්තිමට ඔයාලට හොදට enjoy කරන්න "Voice"program එකේ සුපිරි තරුව Rebeccah Shalom ත් එනවා. 🧑🏻‍🎤👩🏻‍🎤🕺💃🤳

මේ ඔක්කොම නොමිලේ 😱🤩

ඇයි තවත් බලාගෙන ඉන්නේ? ආසන සීමිතයි
ඒ හින්දා දැන් ම ලියාපදිංචි වෙන්න මේ form එක fill කරන්න 👇
https://docs.google.com/forms/d/e/1FAIpQLScEdNiMK9L5uCZ2KV45i0H-oTzUvrHfv0vd6SLtO3TNaB1RyA/viewform?usp=sf_link

ගුරැහවතුන්ගේ අනුග්‍රහයෙන් දරැවන් විසින් සංවිධානය කරනු ලබන  සක්යා EDU* වෙසක් මහා කඩල දන්සල මැයි 06 සෙනසුරාදා දින සවස 05.0...
27/04/2023

ගුරැහවතුන්ගේ අනුග්‍රහයෙන් දරැවන් විසින් සංවිධානය කරනු ලබන සක්යා EDU* වෙසක් මහා කඩල දන්සල මැයි 06 සෙනසුරාදා දින සවස 05.00ට පානදුර ශාඛාව අසල පැවැත්වේ සියලුම ගුරැභවතුන්, දරැවන් සහ දෙමාපිය සැමට සහභාගීවන ලෙස පිං කැමති ඔබට ආරාධනා කර සිටිමු.

ස්තුතියි

07/03/2023

2 , 3 , 4 , 5 යන ශ්‍රේණි සඳහා
English for Kids

මාර්තු 15 වනදා සිට දා ඇරඹේ..

බඳවා ගැනීම් දැන් සිදුකෙරේ...
Sakya Edu+ පානදුර

සාමාන්‍ය පෙළCommerce Sakya Edu+ පානදුර
24/02/2023

සාමාන්‍ය පෙළ
Commerce Sakya Edu+ පානදුර

ගැටළු ඇසුරෙන් සිද්ධාන්ත උගන්වන ලංකාවේ එකම ගුරුතුමාමුදිත් සුරංග6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතය නව පන්ති ආරම්භ වේ....
21/02/2023

ගැටළු ඇසුරෙන් සිද්ධාන්ත උගන්වන ලංකාවේ එකම ගුරුතුමා
මුදිත් සුරංග

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා
ගණිතය නව පන්ති ආරම්භ වේ...

6 ශ්‍රේණිය ගණිතයනව පන්ති ආරම්භයමාර්තු 3 සිකුරාදාසවස 3 සිට 5 දක්වාSakya Edu+ පානදුරනව සිසුන් බඳවා ගැනීම් දැන් සිදුකෙරේ..ව...
21/02/2023

6 ශ්‍රේණිය ගණිතය

නව පන්ති ආරම්භය
මාර්තු 3 සිකුරාදා
සවස 3 සිට 5 දක්වා

Sakya Edu+ පානදුර

නව සිසුන් බඳවා ගැනීම් දැන් සිදුකෙරේ..

වැඩි විස්තර සදහා අමතන්න :
076 679 2066

Address

Grace Peiris Road
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Sakya Edu+ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category